EK Married Club-11

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මමත් කොමෙන්ට් එකක් දැම්මා ටිකකින් ත්‍රෙඩ් එක මිසින් හොද වෙලාවට...කලකන්නි පාහර හැත්ත,මේ හැම ත්‍රෙඩ් එකක්ම කියවන බල්ලෙක්.නැතිනම් ආශ්මි අක්කට අර විදියෙ කතාවක් කියයි යැ.

    එක තමයි මටත් තියෙන සැකේ.......
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    තනිකරම ජාතකේ අවුල් එවුන් තමා........ ක්‍රොස් වෙච්චි එවුන්........

    බයි ද වේ බබාට අසනීප එක ගැන මේකේ ඇරෙන්න තව තැන් වල කිව්වද.......? :eek:

    නෑ මල්ලි..ඒවා කියන්න තරන් ෆිට් නෑ මේකේ වෙන අය...මේ ත්‍රෙඩ් එකේ දාපු ඒවා දැකලා වෙන්න ඕනේ...
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අයියේ මේ එකවුන්ට් එක කාගෙද කියලා හොයන්න බැරිද?ඇඩ්මින් කියන එකක් නැද්ද?
    හොයන්න බෑ බං.......
    අයිපී වුණත් ඩයිනමික් නේහ් දැං........
    ඌ කතා කරපු විදියෙන් නම් අර හොනස්ට් කිලරයා කියලයි මට හිතෙන්නේ ම......
    දැන් ඔය සුරදූත මාරාවේශයෙන් ඉන්නේ.........:eek:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    නෑ මල්ලි..ඒවා කියන්න තරන් ෆිට් නෑ මේකේ වෙන අය...මේ ත්‍රෙඩ් එකේ දාපු ඒවා දැකලා වෙන්න ඕනේ...

    එක තමා....... මේ ත්‍රෙඩ් එක වුනත් අකුරක් නෑර කියවන එකෙක්.......
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    හොයන්න බෑ බං.......
    අයිපී වුණත් ඩයිනමික් නේහ් දැං........
    ඌ කතා කරපු විදියෙන් නම් අර හොනස්ට් කිලරයා කියලයි මට හිතෙන්නේ ම......
    දැන් ඔය සුරදූත මාරාවේශයෙන් ඉන්නේ.........:eek:

    දැන් සුරදූත මාරාවේශයෙන් ඉන්නේ ඒ ඌ ද......? :eek:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    හොයන්න බෑ බං.......
    අයිපී වුණත් ඩයිනමික් නේහ් දැං........
    ඌ කතා කරපු විදියෙන් නම් අර හොනස්ට් කිලරයා කියලයි මට හිතෙන්නේ ම......
    දැන් ඔය සුරදූත මාරාවේශයෙන් ඉන්නේ.........:eek:

    අනේ මන්දා අයියෙ..හිතාගන්න බෑ...ඒකා ඔය ත්‍රෙඩ් වලදි මා එක්ක මරාගන්න හැදුවට මා එක්ක අවුලක් නෑ...පී එම් කරලා කතා කරනවා...
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එක තමා....... මේ ත්‍රෙඩ් එක වුනත් අකුරක් නෑර කියවන එකෙක්.......
    අපිට නොදැණුනාට මේ කේ වැඩියෙන්ම බලන ත්‍රෙඩ් එකක් මේ.........
    හැම එකාම වගේ හොට පොවනවා.........

    අර මොකක්ද ඔප්ෂන් එකක් තියනව බං මේ ත්‍රෙඩ් එක වීව් කරන උන් බලන්න පුළුවන්.......:eek:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දැන් සුරදූත මාරාවේශයෙන් ඉන්නේ ඒ ඌ ද......? :eek:
    නැත්තං වෙන කවුද?????:D
    අනේ මන්දා අයියෙ..හිතාගන්න බෑ...ඒකා ඔය ත්‍රෙඩ් වලදි මා එක්ක මරාගන්න හැදුවට මා එක්ක අවුලක් නෑ...පී එම් කරලා කතා කරනවා...
    ඔහොම තමා.....
    පිටිපස්සට පිහියෙන් අනින්නේ....
    අර මලක් දැකල ගලක් කියල ලකුණු දාගන්න හදන මන්ද මානසික ඩයල් එකක් කියල ඔබතුමී කිව්ව එකට රිදිල ඉන්නේ.........
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අපිට නොදැණුනාට මේ කේ වැඩියෙන්ම බලන ත්‍රෙඩ් එකක් මේ.........
    හැම එකාම වගේ හොට පොවනවා.........

    අර මොකක්ද ඔප්ෂන් එකක් තියනව බං මේ ත්‍රෙඩ් එක වීව් කරන උන් බලන්න පුළුවන්.......:eek:

    ඒ කියන්නේ අපිටත් බලන්න පුලුවන්ද කවුද මේක බැලුවේ කියලා නැතිනම් ත්‍රෙඩ් එකේ ඇඩ්මින් ට විතරද පුළුවන්.......?
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අපිට නොදැණුනාට මේ කේ වැඩියෙන්ම බලන ත්‍රෙඩ් එකක් මේ.........
    හැම එකාම වගේ හොට පොවනවා.........

    අර මොකක්ද ඔප්ෂන් එකක් තියනව බං මේ ත්‍රෙඩ් එක වීව් කරන උන් බලන්න පුළුවන්.......:eek:

    ඔව් මේක හැමෝම වගේ බලනවා අපි දන්නෙ නැතුවට...මම ඕක චාමියා,මලිත්තා,අසා,සන්ජියා,තරි අයියා,කිඹුලයියා...හැමෝටම කියලා තියේ..
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඒ කියන්නේ අපිටත් බලන්න පුලුවන්ද කවුද මේක බැලුවේ කියලා නැතිනම් ත්‍රෙඩ් එකේ ඇඩ්මින් ට විතරද පුළුවන්.......?
    බලපු අය හොයන්න බෑ.....
    ඇක්ටිවිටි ලොග් එක ඇඩ්මින්ලට පමණයි මම හිතන්නේ.....

    බට් රියල් ටයිම් දැන් ත්‍රෙඩ් එන වීව් කරන උන් ගේ නම් ලිස්ට් එකක් ගන්න පුළුවන්.....
    මේක උලා කාපු උන්ගෙන් පොඩ්ඩක් අහල බලපං, මොකද දවසක් එහෙම දාල තිබ්බා එකෙක් මොකක් හරි රෙඩ් හොට් ත්‍රෙඩ් එකක් ගැන..........
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    නැත්තං වෙන කවුද?????:D

    ඔහොම තමා.....
    පිටිපස්සට පිහියෙන් අනින්නේ....
    අර මලක් දැකල ගලක් කියල ලකුණු දාගන්න හදන මන්ද මානසික ඩයල් එකක් කියල ඔබතුමී කිව්ව එකට රිදිල ඉන්නේ.........

    :sorry:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    බලපු අය හොයන්න බෑ.....
    ඇක්ටිවිටි ලොග් එක ඇඩ්මින්ලට පමණයි මම හිතන්නේ.....

    බට් රියල් ටයිම් දැන් ත්‍රෙඩ් එන වීව් කරන උන් ගේ නම් ලිස්ට් එකක් ගන්න පුළුවන්.....
    මේක උලා කාපු උන්ගෙන් පොඩ්ඩක් අහල බලපං, මොකද දවසක් එහෙම දාල තිබ්බා එකෙක් මොකක් හරි රෙඩ් හොට් ත්‍රෙඩ් එකක් ගැන..........

    මේකනම් හොයාගන්නම වටිනවා........
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඒක දැක්කට පස්සේ මගේ උගුරෙ මොනාද හිර වෙලා තියෙනවා වගේ...කෑගහලා අඬන්න හිතෙනවා...අම්මෝ...
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    කමක් නෑ...තාම පොඩි එකෙක් වෙන්න ඇති...අම්ම කෙනෙක්ට තාත්තා කෙනෙක්ට දරුවෙක්ගේ තියෙන වටිනාකම ගැන තාම කිසිම හැඟීමක් නැතුව ඇති...දරුවෙක් ඉන්න දවසට තේරෙයි මේ කිව්ව කතාවේ බරපතලකම...