EK Married Club-11

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එයාට ගිනිපුක්ගාය තිබ්බට උඹට පහසු වෙලාවක වරෙන්.......

    :rofl: ඒ උනාට බෑ නේ..... මට කියනවා... වයිපරේ නහයෙන් අඩනවාලු.... ඉක්මනට හදලා දෙන්නලු.... :P
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කියලා වැඩක් නෑ...උදේ රේඩියෝ එකේ කියනවා ඇහුනා පාන්දර මෙහේ උෂ්නත්වය සෙල්සියස් අංශක 20යි කියලා...

    මේ සිතල අස්සේ අපේ දෝනි උදේ පාන්දර රණ්ඩු ෆෑන් එක දාන්නලු නිදාගන්න....... :baffled::oo::dull: