දොන් ඇන්ඩ් සංස් ....ද හොදයි නෙහ්හ්
නෑ නෑ...5 කිව්වේ 5000ට...
ආස්මි නැන්දේ අනේ 5 ක් දෙන්නනම් බෑ......... පර්ස් එකේ සන්තකේටම මාරු කාසියකට තියෙන්නේ මේක විතරයි........![]()

අයියෝ තව හිනා වෙන්න බැරියෝ...උයාලට ඕක විතරයි නෙහ් තියෙන්නේ මෙයා....![]()


වැද්දො නෙමෙයිනන් වැවකට මුහුද කියයියැ...![]()
මට මතක හැටියට මම එකේ කේක් කාලා නෑ...... ෆැබ් උන් ස්පෙෂලිස්ට් කේක් වලට....... & ඩිවයින් උනුත් එහෙමයි.......
ඩිවයින් උන්ගේ බටර් කේක් කිලෝ එකත් දෙදාස් ගානක්........ ටහිකෙයි කිව්වලු හිටගෙනම........



ප්‍රචාරණ මාධ්‍යන් රජ සතු වී ඇති හෙයින් ..... අපට , නොව අපේ ළමයින්ට රටක් කියා දෙයක් තිබිය යුතු හෙයින් , එයින් හෝ කරන කුප්ප වැඩ ප්‍රචාරය කරමි



මේ සීතලේ නානවා විකි අයියා![]()



ඒ කියන්නේ මාලිගාවත් එක්ක බැඳුනු කතාවක් නිසා නේද......?

වැද්දො නෙමෙයිනන් වැවකට මුහුද කියයියැ...![]()
අයියෝ තව හිනා වෙන්න බැරියෝ...![]()


-------------------------------------------------------------------------------------------------------------------------------------------------
සුභ උදෑසනක් වේවා!
අම්මෝ උයා මට එහෙම කිවුවා නෙහ්...![]()

සුභ උදෑසනක් වේවා!





Hikzz.එයාලට ඔයඩොන් ඒක විතරයි තියෙන්නේ මොන දේටත්.....මොකා කොහෙට කතා කලත් යන්නේ අවසානේ කන්න ඩොන් එකට....![]()

-------------------------------------------------------------------------------------------------------------------------------------------------
සුභ උදෑසනක් වේවා!

මගේ කොටහත් ඉල්ලුවනේ ඉතින්........![]()


ඔව් මන් කියන්නේ බොරු නම් ඔයා නුවර යාලුවෙක් එක්ක කන්න යන්නකෝ..කියන්නකෝ මන් මෙහෙ දන්නේ නම් නැහැ කියලා...ඔතනට තමයි එක්කගෙන යන්නේ
![]()



නැන්දේ නොදන්නවානම් , පු දින්නේ නැතුව ඉන්නවද ? උයා වැල්ලේ දොයියන් ඉන්න ලයිෆ් එකට වඩා මේක ආතල්
ගම නුවර...කට වනාතෙ...
එයාලට ඔයඩොන් ඒක විතරයි තියෙන්නේ මොන දේටත්.....මොකා කොහෙට කතා කලත් යන්නේ අවසානේ කන්න ඩොන් එකට....![]()
නෑ නෑ...5 කිව්වේ 5000ට...
අයියෝ තව හිනා වෙන්න බැරියෝ...![]()

