EK Married Club-11

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
:frown: මාව දැකලත් නැති වවුලි...... :growl:

:lol:මොකෝ නැතුව...දවසක් ත්‍රෙඩ් එකක දැක්ක නිල් පාට ටීෂර්ට් එකක් ඇඳන් තෙමිච්ච කුකුලෙක් වගේ ඉන්නව...:P:cool:
 
SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :cool: හෙට එන්නම් බං.... අද නම් එපා වෙලා ඉන්නේ..... සපත්තු දෙක අස්සට පත්තර කොල ඔබලා ඔබලා තමා වේල ගන්නේ.....

    නෑ නෑ අද එපා එන්න....... මම හෙට එන්න කියල කිව්වෙත් මේ වැස්සේ උඹට තවත් කට්ටක් දෙන්න ඕනේ නැති නිසා...... හෙටත් පුළුවන් වෙලාවක වරෙන් හදිස්සියක් නෑ........
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :rolleyes: කවුරු හරි දිගට හරහට PM කරනවා වගේ.... අක්කව දැනුවත් කරන්න වෙයි වගේ...... :lol:
    :yes:ඔව් ඔව්...රේඩියෝ ත්‍රෙඩ් එකෙත් "කිඹුලට මන් ආදරෙයි"කියලා දාලා තිබ්බා දවසක්...
    :lol:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :lol:මොකෝ නැතුව...දවසක් ත්‍රෙඩ් එකක දැක්ක නිල් පාට ටීෂර්ට් එකක් ඇඳන් තෙමිච්ච කුකුලෙක් වගේ ඉන්නව...:P:cool:

    අර සුටුස් ගාලා ක්ලෝස් වෙච්චි ත්‍රෙඩ් එක නේද........?
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :yes:ඔව් ඔව්...රේඩියෝ ත්‍රෙඩ් එකෙත් "කිඹුලට මන් ආදරෙයි"කියලා දාලා තිබ්බා දවසක්...

    :lol:
    බොරු කියන්න එපා ඌයි!!!:growl::growl:
    කිඹුළ ඔයා මගේ කියල ටැග දාල තිබ්බෙ.
    මම බිරින්දෑට කිව්වා. එයා රේඩියෝව නතර කිරීම අනුමත කලා!!:lol:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    rv14J.jpg

    :rolleyes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නෑහ්හ්......... කිඹුලිමද දන්නේ නෑ එහෙනං ඒ......? :eek:
    ඇඩ්ඩියා ගෙන් අහන්නත් මොකක්ද වගේ බං....:eek::eek:
    නැත්තං හිමිකාරීත්වය හොයා ගත්තෑකි......
    මම ඔන්නඔහේ ද.නෑ.දැ.නෑ. වගේ හිටියා.....:):D;)
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    බොරු කියන්න එපා ඌයි!!!:growl::growl:
    කිඹුළ ඔයා මගේ කියල ටැග දාල තිබ්බෙ.
    මම බිරින්දෑට කිව්වා. එයා රේඩියෝව නතර කිරීම අනුමත කලා!!:lol:

    ඉහල බලාධිකාරියෙන් අනුමැතිය ලැබිලා එහෙනං........ :D
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඇඩ්ඩියා ගෙන් අහන්නත් මොකක්ද වගේ බං....:eek::eek:
    නැත්තං හිමිකාරීත්වය හොයා ගත්තෑකි......
    මම ඔන්නඔහේ ද.නෑ.දැ.නෑ. වගේ හිටියා.....:):D;)

    හොයලා බැරිවෙලාවත් ඒ සමනලයෙක්නම් කොහොමද ලල් එක...... :lol::lol::lol:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඇඩ්ඩියා ගෙන් අහන්නත් මොකක්ද වගේ බං....:eek::eek:
    නැත්තං හිමිකාරීත්වය හොයා ගත්තෑකි......
    මම ඔන්නඔහේ ද.නෑ.දැ.නෑ. වගේ හිටියා.....:):D;)

    :lol:
    සැකයි
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    බොරු කියන්න එපා ඌයි!!!:growl::growl:
    කිඹුළ ඔයා මගේ කියල ටැග දාල තිබ්බෙ.
    මම බිරින්දෑට කිව්වා. එයා රේඩියෝව නතර කිරීම අනුමත කලා!!:lol:

    :shocked:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අපේ හිතාදර සංකපාල කිවිඳුන් හට සුභ සුභ ඔව් ඔව් සුභම සුභ උපන්දිනයක් වේවා........

    ඊළඟ උපන්දිනේ වෙන්න කලින් පවුල් පන්සල් වෙන්න ලැබේවා.........
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අපේ හිතාදර සංකපාල කිවිඳුන් හට සුභ සුභ ඔව් ඔව් සුභම සුභ උපන්දිනයක් වේවා........

    ඊළඟ උපන්දිනේ වෙන්න කලින් පවුල් පන්සල් වෙන්න ලැබේවා.........

    රිපෝස්ට්..... :P