තෝත් බංගවේවා!!!!!එච්චර රිදිලා...
මේහ් කිඹුලා අයියේහ්...මම කියන්නේ නෑ ඉතින්...කිඹුලා බංග වේවා!!!!!![]()





gummornin......gummornin......


( akkala ummah dunne nathi unata poddola denne natha) 

ඈයි අවුල්ද.....??
පෑන් කාරයෝ / නර්ස් කාරයෝ / දත් කාරයෝ / සොෆ්ට්වෙයා කාරයෝ / කොහුබත් කාරයෝ / සේල් කාරයෝ / සොෆ්ට්වෙයා කාරයෝ / ගෙවල් වල නිකන් ඉන්න කාරියෝ / & Etc කාරයෝ.....![]()
![]()
Mitotic shape කියන්නේ.............
උඩින් සහ යටින් සිහින්......
මැද්දෙන් මහතයි..............
![]()


uba bus/driver/shop/cctv/business karayaතොපිත් ප්රින්ටින් මිස්ටේක් එකක් දැක්කොත් ඉවරයි......
![]()

Same here nanga...habai nindanan yanawa hondata me dawas wala...![]()

ලිඳ මටද?

200ක්...අනේ කොහොමද?මේ දවස් ටිකේ ඇවිදින්න ගියෙත් නෑ...වැස්ස නිසා...හෙට නොකා ඉන්නවා කියලා හිත හිත ඉන්නවා...මට වෙලා තියෙන්නේ ඕනෙම දෙයක් ටික දවසයි...ඊට පස්සේ අතෑරලා දානවා...ජනවාරිවල වෙඩින් එකක් තියේ...ඊට කලින් මොන ජාතියෙන් හරි ඇඟ අඩු කරගන්න ඕනේ...නැත්තන් ඔතන ගිහින් මානසිකව වැටෙන්න වෙනවා....ආයිත් ගොඩ නොයෙන්නම...අයියේ ඩයට් නොකර එක්සසයිස් නොකර කෙට්ටු වෙන්න විදිහක් නැද්ද?තෝත් බංගවේවා!!!!!
කිව්ව මොට්ටිච්චිට උදේට ඇබ් ක්රන්චර් එකේ සිට් අප් 200ක් ගහපං කියලා.....
කම්මැලිකමට ඉදපිය තව තප්පදෝරුව වගේ මහත් වෙනකං....![]()
සිදිලා...
මානසිකව වැටිලා වලිගෙයි අර තූති @ සෙට් එකයි තූල වෙලා...!!!!!![]()


kiyala wadak na akke.. ninda yanawa kiyanne aye kawru hari ussan giyath danne nane![]()






onna balanna man sasthara kiwwa wage kiyanne ada nam oya ayyala dennatama arawa labei gedarin( akkala ummah dunne nathi unata poddola denne natha)
![]()

මොනවත් කලේ නෑ හුයන්නෝ!!!!!!!!!!!
තොගේ ලැප් එකේ තමා අවුල!!!!!
මේකට නම් සිදෙයි. සිදිලා මරු කියවයි![]()
ලැප දුන්නට ලැප පාවිච්චි කරන එකාට මොලේ දෙන්න බෑ නේ මට.......
සුද්ධ සිංහලෙන් මරු කියවන්න රිදෙයි දැන්........ 
ඔයයිට.........
තීතල ද......
මෙයා...............![]()



තියනවා......200ක්...අනේ කොහොමද?මේ දවස් ටිකේ ඇවිදින්න ගියෙත් නෑ...වැස්ස නිසා...හෙට නොකා ඉන්නවා කියලා හිත හිත ඉන්නවා...මට වෙලා තියෙන්නේ ඕනෙම දෙයක් ටික දවසයි...ඊට පස්සේ අතෑරලා දානවා...ජනවාරිවල වෙඩින් එකක් තියේ...ඊට කලින් මොන ජාතියෙන් හරි ඇඟ අඩු කරගන්න ඕනේ...නැත්තන් ඔතන ගිහින් මානසිකව වැටෙන්න වෙනවා....ආයිත් ගොඩ නොයෙන්නම...අයියේ ඩයට් නොකර එක්සසයිස් නොකර කෙට්ටු වෙන්න විදිහක් නැද්ද?







