EK Married Club-11

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
ඒ ජාතියේ මිනිස්සු ගැන අහලා තිබ්බට එහෙම උන් ඉන්නවා කියලා ඇස් දෙකටම දැක්කේ ඊයේ තමයි...මම වැරැද්දක් කිව්වේ නෑ ඒ වෙලාවේ...මේ වගේ උන් තවත් යහතින් හිටියොත් ඉතින් අපි අදහන ආගම බොරු...
 
ගුඩ් මොර්නින්ග්

කිරියෙ බාගෙට බාගයක් ඉන්නෙ කී බොර්ඩ් වීරයෝ......,උන්ට දිරවන්න බෑ මෑරීඩ් ක්ලබ් එකෙ අපි ටික දෙනා එකට එකතු වෙලා ඉන්න එක...නිව් පොස්ට් ගිහින් බෑලුවොත් බලාගත්තෑකි ෆේක් කීයක් තියෙනවද කියලා
 
ashmi

Member
Dec 21, 2011
19,209
742
0
:cool::cool:

:cool::cool:
චාමලීගේ පියතුමාට මොකද වෙලා තියෙන්නේ....

දැන් සනීපයි කිව්වා..ඊයේ හවස මම කෝල් කරලා විස්තර ඇහුවා...:)
 
geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    ඒ ජාතියේ මිනිස්සු ගැන අහලා තිබ්බට එහෙම උන් ඉන්නවා කියලා ඇස් දෙකටම දැක්කේ ඊයේ තමයි...මම වැරැද්දක් කිව්වේ නෑ ඒ වෙලාවේ...මේ වගේ උන් තවත් යහතින් හිටියොත් ඉතින් අපි අදහන ආගම බොරු...
    ganan ganna epa akke :)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ආයුබෝවේවා කුකුළණි!!!

    ටෝක් එකේ දේශපාලන ත්‍රෙඩ් වලට යන්නබෑ ඖයි!!
    එරර් 503 වැටෙනවා...මට විතර ද අවුල?
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ගුඩ් මොර්නින්ග්

    කිරියෙ බාගෙට බාගයක් ඉන්නෙ කී බොර්ඩ් වීරයෝ......,උන්ට දිරවන්න බෑ මෑරීඩ් ක්ලබ් එකෙ අපි ටික දෙනා එකට එකතු වෙලා ඉන්න එක...නිව් පොස්ට් ගිහින් බෑලුවොත් බලාගත්තෑකි ෆේක් කීයක් තියෙනවද කියලා

    :yes:ඔව් ඊයේ මට කියලා තිබ්බ කතාව දැක්කම තේරෙනවා අපි නොදන්නවා වුනාට මේ ත්‍රෙඩ් එක මේකේ ගොඩක් අය බලනවා කියලා...අපි හැමෝම ගැන විස්තර දන්නවා මම හිතන්නේ ගොඩක් අය...
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඒ ජාතියේ මිනිස්සු ගැන අහලා තිබ්බට එහෙම උන් ඉන්නවා කියලා ඇස් දෙකටම දැක්කේ ඊයේ තමයි...මම වැරැද්දක් කිව්වේ නෑ ඒ වෙලාවේ...මේ වගේ උන් තවත් යහතින් හිටියොත් ඉතින් අපි අදහන ආගම බොරු...
    එහෙම වුනාට අර විදියට ලියන්න එපා......
    මොකද ඔබ කාන්තාවක් නේ....ඕව පාවිච්චි කරනව පසුව මඩ ගැසීමට....

    බල්ලෝ අසූචි කෑවට අපි කන්න ඕන නෑ නේ!!!
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ganan ganna epa akke :)

    :)නෑ මල්ලි...මට මොනා කිව්වත් කමක් නෑ...ඒත් මේ කිසිම දෙයක් නොදන්න නොදරුවෙකුට ඔහොම කියන්න පුලුවන්ද මනුස්සයෙක්ට...
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ගුඩ් මොර්නින්ග්

    කිරියෙ බාගෙට බාගයක් ඉන්නෙ කී බොර්ඩ් වීරයෝ......,උන්ට දිරවන්න බෑ මෑරීඩ් ක්ලබ් එකෙ අපි ටික දෙනා එකට එකතු වෙලා ඉන්න එක...නිව් පොස්ට් ගිහින් බෑලුවොත් බලාගත්තෑකි ෆේක් කීයක් තියෙනවද කියලා

    :lol:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ආයුබෝවේවා කුකුළණි!!!

    ටෝක් එකේ දේශපාලන ත්‍රෙඩ් වලට යන්නබෑ ඖයි!!
    එරර් 503 වැටෙනවා...මට විතර ද අවුල?

    කිඹුලයියා..
    කෙසේද වත ගොත සැප? :)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ගුඩ් මොර්නින්ග්

    කිරියෙ බාගෙට බාගයක් ඉන්නෙ කී බොර්ඩ් වීරයෝ......,උන්ට දිරවන්න බෑ මෑරීඩ් ක්ලබ් එකෙ අපි ටික දෙනා එකට එකතු වෙලා ඉන්න එක...නිව් පොස්ට් ගිහින් බෑලුවොත් බලාගත්තෑකි ෆේක් කීයක් තියෙනවද කියලා
    ඒ නිසා උන්ට හොදටම රිදිලා, මානසිකව වැටිලා ලබ්බ තැලෙන්න අපි ඉතාමත් උත්කර්ෂවත් ව සෙටමෝල පවත්වනවා!!!:cool:
    ලොන්ත කොකටුවෝ ටික ඊසියාවෙ පුපුරලා මැරෙයි!!!:cool::)
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    එහෙම වුනාට අර විදියට ලියන්න එපා......
    මොකද ඔබ කාන්තාවක් නේ....ඕව පාවිච්චි කරනව පසුව මඩ ගැසීමට....

    බල්ලෝ අසූචි කෑවට අපි කන්න ඕන නෑ නේ!!!

    අනේ අයියේ මට මොකෝ...මගේ අස්සයට වෙඩි තියන්නයෑ...මට මේකේ මහ ලොකු ප්‍රතිරූපයක් තියාගන්න ඕනේ නෑ...මම කාටවත් බය නෑ...බල්ලන්ට උත්තර දෙන්නේ මීට පස්සේ උන්ට තේරෙන භාෂාවෙන්
     
    ඒ නිසා උන්ට හොදටම රිදිලා, මානසිකව වැටිලා ලබ්බ තැලෙන්න අපි ඉතාමත් උත්කර්ෂවත් ව සෙටමෝල පවත්වනවා!!!:cool:
    ලොන්ත කොකටුවෝ ටික ඊසියාවෙ පුපුරලා මැරෙයි!!!:cool::)
    :cool::cool::cool::cool::cool::cool:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ආයුබෝවේවා කුකුළණි!!!

    ටෝක් එකේ දේශපාලන ත්‍රෙඩ් වලට යන්නබෑ ඖයි!!
    එරර් 503 වැටෙනවා...මට විතර ද අවුල?

    :lol:අනේ වාසනාවන්...මේකේ වෙන කතාවක් නෑ මේ දවස් ටිකේ...ඔක්කොටම එහෙම වුනොත්නන් යස...:P