oya mokadda ban wahane?යකෝ වාහනේ ගානෙන් බාගයක්ම ටැක්ස් ද.....??
![]()
2014 ,Silver ,S Grade, 2000km...34.5 කිව්වා..... අද විස්තර එවයි බලලා......![]()
චාමලීගේ පියතුමාට මොකද වෙලා තියෙන්නේ....

ganan ganna epa akkeඒ ජාතියේ මිනිස්සු ගැන අහලා තිබ්බට එහෙම උන් ඉන්නවා කියලා ඇස් දෙකටම දැක්කේ ඊයේ තමයි...මම වැරැද්දක් කිව්වේ නෑ ඒ වෙලාවේ...මේ වගේ උන් තවත් යහතින් හිටියොත් ඉතින් අපි අදහන ආගම බොරු...

ගුඩ් මොර්නින්ග්
කිරියෙ බාගෙට බාගයක් ඉන්නෙ කී බොර්ඩ් වීරයෝ......,උන්ට දිරවන්න බෑ මෑරීඩ් ක්ලබ් එකෙ අපි ටික දෙනා එකට එකතු වෙලා ඉන්න එක...නිව් පොස්ට් ගිහින් බෑලුවොත් බලාගත්තෑකි ෆේක් කීයක් තියෙනවද කියලා
ඔව් ඊයේ මට කියලා තිබ්බ කතාව දැක්කම තේරෙනවා අපි නොදන්නවා වුනාට මේ ත්රෙඩ් එක මේකේ ගොඩක් අය බලනවා කියලා...අපි හැමෝම ගැන විස්තර දන්නවා මම හිතන්නේ ගොඩක් අය...එහෙම වුනාට අර විදියට ලියන්න එපා......ඒ ජාතියේ මිනිස්සු ගැන අහලා තිබ්බට එහෙම උන් ඉන්නවා කියලා ඇස් දෙකටම දැක්කේ ඊයේ තමයි...මම වැරැද්දක් කිව්වේ නෑ ඒ වෙලාවේ...මේ වගේ උන් තවත් යහතින් හිටියොත් ඉතින් අපි අදහන ආගම බොරු...
ganan ganna epa akke![]()
නෑ මල්ලි...මට මොනා කිව්වත් කමක් නෑ...ඒත් මේ කිසිම දෙයක් නොදන්න නොදරුවෙකුට ඔහොම කියන්න පුලුවන්ද මනුස්සයෙක්ට...ගුඩ් මොර්නින්ග්
කිරියෙ බාගෙට බාගයක් ඉන්නෙ කී බොර්ඩ් වීරයෝ......,උන්ට දිරවන්න බෑ මෑරීඩ් ක්ලබ් එකෙ අපි ටික දෙනා එකට එකතු වෙලා ඉන්න එක...නිව් පොස්ට් ගිහින් බෑලුවොත් බලාගත්තෑකි ෆේක් කීයක් තියෙනවද කියලා

ආයුබෝවේවා කුකුළණි!!!
ටෝක් එකේ දේශපාලන ත්රෙඩ් වලට යන්නබෑ ඖයි!!
එරර් 503 වැටෙනවා...මට විතර ද අවුල?

ඒ නිසා උන්ට හොදටම රිදිලා, මානසිකව වැටිලා ලබ්බ තැලෙන්න අපි ඉතාමත් උත්කර්ෂවත් ව සෙටමෝල පවත්වනවා!!!ගුඩ් මොර්නින්ග්
කිරියෙ බාගෙට බාගයක් ඉන්නෙ කී බොර්ඩ් වීරයෝ......,උන්ට දිරවන්න බෑ මෑරීඩ් ක්ලබ් එකෙ අපි ටික දෙනා එකට එකතු වෙලා ඉන්න එක...නිව් පොස්ට් ගිහින් බෑලුවොත් බලාගත්තෑකි ෆේක් කීයක් තියෙනවද කියලා

අහො කෘෘරයි අහෝ ලොව ධර්මේ........කිඹුලයියා..
කෙසේද වත ගොත සැප?![]()

එහෙම වුනාට අර විදියට ලියන්න එපා......
මොකද ඔබ කාන්තාවක් නේ....ඕව පාවිච්චි කරනව පසුව මඩ ගැසීමට....
බල්ලෝ අසූචි කෑවට අපි කන්න ඕන නෑ නේ!!!
ඒ නිසා උන්ට හොදටම රිදිලා, මානසිකව වැටිලා ලබ්බ තැලෙන්න අපි ඉතාමත් උත්කර්ෂවත් ව සෙටමෝල පවත්වනවා!!!
ලොන්ත කොකටුවෝ ටික ඊසියාවෙ පුපුරලා මැරෙයි!!!![]()

ආයුබෝවේවා කුකුළණි!!!
ටෝක් එකේ දේශපාලන ත්රෙඩ් වලට යන්නබෑ ඖයි!!
එරර් 503 වැටෙනවා...මට විතර ද අවුල?
අනේ වාසනාවන්...මේකේ වෙන කතාවක් නෑ මේ දවස් ටිකේ...ඔක්කොටම එහෙම වුනොත්නන් යස...