EK Married Club-11

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔව් සිරාවටම තමයි........ ඔය වගේ කුප්ප කතා මට අප්පිරියයි.......

    උඹටත් අර එකෙක්ට වගේ විහිලු තේරෙන්නේ නෑ? :eek:

    මම කැෆුනා එහෙනම්. නෝ හාර්ඩ් ෆීලිංස්. :)
    ජය වේවා! ;)
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ammooo.. sanji ayye wihiluwak ne eyala karanne :yes: ohoma tharaha ganna epa ane oyath ikmanatama naki wei anith aya wage :P

    :D dan nam mehe poddak payanawa wage :yes:

    ඔය වගේ පහත් විහිළු වලට මම අකමැතියි......... :dull::oo::baffled:

    මට ඇත්තේ කවමදාවත් නොසන්සිදෙනා මෝල් කලන්තයක් නම් මම මෙලහට බඩු කාපර් කෙනෙක් වෙන්න ඕනේ..... එහෙනං මට සමාජ රෝග හැදෙන්න ඕනේ...... මගේ නෝනා මාව දාලා යන්න ඕනේ..... මට ඔය එකක්වත් නෑ නොසන්සිදෙනා මෝල් කලන්තෙකුත් නෑ.......
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    උඹටත් අර එකෙක්ට වගේ විහිලු තේරෙන්නේ නෑ? :eek:

    මම කැෆුනා එහෙනම්. නෝ හාර්ඩ් ෆීලිංස්. :)
    ජය වේවා! ;)

    මට විහිළු නොතේරෙනවා නම් මම ඔය උඹ අර කියපු දේ කියන්න කලින් මට කරපු විහිළු වලටත් මෙහෙම කේන්ති ගන්නවද.......? අර ඊයේ මට කියපුවටත් එහෙනං මට මල පනින්න එපැයි....... තේරුම් ගනිං........
     
    මට විහිළු නොතේරෙනවා නම් මම ඔය උඹ අර කියපු දේ කියන්න කලින් මට කරපු විහිළු වලටත් මෙහෙම කේන්ති ගන්නවද.......? අර ඊයේ මට කියපුවටත් එහෙනං මට මල පනින්න එපැයි....... තේරුම් ගනිං........
    ඒ ගනන් ගන්න එපා මචන්
    ලග යාලුවන්ට විතරයි හාර්ඩ් විහිලු නොර්මලි කරන්නෙ
    උබ බලපන්, නිකන් කොල්ලො දෙන්නෙක් හම්බුනාම ඔයා මෙයා නම කියලා කතාකරන්නෙ
    ලග යාලුවන්ට විතරනෙ උබ බන් බොලන් හු** කියලා කතා කරන්නෙ
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    ඒ ගනන් ගන්න එපා මචන්
    ලග යාලුවන්ට විතරයි හාර්ඩ් විහිලු නොර්මලි කරන්නෙ
    උබ බලපන්, නිකන් කොල්ලො දෙන්නෙක් හම්බුනාම ඔයා මෙයා නම කියලා කතාකරන්නෙ
    ලග යාලුවන්ට විතරනෙ උබ බන් බොලන් හු** කියලා කතා කරන්නෙ
    :rofl:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඒ ගනන් ගන්න එපා මචන්
    ලග යාලුවන්ට විතරයි හාර්ඩ් විහිලු නොර්මලි කරන්නෙ
    උබ බලපන්, නිකන් කොල්ලො දෙන්නෙක් හම්බුනාම ඔයා මෙයා නම කියලා කතාකරන්නෙ
    ලග යාලුවන්ට විතරනෙ උබ බන් බොලන් හු** කියලා කතා කරන්නෙ

    මම බබෙක් නෙවෙයි බං ඔව්ව තේරෙන්නේ නැති...... පෙරා මට අද නෙවෙයිනේ හාර්ඩ් විහිලු කරන්න ගත්තේ......

    උඹම ඊයේ දැක්කනේ ඌ මාව දාපු ලිඳ කොහොමද කියලා අර කොටළුවා සීන් එකේ..... ඉතින් මම එව්වා මෙව්වා මොනවත් කවදාවත් ගණන් ගත්තේ නෑ මොකද ඒ ඔක්කොම විහිළු කියලා මම දන්නවා හොඳටම...... පෙරා මගේ හොඳම ෆිට් එකක් එනිසා මට ඌ එක්ක කිසි අවුලක් නෑ...... දැනුත් නෑ......

    එත් ඌ අර කිව්ව මට ඇත්තේ කවමදාවත් නොසන්සිදෙනා මෝල් කලන්තයක් කියන එකටයි මට කේන්ති ගියේ..... මට එහෙම එකක් තියෙනවා හරි නෑ කියල හරි දන්නේ මගේ නෝනා විතරයි මොකද ඕඌආ ඌ කියන මෝල සම්බන්ධ දේවල් මම කරන්නේ කියන්නේ මගේ නෝනා එක්ක විතරයි..... මූ දැනගන්න විදියක් නෑ මොකද මම ඔව්වා පෙර එක්ක කතා කරලා නෑ.......
     
    ඉතින් හුට්ටො තෝයි මායි දෙන්නමනෙ ලිදේ වෑටුනෙ, තොටත් ලමෙක් ඉන්නවා මටත් ලමෙක් ඉන්නවා, අපි දන්නවනෙ ඈත්ත මොකක්ද කියලා, විහිලුවක් විදියට ගත්තාම හරි

    ටේක් ඉට් ඊසි බ්‍රෝ.......
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඉතින් හුට්ටො තෝයි මායි දෙන්නමනෙ ලිදේ වෑටුනෙ, තොටත් ලමෙක් ඉන්නවා මටත් ලමෙක් ඉන්නවා, අපි දන්නවනෙ ඈත්ත මොකක්ද කියලා, විහිලුවක් විදියට ගත්තාම හරි

    ටේක් ඉට් ඊසි බ්‍රෝ.......

    හරි ok ok මේ කතාව නවත්තමු......
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :frown: ඈයි අවුල්ද.....?? :growl:

    පෑන් කාරයෝ / නර්ස් කාරයෝ / දත් කාරයෝ / සොෆ්ට්වෙයා කාරයෝ / කොහුබත් කාරයෝ / සේල් කාරයෝ / සොෆ්ට්වෙයා කාරයෝ / ගෙවල් වල නිකන් ඉන්න කාරියෝ / & Etc කාරයෝ..... :growl: :frown:
    Depaarak type wela....:rolleyes::rolleyes: