EK Married Club-11

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :rofl: ඒ උනාට බෑ නේ..... මට කියනවා... වයිපරේ නහයෙන් අඩනවාලු.... ඉක්මනට හදලා දෙන්නලු.... :P

    පිස්සු බං..... වයිපරේට ඊට වඩා පිස්සු........ ස්කයිප් වලින් පැය ගණන් බන දෙසන්නයි ඔය බලාගෙන ඉන්නේ....... උඹට පහසු වෙලාවක වර......
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    වයසක් නම් නෙවෙයි තමා.....
    බට් ඉතිං......තර්කුරූපී එක තමා අවුල..............
    මම දැක්කනේ දවසක්........:eek::oo::baffled::nerd::dull:

    Mokak?තර්කුරූපී???
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Bus karayo nam :oo:

    :frown: ඈයි අවුල්ද.....?? :growl:

    පෑන් කාරයෝ / නර්ස් කාරයෝ / දත් කාරයෝ / සොෆ්ට්වෙයා කාරයෝ / කොහුබත් කාරයෝ / සේල් කාරයෝ / සොෆ්ට්වෙයා කාරයෝ / ගෙවල් වල නිකන් ඉන්න කාරියෝ / & Etc කාරයෝ..... :growl: :frown:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඉතින් නන්ගිලට, අයියල මල්ලිලටත් කියන්න බැරි මොකේ....:oo::oo:

    අනේද කියන්නේ....... අන්න හරි කතා කරහන් මිනියෝ මේ අසාධාරණ විෂමාචාර දුෂිත, විජාතික බලවේග ( ආහ්හ් නෑ නෑ එව්වා ඕනේ නෑ) සමාජ ක්‍රමයට එරෙහිව........