EK Married Club-11

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඔව් ඔව්..දැන්නන් මොනාම හරි කරන්න ඕනේ...මෙහෙම ඉඳලා හරියන්නෙ නෑ...

    ඔහොම ගියොත් එක පාරටම සුටුස් ගාලා ස්විච් ඕෆ් කළා වගේ වෙයි නහරයක් පුපුරලා...... :dull::dull::dull:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    උඹට අනවශ්‍ය උනාට මට අවශ්‍යයි දැනගන්න මෙහෙට පායද්දි වහින්නේ කොහෙටද කියලා....... :yes::yes:

    ගෙවල් කොහෙද කියලා ඇහුවේ එක නිසාද? :rolleyes:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අනවශ්්‍ය ප්‍රශ්නයක් :rofl:
    :yes::lol:
    ඔහොම ගියොත් එක පාරටම සුටුස් ගාලා ස්විච් ඕෆ් කළා වගේ වෙයි නහරයක් පුපුරලා...... :dull::dull::dull:
    අම්මප...බයේ බෑ හලෝ...
    :rofl: විදිහක් නම් තියෙනවා..... මේකේ කියන්න බෑ...... :baffled:
    මොකද්ද ඉතින් කියන්න බැරි...කුනුහබ්බයක් වෙන්න ඇති මොකක් හරි...:baffled:
    උඹට අනවශ්‍ය උනාට මට අවශ්‍යයි දැනගන්න මෙහෙට පායද්දි වහින්නේ කොහෙටද කියලා....... :yes::yes:
    Hikzz...:P
    ම්ම්හ්හ්හු....... නෑනේ බං....... :eek::oo::baffled:
    එයාට හිතෙන ඒවා අපිටත් හිතෙන්න...මොකෝ අපි එයාගේ නිවුන්නුද?nonsense..:dull:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    "ඔයා කොහෙද ඉන්නේ.....?"....... මේ අහලා තියෙන්නේ ගෙවල් කොහෙද කියලද ටුට්ටෝ.......? :angry:

    :lol:
    ගොනා හැරෙන්න පටන් ගත්තා පමනි.. :rolleyes:
    තොට ඇත්තේ කවමදාවත් නොසන්සිදෙනා මෝල් කලන්තයකි. :rolleyes:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ගුඩ් මොර්නින්ග්

    කිරියෙ බාගෙට බාගයක් ඉන්නෙ කී බොර්ඩ් වීරයෝ......,උන්ට දිරවන්න බෑ මෑරීඩ් ක්ලබ් එකෙ අපි ටික දෙනා එකට එකතු වෙලා ඉන්න එක...නිව් පොස්ට් ගිහින් බෑලුවොත් බලාගත්තෑකි ෆේක් කීයක් තියෙනවද කියලා
    eeka nam aththa...:yes::yes:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අම්මප...බයේ බෑ හලෝ...

    බයවෙලා විතරක් ඉඳලා හරියන්නේ නැත...... යන්නකෝ බබාලා දෙන්නත් එක්ක මැරීන් ඩ්‍රයිව් එකේවත් ඇවිදින්න අඩුගානේ හවසට හවසට.......

    එයාට හිතෙන ඒවා අපිටත් හිතෙන්න...මොකෝ අපි එයාගේ නිවුන්නුද?nonsense..:dull:

    eb04318bb4dbed673abcb6e5eb588512.image.322x300.jpg