EK Married Club-11

geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    කාර්,බයික්,ත්‍රීවිල් ඔය තුනම මමත් පදිනවා. අරෙහෙං මෙහෙං දාන එකනම් කාර් කාරයෝ, වෑන්කාරයෝ, ත්‍රීවිල් කාරයෝ, බයික් කාරයෝ, බස් කාරයෝ, ඩිමෝ බට්ටා කාරයෝ ඔය කොයි එකාටත් එකම තමා. මගේ ප්‍රතිපත්තිය නම් පාරේ යනකොට අනිත් එකාට කරදරයක් නොවී මම පදවන වාහනය පැදවීමයි. හදීසි වෙලාවට නම් පුටා කාර් එකේ බයික් එක කියලා වෙනසක් නෑ :rofl:

    මම කතා කලේ පාර බ්ලොක් කරන එක ගැන. ඒකට නම් ඉදිරියෙන්ම ඉන්නේ කෑ* ත්‍රීවිල් නාම්බෝ තමා.

    :angry::angry::angry:
    ඒඋනාට ඕක වැඩියම කරන දෙකොට්ටාසය තමා 3වීල් කාරයො 1 සහ බයික් කාරයො 2
    හා නැද්ද :)
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    එකඟයි. :yes: රිංගවීම ගැන නම් එකඟයි. මම කතා කරේ පාර බ්ලොක් කර්න එක ගැන නේ පුවෝ... :)

    හොඳ වෙලාවට දුප්පත් වෙලා ඉපදිලා කාර් එකක් විතරක් ගන්න පුළුවන් උනේ. ඩිෆෙන්ඩර් එකක් වගේ තිබුනා නම් මට ඕකුං ඔක්කොම අල්ලගෙන යනවා චප්ප චොරොප්පන් වෙලා යන්න :growl:

    කැ* ත්‍රීවිල් කොකටුවෝ... :growl:
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    එකඟයි. :yes: රිංගවීම ගැන නම් එකඟයි. මම කතා කරේ පාර බ්ලොක් කර්න එක ගැන නේ පුවෝ... :)

    හොඳ වෙලාවට දුප්පත් වෙලා ඉපදිලා කාර් එකක් විතරක් ගන්න පුළුවන් උනේ. ඩිෆෙන්ඩර් එකක් වගේ තිබුනා නම් මට ඕකුං ඔක්කොම අල්ලගෙන යනවා චප්ප චොරොප්පන් වෙලා යන්න :growl:

    කැ* ත්‍රීවිල් කොකටුවෝ... :growl:
    ඔව්,කතාව ඇත්ත
    ගොඩක් උන් හිතාන ඉන්නේ ත්‍රී වීලරය කියන්නේ හෙන හීනි වාහනයක් කියල,විය සිදුරකින් උනත් රින්ගවන්න පුළුවන්
    :angry::angry::angry::angry::angry::angry::angry:
    ඒඋනාට ඕක වැඩියම කරන දෙකොට්ටාසය තමා 3වීල් කාරයො 1 සහ බයික් කාරයො 2
    හා නැද්ද :)
    හා ඔව්:)
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    එකඟයි. :yes: රිංගවීම ගැන නම් එකඟයි. මම කතා කරේ පාර බ්ලොක් කර්න එක ගැන නේ පුවෝ... :)

    හොඳ වෙලාවට දුප්පත් වෙලා ඉපදිලා කාර් එකක් විතරක් ගන්න පුළුවන් උනේ. ඩිෆෙන්ඩර් එකක් වගේ තිබුනා නම් මට ඕකුං ඔක්කොම අල්ලගෙන යනවා චප්ප චොරොප්පන් වෙලා යන්න :growl:

    කැ* ත්‍රීවිල් කොකටුවෝ... :growl:
    ඈඒඨ්ඨ්ඈ:yes:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    වහනේකින් යද්දි පෙන්නනම බැරි සොන්නයො දෙකොට්ටාසය තමා 3වීල් කාරයො සහ බයික් කාරයො. අරෙහෙන් දානව මෙහෙන් දානව නොදකින්. මේකෙත් බයික් පදින උන් ඇති ඉතින් ඒත් ඕකයි ඇත්ත :D

    ත්‍රිවිල් කාරයෝ හිතන් ඉන්නේ , උන් සිට එකේ වාඩි උනාම , ඌ වයිමා කියල​
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    එකඟයි. :yes: රිංගවීම ගැන නම් එකඟයි. මම කතා කරේ පාර බ්ලොක් කර්න එක ගැන නේ පුවෝ... :)

    හොඳ වෙලාවට දුප්පත් වෙලා ඉපදිලා කාර් එකක් විතරක් ගන්න පුළුවන් උනේ. ඩිෆෙන්ඩර් එකක් වගේ තිබුනා නම් මට ඕකුං ඔක්කොම අල්ලගෙන යනවා චප්ප චොරොප්පන් වෙලා යන්න :growl:

    කැ* ත්‍රීවිල් කොකටුවෝ...
    :growl:
    දැනට අවුරුදු කීපයකට කලින් මාගාව මේක තිබුනේ. අවුරුදු තුනක් විතර පැද්දා. ත්‍රිවීල් සෑහෙන ගානක මඩ්ගාඩ් ගැලෙව්වා.......:P:P

    DSCN1116 (2).JPG

    මේකේAC නෑ. අම්බානක දූවිල්ලක් වදිනවා, ඒ නිසා ලොකු පුතා පොඩිකාලේ හතිය වගේ එන්න ආවා. වාහන දෙකක් නඩත්තුකරන්න බැරි නිසා දීලා කාර් එකක් ගත්තා. දැන් හිතෙනවා අපරාදේ දුන්නේ කියල.:(:( ෆෝවීල් ඔන් කරගත්තම ගහක ගලක උනත් යන්න පුලුවනි.
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    දැනට අවුරුදු කීපයකට කලින් මාගාව මේක තිබුනේ. අවුරුදු තුනක් විතර පැද්දා. ත්‍රිවීල් සෑහෙන ගානක මඩ්ගාඩ් ගැලෙව්වා.......:P:P

    View attachment 53982

    මේකේAC නෑ. අම්බානක දූවිල්ලක් වදිනවා, ඒ නිසා ලොකු පුතා පොඩිකාලේ හතිය වගේ එන්න ආවා. වාහන දෙකක් නඩත්තුකරන්න බැරි නිසා දීලා කාර් එකක් ගත්තා. දැන් හිතෙනවා අපරාදේ දුන්නේ කියල.:(:( ෆෝවීල් ඔන් කරගත්තම ගහක ගලක උනත් යන්න පුලුවනි.
    me babala dennada :) cute babala
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ත්‍රිවිල් කාරයෝ හිතන් ඉන්නේ , උන් සිට එකේ වාඩි උනාම , ඌ වයිමා කියල​
    අම්මපා බන් ආයෙත් හිතිලා තියෙන්නේ ජීප් එකක් අරන් හප්පන් යන්න. :frown:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    දැනට අවුරුදු කීපයකට කලින් මාගාව මේක තිබුනේ. අවුරුදු තුනක් විතර පැද්දා. ත්‍රිවීල් සෑහෙන ගානක මඩ්ගාඩ් ගැලෙව්වා.......:P:P

    View attachment 53982

    මේකේAC නෑ. අම්බානක දූවිල්ලක් වදිනවා, ඒ නිසා ලොකු පුතා පොඩිකාලේ හතිය වගේ එන්න ආවා. වාහන දෙකක් නඩත්තුකරන්න බැරි නිසා දීලා කාර් එකක් ගත්තා. දැන් හිතෙනවා අපරාදේ දුන්නේ කියල.:(:( ෆෝවීල් ඔන් කරගත්තම ගහක ගලක උනත් යන්න පුලුවනි.

    Bows dows!!!
    ඔය වගේ එකකුත් ඇති. තාම අර ස්ටාර්ලට් :love::love::love: එකද තියෙන්නේ?