මාව දැකලත් නැති වවුලි......
![]()
මොකෝ නැතුව...දවසක් ත්රෙඩ් එකක දැක්ක නිල් පාට ටීෂර්ට් එකක් ඇඳන් තෙමිච්ච කුකුලෙක් වගේ ඉන්නව...

මාව දැකලත් නැති වවුලි......
![]()
මොකෝ නැතුව...දවසක් ත්රෙඩ් එකක දැක්ක නිල් පාට ටීෂර්ට් එකක් ඇඳන් තෙමිච්ච කුකුලෙක් වගේ ඉන්නව...

හෙට එන්නම් බං.... අද නම් එපා වෙලා ඉන්නේ..... සපත්තු දෙක අස්සට පත්තර කොල ඔබලා ඔබලා තමා වේල ගන්නේ.....
කවුරු හරි දිගට හරහට PM කරනවා වගේ.... අක්කව දැනුවත් කරන්න වෙයි වගේ......
![]()
ඔව් ඔව්...රේඩියෝ ත්රෙඩ් එකෙත් "කිඹුලට මන් ආදරෙයි"කියලා දාලා තිබ්බා දවසක්...
මොකෝ නැතුව...දවසක් ත්රෙඩ් එකක දැක්ක නිල් පාට ටීෂර්ට් එකක් ඇඳන් තෙමිච්ච කුකුලෙක් වගේ ඉන්නව...
![]()
ඔව් ඔව්...රේඩියෝ ත්රෙඩ් එකෙත් "කිඹුලට මන් ආදරෙයි"කියලා දාලා තිබ්බා දවසක්...
![]()

බොරු කියන්න එපා ඌයි!!!ඔව් ඔව්...රේඩියෝ ත්රෙඩ් එකෙත් "කිඹුලට මන් ආදරෙයි"කියලා දාලා තිබ්බා දවසක්...
![]()

ඇඩ්ඩියා ගෙන් අහන්නත් මොකක්ද වගේ බං....නෑහ්හ්......... කිඹුලිමද දන්නේ නෑ එහෙනං ඒ......?![]()

බොරු කියන්න එපා ඌයි!!!
කිඹුළ ඔයා මගේ කියල ටැග දාල තිබ්බෙ.
මම බිරින්දෑට කිව්වා. එයා රේඩියෝව නතර කිරීම අනුමත කලා!!![]()

ඇඩ්ඩියා ගෙන් අහන්නත් මොකක්ද වගේ බං....
නැත්තං හිමිකාරීත්වය හොයා ගත්තෑකි......
මම ඔන්නඔහේ ද.නෑ.දැ.නෑ. වගේ හිටියා.....![]()

අපේ හිතාදර සංකපාල කිවිඳුන් හට සුභ සුභ ඔව් ඔව් සුභම සුභ උපන්දිනයක් වේවා........
ඊළඟ උපන්දිනේ වෙන්න කලින් පවුල් පන්සල් වෙන්න ලැබේවා.........