EK Married Club-11

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    දොන් ඇන්ඩ් සංස් ....ද හොදයි නෙහ්හ්

    මට මතක හැටියට මම එකේ කේක් කාලා නෑ...... ෆැබ් උන් ස්පෙෂලිස්ට් කේක් වලට....... & ඩිවයින් උනුත් එහෙමයි.......

    ඩිවයින් උන්ගේ බටර් කේක් කිලෝ එකත් දෙදාස් ගානක්........ ටහිකෙයි කිව්වලු හිටගෙනම........
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :cool::cool::cool::cool:

    ආස්මි නැන්දේ අනේ 5 ක් දෙන්නනම් බෑ......... පර්ස් එකේ සන්තකේටම මාරු කාසියකට තියෙන්නේ මේක විතරයි........ :P
    නෑ නෑ...5 කිව්වේ 5000ට...:P
    උයාලට ඕක විතරයි නෙහ් තියෙන්නේ මෙයා....:lol::lol:
    අයියෝ තව හිනා වෙන්න බැරියෝ...:rofl::rofl:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මට මතක හැටියට මම එකේ කේක් කාලා නෑ...... ෆැබ් උන් ස්පෙෂලිස්ට් කේක් වලට....... & ඩිවයින් උනුත් එහෙමයි.......

    ඩිවයින් උන්ගේ බටර් කේක් කිලෝ එකත් දෙදාස් ගානක්........ ටහිකෙයි කිව්වලු හිටගෙනම........

    එයාලට ඔයඩොන් ඒක විතරයි තියෙන්නේ මොන දේටත්.....මොකා කොහෙට කතා කලත් යන්නේ අවසානේ කන්න ඩොන් එකට....:lol::lol::lol:
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    ප්‍රචාරණ මාධ්‍යන් රජ සතු වී ඇති හෙයින් ..... අපට , නොව අපේ ළමයින්ට රටක් කියා දෙයක් තිබිය යුතු හෙයින් , එයින් හෝ කරන කුප්ප වැඩ ප්‍රචාරය කරමි

    :nerd::nerd::nerd:

    -------------------------------------------------------------------------------------------------------------------------------------------------

    සුභ උදෑසනක් වේවා!
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    වැද්දො නෙමෙයිනන් වැවකට මුහුද කියයියැ...:P

    නැන්දේ නොදන්නවානම් , පු දින්නේ නැතුව ඉන්නවද ? උයා වැල්ලේ දොයියන් ඉන්න ලයිෆ් එකට වඩා මේක ආතල්
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    අයියෝ තව හිනා වෙන්න බැරියෝ...:rofl::rofl:

    ඔව් මන් කියන්නේ බොරු නම් ඔයා නුවර යාලුවෙක් එක්ක කන්න යන්නකෝ..කියන්නකෝ මන් මෙහෙ දන්නේ නම් නැහැ කියලා...ඔතනට තමයි එක්කගෙන යන්නේ

    :lol::lol:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    එයාලට ඔයඩොන් ඒක විතරයි තියෙන්නේ මොන දේටත්.....මොකා කොහෙට කතා කලත් යන්නේ අවසානේ කන්න ඩොන් එකට....:lol::lol::lol:
    Hikzz. :rofl:
    :nerd::nerd::nerd:

    -------------------------------------------------------------------------------------------------------------------------------------------------

    සුභ උදෑසනක් වේවා!

    එසේම වෙවා තලිත්මෝ...:D
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඔව් මන් කියන්නේ බොරු නම් ඔයා නුවර යාලුවෙක් එක්ක කන්න යන්නකෝ..කියන්නකෝ මන් මෙහෙ දන්නේ නම් නැහැ කියලා...ඔතනට තමයි එක්කගෙන යන්නේ

    :lol::lol:

    :lol::lol::lol:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    නැන්දේ නොදන්නවානම් , පු දින්නේ නැතුව ඉන්නවද ? උයා වැල්ලේ දොයියන් ඉන්න ලයිෆ් එකට වඩා මේක ආතල්

    :rolleyes:ගම නුවර...කට වනාතෙ...:baffled:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    එයාලට ඔයඩොන් ඒක විතරයි තියෙන්නේ මොන දේටත්.....මොකා කොහෙට කතා කලත් යන්නේ අවසානේ කන්න ඩොන් එකට....:lol::lol::lol:

    නංගි අපිල කේක් කාලම නැහැ , උයාල ඔය ෆැබ් පෙරේරා..., ගැන කීවට උයා ඕකෙන් කීපාරක් කේක් කාල තියෙයි කියන්න .....
    කඩ වල නම් නම් අනන්තය නංගි .... බෝර්ඩ් එක දැක්කට කේක් කනවා කියලා කියන්නේද නැත