uba anith unta kiyanakota hondai ubata kiwwama thama naraka ethakota?ඔව් සිරාවටම තමයි........ ඔය වගේ කුප්ප කතා මට අප්පිරියයි.......

uba anith unta kiyanakota hondai ubata kiwwama thama naraka ethakota?ඔව් සිරාවටම තමයි........ ඔය වගේ කුප්ප කතා මට අප්පිරියයි.......

ඔව් සිරාවටම තමයි........ ඔය වගේ කුප්ප කතා මට අප්පිරියයි.......



ammooo.. sanji ayye wihiluwak ne eyala karanneohoma tharaha ganna epa ane oyath ikmanatama naki wei anith aya wage
dan nam mehe poddak payanawa wage
![]()



kohe yannadaඋඹටත් අර එකෙක්ට වගේ විහිලු තේරෙන්නේ නෑ?
මම කැෆුනා එහෙනම්. නෝ හාර්ඩ් ෆීලිංස්.
ජය වේවා!![]()

uba anith unta kiyanakota hondai ubata kiwwama thama naraka ethakota?![]()
උනු උනුකිරි කියුවේ......![]()
man kiwwe kirithe gana 
උඹටත් අර එකෙක්ට වගේ විහිලු තේරෙන්නේ නෑ?
මම කැෆුනා එහෙනම්. නෝ හාර්ඩ් ෆීලිංස්.
ජය වේවා!![]()
me asarana pusatath tikak hadanna sini nodamata witharai hada gaththe![]()

pera ayye oyalath nawaththannako whilu karapu eka plss 
me asarana pusatath tikak hadanna sini noda
sini dammama mayl halenawa![]()
oyata diyawadiyawa neda ? 
ඒ ගනන් ගන්න එපා මචන්මට විහිළු නොතේරෙනවා නම් මම ඔය උඹ අර කියපු දේ කියන්න කලින් මට කරපු විහිළු වලටත් මෙහෙම කේන්ති ගන්නවද.......? අර ඊයේ මට කියපුවටත් එහෙනං මට මල පනින්න එපැයි....... තේරුම් ගනිං........
boru kiyannepa poowooyata diyawadiyawa neda ?
![]()
ballo pusonta sini honda naඒ ගනන් ගන්න එපා මචන්
ලග යාලුවන්ට විතරයි හාර්ඩ් විහිලු නොර්මලි කරන්නෙ
උබ බලපන්, නිකන් කොල්ලො දෙන්නෙක් හම්බුනාම ඔයා මෙයා නම කියලා කතාකරන්නෙ
ලග යාලුවන්ට විතරනෙ උබ බන් බොලන් හු** කියලා කතා කරන්නෙ

ballo pusonta sini honda na


ඒ ගනන් ගන්න එපා මචන්
ලග යාලුවන්ට විතරයි හාර්ඩ් විහිලු නොර්මලි කරන්නෙ
උබ බලපන්, නිකන් කොල්ලො දෙන්නෙක් හම්බුනාම ඔයා මෙයා නම කියලා කතාකරන්නෙ
ලග යාලුවන්ට විතරනෙ උබ බන් බොලන් හු** කියලා කතා කරන්නෙ
මම බබෙක් නෙවෙයි බං ඔව්ව තේරෙන්නේ නැති...... පෙරා මට අද නෙවෙයිනේ හාර්ඩ් විහිලු කරන්න ගත්තේ......
උඹම ඊයේ දැක්කනේ ඌ මාව දාපු ලිඳ කොහොමද කියලා අර කොටළුවා සීන් එකේ..... ඉතින් මම එව්වා මෙව්වා මොනවත් කවදාවත් ගණන් ගත්තේ නෑ මොකද ඒ ඔක්කොම විහිළු කියලා මම දන්නවා හොඳටම...... පෙරා මගේ හොඳම ෆිට් එකක් එනිසා මට ඌ එක්ක කිසි අවුලක් නෑ...... දැනුත් නෑ......
එත් ඌ අර කිව්ව මට ඇත්තේ කවමදාවත් නොසන්සිදෙනා මෝල් කලන්තයක් කියන එකටයි මට කේන්ති ගියේ..... මට එහෙම එකක් තියෙනවා හරි නෑ කියල හරි දන්නේ මගේ නෝනා විතරයි මොකද ඕඌආ ඌ කියන මෝල සම්බන්ධ දේවල් මම කරන්නේ කියන්නේ මගේ නෝනා එක්ක විතරයි..... මූ දැනගන්න විදියක් නෑ මොකද මම ඔව්වා පෙර එක්ක කතා කරලා නෑ.......
me eka newei poowo.. narakada nikan passa rath wenakam computer eken game gagaha inne nathuwa duppath iskole lamai tikkata poth pencil deela udaw wenawa nam![]()
ඉතින් හුට්ටො තෝයි මායි දෙන්නමනෙ ලිදේ වෑටුනෙ, තොටත් ලමෙක් ඉන්නවා මටත් ලමෙක් ඉන්නවා, අපි දන්නවනෙ ඈත්ත මොකක්ද කියලා, විහිලුවක් විදියට ගත්තාම හරි
ටේක් ඉට් ඊසි බ්රෝ.......
Depaarak type wela....ඈයි අවුල්ද.....??
පෑන් කාරයෝ / නර්ස් කාරයෝ / දත් කාරයෝ / සොෆ්ට්වෙයා කාරයෝ / කොහුබත් කාරයෝ / සේල් කාරයෝ / සොෆ්ට්වෙයා කාරයෝ / ගෙවල් වල නිකන් ඉන්න කාරියෝ / & Etc කාරයෝ.....![]()
![]()

