උඹ ගුහාවකද ඉන්නේ?![]()
ඔව් බං
එළි පහළියකට වෙලා ඉන්න බෑ නෙව දැන් වෙන වැඩ වල හැටියට
උඹ ගුහාවකද ඉන්නේ?![]()
බොට වගේ කියලා හිතුවද මටත්?පෙන්ටෝච් බැස්ටි වලින් සයිස් මනින්නේ.



පට්ටපල් බොරු, ටොම් පච, අමු කෙප්ප, වැල් බයිලා, ගල් පැලෙන බොරු, අමුලික බොරු........
උදේ පාන්දරට ඔහොම තමා තෝ..



නෑ ඕයි......ගිය සතියෙ ඒවාත් තාම තෙතයි
![]()


නෑ ඕයි......ගිය සතියෙ ඒවාත් තාම තෙතයි
![]()



දනිස්ස තුවාල වෙයිවේදනා තමා යකෝ බොරු චෝදනා එල්ල කරද්දී..... මානසිකව වැටුනොතින් එහෙම......![]()


අඩෝ ඔය හාවාගේ කි ටැග් එකක මෑතක් වෙනකං තිබ්බා බං මගේ ළඟ.......![]()







හාවෝ තියං ඉන්නවා???
ඊය!![]()

උප්ස්...... මොනවා වෙලාද.......?![]()
තෝ ඔය දාපු ෆොටෝ එකේ ඉන්න හාවා (ඔව් ඔව් ඔය එනජයිසර් හාවා තමා........) ගැන ටුට්ටෝ කිව්වේ.......![]()

තුවාලෙකට ජර්ම් එකක් ගිහින්ලු...එච්චර අමාරු නෑ කිව්වා...ටෙක්ස්ට් කලා විතරයි...කෝල් කලා...ආන්සර් කරන්නේ නෑනේ.....
ඔය හාවා ඉස්සර ටීවී කමර්ශල් එකක හිටියා මතකද?හරී හුරතල්...![]()

ඔන්න සත්‍ය හෙලිවෙනකොට රිදිගෙන රිදිගෙන එනවා.........![]()
සමාන කරහං අර ඉස්සර අපි වෙසක් එකට බුදුරැස් මාලා හදන්න ගන්න බැටරි පොල්ල. තඩි ටෝච් බැස්ටි වලින්. 
යකෝ ඔහොම නෙමේ නම් බේත් ටිකක් ගනින් අද හවසම![]()
