EK Married Club-11

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මම ඌට FB එකේ ලසාගේ අම්මා නැතිවෙච්ච දවසේ චැට් කරලා විස්ථරේ කීවා. එදා ඌ මට කීවා මෙහෙම සිද්ධියක් තියෙනවා කියලා. මම ඌට කීවා මම අනිවා එනවා මට කියපං කියලා. මට දවස මතකයක් තිබුනේ නෑ හරියට. ඊට පස්සේ ඊයේ හවස තමා කඩියා මට SMS එකක් දාලා කීවේ අද නුවර එන්න කියලා. :(


    Ay yako dawasa kiwwama apahu reminder denawada :froen::angry:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :P


    අනේ මේහ්...සමනල සීන් නෑ තමයි:no:...අක්කලා නන්ගිලා වෙල්කම් කියන්නේ එහෙමයි...:yes::P
    ඉතින් නන්ගිලට, අයියල මල්ලිලටත් කියන්න බැරි මොකේ....:oo::oo:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මේ සිතල අස්සේ අපේ දෝනි උදේ පාන්දර රණ්ඩු ෆෑන් එක දාන්නලු නිදාගන්න....... :baffled::oo::dull:

    දැන් ඉන්න චූටි පැටව් ඔහොම තමයි...අපෙත් වැහි දාහක් වැස්සත් ෆෑන් එක ඕනේ...:lol:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Ay yako dawasa kiwwama apahu reminder denawada :froen::angry:

    ඌ එදා කියපු වෙලේ මම කැලැන්ඩරේ රවුම් කරලා කඩියා බඳිනවා කියලා ලියා ගත්තේ නම් නෑ තමා. මම හදීසියේ චැට් කරලා ලසාගේ සීන් එක කිව්වා. ගියා. එච්චරයි උනේ. මම හිතුවා ඌ මට ලං වෙලා කියයි කියලා. අවුලක් නෑ. හිතලා කට් කරේ නෑ. :no:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :growl: නහයෙන් අඩන්නේ නැතුව ඔය බ්‍රව්සර් එකේ කෑෂ් ක්ලියර් කරලා බලපන් මාමේ...... :baffled:
    තෝ නෙවෙයි ලොක්කට කම්ප්ලේන් එක දැම්ම ම ඌත් කිව්වෙ ඔය ටිකම තමා...
    10 පාරක් විතර කෑෂ් ක්ලියර් කරා...ඒත් එහෙමමයි......
    මේක ක්‍රමන්ත්‍රණයක්........

    වීඑම් බලපිය ගස් ගෝණා!!!:growl:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අපොයි මේ නාකි මනමාලයෝ ටික...මේකේ කොල්ලො ටික ඔහොම නෑ තව...:baffled:
    අනේ නාකිච්ච්, කෙල්ල කියල හිතේ.....:baffled: