ඒ ලිප්ස්ටික් උලාගෙන....... බයි ද වේ එහෙම ඈයෙක්ද හොයන්නේ........
හ්ම්ම් මන් දැක්ක දේ කිවුවේ..මන් වෙලාවකට කල්පනා කරන්නේ කෙල්ලොද කියලා එයාලා..ඒ තරම් සමහර කොල්ලෝ ලස්සනයි...බෝනික්කෝම තමයි...


නැහැ නැහැ..මන් කොහෙන් හරි හොයලා බදින්නේ කළු කොල්ලෙක්..නැත්නම් බදින්නේ නැහැ





කිඹුල යුරාජ් දෙන්නම වගා ලිඳේ...





