EK Married Club-11

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    tahike yako

    ඌ එන්නෙත් ගේ බලන්න වාහන දෙක තුනක උගේ පරම්පරාවත් එක්ක..... ඌට තියෙන්නේ බෙන්ස් C ක්ලාස් එකක්...... හික්ස් ඌ ඇරෙන්න උගේ පවුලේ හැමෝම රත්තරන් පෙරවාගෙන ඉන්නේ...... :lol::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පොර දවසට 300ට වීල් හයර් කරනවා කියල අදනේ දන්නේ..:rofl:

    හුටා ඇඩ්ඩිං මාමා ලිඳේ වැටෙනවා ඉවරයක් නෑනේ...:lol::lol::lol:

    :rofl: ඈඩ්ඩියා මේ පැත්තේ එන්නේ නැති නිසා හොදා...... :P :lol:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    මිනි අයියෙ දාමු දාමු 19
    4.gif
    4.gif
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    යුධ හමුදාවේ දතක් ගලවාගෙන එන්න යන්න වෙලා...... ගිහින් එන්නම්....... අනේ කට්ටිය එකතු වෙලා පතපල්ලකෝ මට නාන්න සෙට් නොවේවා කියලා..........
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කිඹුලෝ..... තාගේ ජංගම දුරකථනය ආවරණ කලාපයෙන් බැහැරව ඇතලු... :eek:

    අර පාස්ටා වලට කුඩු කරලා දාන චීස් එකට (නෑ නෑ ඒක නෙමෙයි. ලංකාවේ තියෙන ගවුඩා චීස් නෙමෙයි. :no: ) කියන්නේ පාර්මසෝන් චීස් (Parmesan Cheese) කියලා නේදෝ... :nerd:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    යුධ හමුදාවේ දතක් ගලවාගෙන එන්න යන්න වෙලා...... ගිහින් එන්නම්....... අනේ කට්ටිය එකතු වෙලා පතපල්ලකෝ මට නාන්න සෙට් නොවේවා කියලා..........
    නෑමක්ම සෙට් වේවා :)
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    යුධ හමුදාවේ දතක් ගලවාගෙන එන්න යන්න වෙලා...... ගිහින් එන්නම්....... අනේ කට්ටිය එකතු වෙලා පතපල්ලකෝ මට නාන්න සෙට් නොවේවා කියලා..........
    :shocked::shocked::shocked:
    දන්න කියනා කීප දෙනෙක් සිටිත් මීඩියා එකේ
    සප් එකක් ඕනා නම් කියනු
    ලෑම්ප් රයිස්....... :):):)

    Ambulla---Red-ChickenL.jpg

    බඩගිනි වේවා....
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    ත්‍රෙඩ් එකේ රේටින් නෑ...... කට්ටිය ත්‍රෙඩ් එක රේප් (නෑහ්හ්හ් වැරදුනා රේට් රේට්......) කරහල්ලකෝ.......
    අන්න ඒක කොලා
    කිඹුලෝ..... තාගේ ජංගම දුරකථනය ආවරණ කලාපයෙන් බැහැරව ඇතලු... :eek:

    අර පාස්ටා වලට කුඩු කරලා දාන චීස් එකට (නෑ නෑ ඒක නෙමෙයි. ලංකාවේ තියෙන ගවුඩා චීස් නෙමෙයි. :no: ) කියන්නේ පාර්මසෝන් චීස් (Parmesan Cheese) කියලා නේදෝ... :nerd:
    :yes::yes::yes::yes::yes:
    පාමසෝo නැත්තං මොසරැල්ලා වුවද යොදාගත හැක
    නෑමක්ම සෙට් වේවා :)
    :lol::lol::lol::lol: