laptop new motherboard, no boot? HELP!!!

Big Show

Junior member
  • Aug 5, 2012
    315
    15
    18
    Compaq CQ අලුත් motherboard එකක් දැම්මා, display on වෙන්නේ නැහැ,
    fan, capslock,wireless LED blink wenawa
    HDD එක format කරලා තියෙන්නේ, windows දාල නැහැ,
    help එකක් දීපල්ලා,
    :(:(
     

    Big Show

    Junior member
  • Aug 5, 2012
    315
    15
    18
    බෝඩ් එක ඔරිජිනල්ද.....?? DOA වෙන්න ඈති එහෙනම්......
    කොහොමද බන් බලන්නේ? මොකක්ද doa?
    phil-hughes-bat.png
     

    Dagger

    Banned
    Nov 23, 2014
    62
    2
    0
    Display එන්නෙ නැත්තං Ram Check කරන්න.
    බෝඩ් එක වෙන මොඩල් එකක එකක් ද? එහෙනං Ram Compatibility issue (DDR2/DDR3) එකක් වෙන්නත් පුලුවන්.
     

    Big Show

    Junior member
  • Aug 5, 2012
    315
    15
    18
    Display එන්නෙ නැත්තං Ram Check කරන්න.
    බෝඩ් එක වෙන මොඩල් එකක එකක් ද? එහෙනං Ram Compatibility issue (DDR2/DDR3) එකක් වෙන්නත් පුලුවන්.
    ram එක වැඩ කරනවා කියල sure
     

    Dagger

    Banned
    Nov 23, 2014
    62
    2
    0
    ram එක වැඩ කරනවා කියල sure

    ඕක Ram කේස් එකක් අනිවා. වැඩ කරනවා වැඩ කරනවා කිය කිය හිටියොත් කවදාවත් ඕක හදාගන්න බෑ බං. දන්න එකෙක්ට පෙන්නපං. Ram කාඩ් වල අවුලක්, Slots වල අවුලක් හෝ Ram Cards වල Compatibility issue එකක් තියෙන්නෙ.
     
    • Like
    Reactions: Big Show