ඇයි දේදුනු දෙන්නේ නැද්ද.....එව්වා අක්කලාට........ අපිට හුලං........![]()



මම කලිනුත් ඇහුවා මොකද්ද මේ KBK කියන්නේ කියලා.![]()
මේ මූනෙන් තේරුනාඑයාට ගිනිපුක්ගාය තිබ්බට උඹට පහසු වෙලාවක වරෙන්.......
ඒ උනාට බෑ නේ..... මට කියනවා... වයිපරේ නහයෙන් අඩනවාලු.... ඉක්මනට හදලා දෙන්නලු.... 
එව්වා අක්කලාට........ අපිට හුලං........![]()

නෙදකින්.....
මෙතන සමනල සීන් නෑ.......
...අක්කලා නන්ගිලා වෙල්කම් කියන්නේ එහෙමයි...

කියලා වැඩක් නෑ...උදේ රේඩියෝ එකේ කියනවා ඇහුනා පාන්දර මෙහේ උෂ්නත්වය සෙල්සියස් අංශක 20යි කියලා...



mata oya kota model allanna ban![]()
mamath me tike ekak hoyanawa bitcoin tikak wikunala vahanayak ganna kiyala![]()
බිට් කොයින් වලින් නම් අපි ගෙන්වන්නේ නෑ... කෑශ් වලට විතරයි.....උම්මා කියලා.......
අනේ මේහ්...සමනල සීන් නෑ තමයි...අක්කලා නන්ගිලා වෙල්කම් කියන්නේ එහෙමයි...
![]()




ඇයි දේදුනු දෙන්නේ නැද්ද.....
(බොට කියුවට මටත් නෑ යකෝ)![]()

"bitcoin tikak wikunala" kiwwe eka thamai mamiබිට් කොයින් වලින් නම් අපි ගෙන්වන්නේ නෑ... කෑශ් වලට විතරයි.....
