EK Married Club-11

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මන් මේ ඇත්තමයි කියන්නේ kurunegala නම් කන්න හරියට තැනක් නැහැ....හොද රෙස්ටුරන්ට් එකක් නැහැ සෙට් වෙන...සරු කෙත තමයි ටිකක් හරි...ඇදුමක් ගන්න හරි යමන් කඩයක් නැහැ...ඉගන ගන්න හරිහමන් තැනක් නැහැ..අන්තිමයි ඒ අතින් නම්.....:(:(

    එහෙම බලද්දී ලංකාවේ ඔක්කොම තැන් හොදයි මෙහෙට වඩා..මට ඒක සැහෙන්ට හිතිලා තියෙන්නේ

    :yes: ඒක නම් සහතික ඈත්ත.......

    ඒකනේ ඔයා මෙහේ ආවානම් හරිනේ..... කෑමට පෙලෝනා එක තියෙනවා..... අපේ බස් අයියෙක්ගේ කඩේ........ ඈදුම් ගන්න කැන්ඩි එක / තිලකවර්ධන තියෙනවා....... ක්ලාස් නම් ගම්පහ / නුගේගොඩ තියෙනවා..... ඔයාට හරි යන්නේ මෙහේ තමා.... :D
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    :yes: ඒක නම් සහතික ඈත්ත.......

    ඒකනේ ඔයා මෙහේ ආවානම් හරිනේ..... කෑමට පෙලෝනා එක තියෙනවා..... අපේ බස් අයියෙක්ගේ කඩේ........ ඈදුම් ගන්න කැන්ඩි එක / තිලකවර්ධන තියෙනවා....... ක්ලාස් නම් ගම්පහ / නුගේගොඩ තියෙනවා..... ඔයාට හරි යන්නේ මෙහේ තමා.... :D

    :oo::oo::oo:.....................
    :lol::lol::lol::lol::lol::lol::rofl::rofl::rofl::rofl::lol::lol::lol::lol::rofl::rofl::rofl::rofl:
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :shocked::shocked::shocked:
    දැන් ඔයා එක්කද මන් යන්න ඕන...කිබුලා අයියට උම්මා දෙන්න ඕන හිලවුවට..එහෙනම් ඔයා ඒ වැඩේ කරන්න මන් ඉගන ගන්නම්..මගේ හොද සුදු අයියා:love::love::love:

    :shocked: ඔය කිඹුල් කටු ඉබින්න...... :eek: :eek: :angry: :growl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එවෙලේ වෙච්චි කතාවට ගැලපෙන හින්දා දැම්ම මිසක් මමත් හිතකින් නෙවෙයි ඒ ඉලව් හුයන්න දැම්මේ මෙතන........ මහා අජුතම සින්දුවක්..........

    :baffled: අපෝ මට නම් ඕකාව එපා උනා ඕකෙන්..... :angry:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අපොයි අපේ ජීටියා.......
    ඌත් සයිඩ් බිසිනොස් වගේ දැන්.............:baffled:
    කිඹුලෝ..... තාගේ ජංගම දුරකථනය ආවරණ කලාපයෙන් බැහැරව ඇතලු... :eek:

    අර පාස්ටා වලට කුඩු කරලා දාන චීස් එකට (නෑ නෑ ඒක නෙමෙයි. ලංකාවේ තියෙන ගවුඩා චීස් නෙමෙයි. :no: ) කියන්නේ පාර්මසෝන් චීස් (Parmesan Cheese) කියලා නේදෝ... :nerd:
    යෙප්...යෙප්...........
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කොහොමද අර කැලේට හඳ පෑව්ව වගේ තියෙන කන්ෆරන්ස් හෝල් එක,,:lol:

    :rofl: කියලා වැඩක් නෑ...... පාරවල් තියෙනවා.... හයිවේ එකට වඩා ලොකුයි එක ලේන් එකක්...... :baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    යුධ හමුදාවේ දතක් ගලවාගෙන එන්න යන්න වෙලා...... ගිහින් එන්නම්....... අනේ කට්ටිය එකතු වෙලා පතපල්ලකෝ මට නාන්න සෙට් නොවේවා කියලා..........

    :shocked: ආමි එකේ දතක් ගලවන්න..... කම්පියුටර් දත් එහෙම තියෙනවා නම් කියපන් ඈ..... :D :P
     
    ඌ එන්නෙත් ගේ බලන්න වාහන දෙක තුනක උගේ පරම්පරාවත් එක්ක..... ඌට තියෙන්නේ බෙන්ස් C ක්ලාස් එකක්...... හික්ස් ඌ ඇරෙන්න උගේ පවුලේ හැමෝම රත්තරන් පෙරවාගෙන ඉන්නේ...... :lol::lol:
    උන්ට මාලු කඩයක් තියෙනවා අපේ ගෙවල් පාර ගාව
    උන්ගෙ තාත්තා මෑච් දවසට සරම කරකෝලා අරගෙන කකුල් දෙක අස්සෙ ගහගෙන මෑච් බලනවා මෙලෝ සිහියක් නෑතුව ඉතුරු වරද්ද වරද්ද:rofl:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    :yes: ඒක නම් සහතික ඈත්ත.......

    ඒකනේ ඔයා මෙහේ ආවානම් හරිනේ..... කෑමට පෙලෝනා එක තියෙනවා..... අපේ බස් අයියෙක්ගේ කඩේ........ ඈදුම් ගන්න කැන්ඩි එක / තිලකවර්ධන තියෙනවා....... ක්ලාස් නම් ගම්පහ / නුගේගොඩ තියෙනවා..... ඔයාට හරි යන්නේ මෙහේ තමා.... :D

    මේ මන් සල්ලි කාරියක් නෙමේ..හෆොයි..එත් මන් අනිවා ඔය පැත්තට එනවා පදිංචියට..කොහෙද අපේ තාත්තා එක්ක බැහැනේ...එන්න කැමති නැහැනේ...:(:(
    :shocked: ඔය කිඹුල් කටු ඉබින්න...... :eek: :eek: :angry: :growl:

    ඔයා මොකද කටම ඉබින්න හදන්නේ...අත ඉබින්න:dull::dull::)
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    අපොයි අපේ ජීටියා.......
    ඌත් සයිඩ් බිසිනොස් වගේ දැන්.............:baffled:
    එලකිරි එක රන් කරන්න ෆන්ඩ් හොයන්නෙ හන්දියෙ වීල් එක තියන් ඉදලලු :(
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    එලකිරි එක රන් කරන්න ෆන්ඩ් හොයන්නෙ හන්දියෙ වීල් එක තියන් ඉදලලු :(

    පාරේ ට්‍රැෆික් වලට හේතුව පාර අයිං වල හයර් හොය හොය ගාටන ත්‍රීවිල් කොකටුවෝය... :angry::no:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    පාරේ ට්‍රැෆික් වලට හේතුව පාර අයිං වල හයර් හොය හොය ගාටන ත්‍රීවිල් කොකටුවෝය... :angry::no:
    වහනේකින් යද්දි පෙන්නනම බැරි සොන්නයො දෙකොට්ටාසය තමා 3වීල් කාරයො සහ බයික් කාරයො. අරෙහෙන් දානව මෙහෙන් දානව නොදකින්. මේකෙත් බයික් පදින උන් ඇති ඉතින් ඒත් ඕකයි ඇත්ත :D
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    වහනේකින් යද්දි පෙන්නනම බැරි සොන්නයො දෙකොට්ටාසය තමා 3වීල් කාරයො සහ බයික් කාරයො. අරෙහෙන් දානව මෙහෙන් දානව නොදකින්. මේකෙත් බයික් පදින උන් ඇති ඉතින් ඒත් ඕකයි ඇත්ත :D

    කාර්,බයික්,ත්‍රීවිල් ඔය තුනම මමත් පදිනවා. අරෙහෙං මෙහෙං දාන එකනම් කාර් කාරයෝ, වෑන්කාරයෝ, ත්‍රීවිල් කාරයෝ, බයික් කාරයෝ, බස් කාරයෝ, ඩිමෝ බට්ටා කාරයෝ ඔය කොයි එකාටත් එකම තමා. මගේ ප්‍රතිපත්තිය නම් පාරේ යනකොට අනිත් එකාට කරදරයක් නොවී මම පදවන වාහනය පැදවීමයි. හදීසි වෙලාවට නම් පුටා කාර් එකේ බයික් එක කියලා වෙනසක් නෑ :rofl:

    මම කතා කලේ පාර බ්ලොක් කරන එක ගැන. ඒකට නම් ඉදිරියෙන්ම ඉන්නේ කෑ* ත්‍රීවිල් නාම්බෝ තමා.

    :angry::angry::angry: