EK Married Club-11

geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    Phillip Hughes nathi wela :dull:

    10430846_10204508380524958_7784017568779524092_n.jpg

    http://www.espncricinfo.com/australia/content/current/story/803649.html
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :lol:එච්චර රිදිලා...:rofl:

    මේහ් කිඹුලා අයියේහ්...මම කියන්නේ නෑ ඉතින්...කිඹුලා බංග වේවා!!!!!:growl::growl::growl:
    තෝත් බංගවේවා!!!!!:growl::growl:
    කිව්ව මොට්ටිච්චිට උදේට ඇබ් ක්‍රන්චර් එකේ සිට් අප් 200ක් ගහපං කියලා.....:dull:
    කම්මැලිකමට ඉදපිය තව තප්පදෝරුව වගේ මහත් වෙනකං....:growl::growl:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :frown: ඈයි අවුල්ද.....?? :growl:

    පෑන් කාරයෝ / නර්ස් කාරයෝ / දත් කාරයෝ / සොෆ්ට්වෙයා කාරයෝ / කොහුබත් කාරයෝ / සේල් කාරයෝ / සොෆ්ට්වෙයා කාරයෝ / ගෙවල් වල නිකන් ඉන්න කාරියෝ / & Etc කාරයෝ..... :growl: :frown:

    ඉහත රතු පැහැති ඈයෝ දෙවර්ගයක්ද......?
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ලිඳ මටද?:frown:
    තෝත් බංගවේවා!!!!!:growl::growl:
    කිව්ව මොට්ටිච්චිට උදේට ඇබ් ක්‍රන්චර් එකේ සිට් අප් 200ක් ගහපං කියලා.....:dull:
    කම්මැලිකමට ඉදපිය තව තප්පදෝරුව වගේ මහත් වෙනකං....:growl::growl:
    200ක්...අනේ කොහොමද?මේ දවස් ටිකේ ඇවිදින්න ගියෙත් නෑ...වැස්ස නිසා...හෙට නොකා ඉන්නවා කියලා හිත හිත ඉන්නවා...මට වෙලා තියෙන්නේ ඕනෙම දෙයක් ටික දවසයි...ඊට පස්සේ අතෑරලා දානවා...ජනවාරිවල වෙඩින් එකක් තියේ...ඊට කලින් මොන ජාතියෙන් හරි ඇඟ අඩු කරගන්න ඕනේ...නැත්තන් ඔතන ගිහින් මානසිකව වැටෙන්න වෙනවා....ආයිත් ගොඩ නොයෙන්නම...අයියේ ඩයට් නොකර එක්සසයිස් නොකර කෙට්ටු වෙන්න විදිහක් නැද්ද?
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මොනවත් කලේ නෑ හුයන්නෝ!!!!!!!!!!!:growl::growl:
    තොගේ ලැප් එකේ තමා අවුල!!!!!:growl::growl:

    මේකට නම් සිදෙයි. සිදිලා මරු කියවයි:cool::rofl:

    :frown: ලැප දුන්නට ලැප පාවිච්චි කරන එකාට මොලේ දෙන්න බෑ නේ මට....... :rofl: සුද්ධ සිංහලෙන් මරු කියවන්න රිදෙයි දැන්........ :lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    200ක්...අනේ කොහොමද?මේ දවස් ටිකේ ඇවිදින්න ගියෙත් නෑ...වැස්ස නිසා...හෙට නොකා ඉන්නවා කියලා හිත හිත ඉන්නවා...මට වෙලා තියෙන්නේ ඕනෙම දෙයක් ටික දවසයි...ඊට පස්සේ අතෑරලා දානවා...ජනවාරිවල වෙඩින් එකක් තියේ...ඊට කලින් මොන ජාතියෙන් හරි ඇඟ අඩු කරගන්න ඕනේ...නැත්තන් ඔතන ගිහින් මානසිකව වැටෙන්න වෙනවා....ආයිත් ගොඩ නොයෙන්නම...අයියේ ඩයට් නොකර එක්සසයිස් නොකර කෙට්ටු වෙන්න විදිහක් නැද්ද?
    තියනවා......
    සයනයිඩ් ඉන්ජෙක්ෂන් ගහගෙන, බෙල්ලේ ගලක් එල්ලගෙන ළිදේ පැනපං.........:dull::dull::dull::growl:

    යකෝ...තෝ අසනීප වුනොත් ඔය දරුවො දෙන්නට යන කල දවස මොකක්ද?
    මනුස්සයට පුළුවන් ද උන් ගේ දහමහ දෝසෙයි, හම්බ කෙරුවාවයි දෙකම කරන්න..?????
    තොපිට කියන මගේ කට හොදා උලාගන්නවා බල්ලෙක් ගේ *කේ!!!:dull::dull::dull::dull: