EK Married Club-11

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :lol:
    ගොනා හැරෙන්න පටන් ගත්තා පමනි.. :rolleyes:
    තොට ඇත්තේ කවමදාවත් නොසන්සිදෙනා මෝල් කලන්තයකි. :rolleyes:

    මගෙන් තෝ හොඳවයින් අහගන්න හදන්නේ මේ හරිද....... විහිළු වලත් සීමාවක් තියෙනවා කියලා මතක තියාගනින්........ ඔය එක එක එවුන්ට වගේ මෝල් කලන්ත මට නෑ දකින දකින එක පස්සෙන් යන්න.......

    දැන් ඊළඟට දාපන් උ.වේ.ස. කියලා....... ඔව් උ.වේ.ස. තමයි මේ පෙන්නන්නේ...... :angry::angry::angry::angry::angry:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    මගෙන් තෝ හොඳවයින් අහගන්න හදන්නේ මේ හරිද....... විහිළු වලත් සීමාවක් තියෙනවා කියලා මතක තියාගනින්........ ඔය එක එක එවුන්ට වගේ මෝල් කලන්ත මට නෑ දකින දකින එක පස්සෙන් යන්න.......

    දැන් ඊළඟට දාපන් උ.වේ.ස. කියලා....... ඔව් උ.වේ.ස. තමයි මේ පෙන්නන්නේ...... :angry::angry::angry::angry::angry:
    උ.වේ.ස. :lol:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මගෙන් තෝ හොඳවයින් අහගන්න හදන්නේ මේ හරිද....... විහිළු වලත් සීමාවක් තියෙනවා කියලා මතක තියාගනින්........ ඔය එක එක එවුන්ට වගේ මෝල් කලන්ත මට නෑ දකින දකින එක පස්සෙන් යන්න.......

    දැන් ඊළඟට දාපන් උ.වේ.ස. කියලා....... ඔව් උ.වේ.ස. තමයි මේ පෙන්නන්නේ...... :angry::angry::angry::angry::angry:

    :rolleyes:
    මේක කීවේ? :rofl:
     
    Jul 18, 2014
    2,363
    78
    0
    somewhere
    මගෙන් තෝ හොඳවයින් අහගන්න හදන්නේ මේ හරිද....... විහිළු වලත් සීමාවක් තියෙනවා කියලා මතක තියාගනින්........ ඔය එක එක එවුන්ට වගේ මෝල් කලන්ත මට නෑ දකින දකින එක පස්සෙන් යන්න.......

    දැන් ඊළඟට දාපන් උ.වේ.ස. කියලා....... ඔව් උ.වේ.ස. තමයි මේ පෙන්නන්නේ...... :angry::angry::angry::angry::angry:

    බෙහෙතක් ගනින් එහෙනං ගිහිල්ල......... :angry::angry::angry:

    ammooo.. sanji ayye wihiluwak ne eyala karanne :yes: ohoma tharaha ganna epa ane oyath ikmanatama naki wei anith aya wage :P

    මෙහෙටත් පායලා තියෙන්නේ කියන්නේ වහින්නේ නෑ කියලා විතරයි...... හවස 5 ට 6 ට විතර වගේ එලිය....... :dull::dull::dull:

    :D dan nam mehe poddak payanawa wage :yes:

    :rolleyes:
    මේක කීවේ? :rofl:

    ammo.. ayye oyath atharinnema na neda? awissuwa athi oya ahinsakayata tharaha gihin thiyenne hondatama :yes::baffled::D