අන්න ඒක කොලා
පාමසෝo නැත්තං මොසරැල්ලා වුවද යොදාගත හැක
![]()
මොසරැල්ලා පවුඩර් කිරීමට නොහැක.

අන්න ඒක කොලා
පාමසෝo නැත්තං මොසරැල්ලා වුවද යොදාගත හැක
![]()

මන් මේ ඇත්තමයි කියන්නේ kurunegala නම් කන්න හරියට තැනක් නැහැ....හොද රෙස්ටුරන්ට් එකක් නැහැ සෙට් වෙන...සරු කෙත තමයි ටිකක් හරි...ඇදුමක් ගන්න හරි යමන් කඩයක් නැහැ...ඉගන ගන්න හරිහමන් තැනක් නැහැ..අන්තිමයි ඒ අතින් නම්.....
එහෙම බලද්දී ලංකාවේ ඔක්කොම තැන් හොදයි මෙහෙට වඩා..මට ඒක සැහෙන්ට හිතිලා තියෙන්නේ
ඒක නම් සහතික ඈත්ත....... 
ඒක නම් සහතික ඈත්ත.......
ඒකනේ ඔයා මෙහේ ආවානම් හරිනේ..... කෑමට පෙලෝනා එක තියෙනවා..... අපේ බස් අයියෙක්ගේ කඩේ........ ඈදුම් ගන්න කැන්ඩි එක / තිලකවර්ධන තියෙනවා....... ක්ලාස් නම් ගම්පහ / නුගේගොඩ තියෙනවා..... ඔයාට හරි යන්නේ මෙහේ තමා....![]()


.....................

















දැන් ඔයා එක්කද මන් යන්න ඕන...කිබුලා අයියට උම්මා දෙන්න ඕන හිලවුවට..එහෙනම් ඔයා ඒ වැඩේ කරන්න මන් ඉගන ගන්නම්..මගේ හොද සුදු අයියා![]()
ඔය කිඹුල් කටු ඉබින්න......

එවෙලේ වෙච්චි කතාවට ගැලපෙන හින්දා දැම්ම මිසක් මමත් හිතකින් නෙවෙයි ඒ ඉලව් හුයන්න දැම්මේ මෙතන........ මහා අජුතම සින්දුවක්..........
අපෝ මට නම් ඕකාව එපා උනා ඕකෙන්..... 
අපොයි අපේ ජීටියා.......

යෙප්...යෙප්...........කිඹුලෝ..... තාගේ ජංගම දුරකථනය ආවරණ කලාපයෙන් බැහැරව ඇතලු...
අර පාස්ටා වලට කුඩු කරලා දාන චීස් එකට (නෑ නෑ ඒක නෙමෙයි. ලංකාවේ තියෙන ගවුඩා චීස් නෙමෙයි.) කියන්නේ පාර්මසෝන් චීස් (Parmesan Cheese) කියලා නේදෝ...
![]()
කොහොමද අර කැලේට හඳ පෑව්ව වගේ තියෙන කන්ෆරන්ස් හෝල් එක,,![]()
කියලා වැඩක් නෑ...... පාරවල් තියෙනවා.... හයිවේ එකට වඩා ලොකුයි එක ලේන් එකක්...... 
අපොයි අපේ ජීටියා.......
ඌත් සයිඩ් බිසිනොස් වගේ දැන්.............
යෙප්...යෙප්...........
විකියට තව ටිකෙන් මේ ගෑනු උදවිය අතවර කරනවා.........![]()
ඈති ඔයින් ගියා..... 
යුධ හමුදාවේ දතක් ගලවාගෙන එන්න යන්න වෙලා...... ගිහින් එන්නම්....... අනේ කට්ටිය එකතු වෙලා පතපල්ලකෝ මට නාන්න සෙට් නොවේවා කියලා..........
ආමි එකේ දතක් ගලවන්න..... කම්පියුටර් දත් එහෙම තියෙනවා නම් කියපන් ඈ.....

උන්ට මාලු කඩයක් තියෙනවා අපේ ගෙවල් පාර ගාවඌ එන්නෙත් ගේ බලන්න වාහන දෙක තුනක උගේ පරම්පරාවත් එක්ක..... ඌට තියෙන්නේ බෙන්ස් C ක්ලාස් එකක්...... හික්ස් ඌ ඇරෙන්න උගේ පවුලේ හැමෝම රත්තරන් පෙරවාගෙන ඉන්නේ......![]()

ඒක නම් සහතික ඈත්ත.......
ඒකනේ ඔයා මෙහේ ආවානම් හරිනේ..... කෑමට පෙලෝනා එක තියෙනවා..... අපේ බස් අයියෙක්ගේ කඩේ........ ඈදුම් ගන්න කැන්ඩි එක / තිලකවර්ධන තියෙනවා....... ක්ලාස් නම් ගම්පහ / නුගේගොඩ තියෙනවා..... ඔයාට හරි යන්නේ මෙහේ තමා....![]()


ඔය කිඹුල් කටු ඉබින්න......
![]()
![]()
![]()
![]()



ආමි එකේ දතක් ගලවන්න..... කම්පියුටර් දත් එහෙම තියෙනවා නම් කියපන් ඈ.....
![]()
![]()

එලකිරි එක රන් කරන්න ෆන්ඩ් හොයන්නෙ හන්දියෙ වීල් එක තියන් ඉදලලුඅපොයි අපේ ජීටියා.......
ඌත් සයිඩ් බිසිනොස් වගේ දැන්.............![]()

එලකිරි එක රන් කරන්න ෆන්ඩ් හොයන්නෙ හන්දියෙ වීල් එක තියන් ඉදලලු![]()


වහනේකින් යද්දි පෙන්නනම බැරි සොන්නයො දෙකොට්ටාසය තමා 3වීල් කාරයො සහ බයික් කාරයො. අරෙහෙන් දානව මෙහෙන් දානව නොදකින්. මේකෙත් බයික් පදින උන් ඇති ඉතින් ඒත් ඕකයි ඇත්තපාරේ ට්රැෆික් වලට හේතුව පාර අයිං වල හයර් හොය හොය ගාටන ත්රීවිල් කොකටුවෝය...![]()

වහනේකින් යද්දි පෙන්නනම බැරි සොන්නයො දෙකොට්ටාසය තමා 3වීල් කාරයො සහ බයික් කාරයො. අරෙහෙන් දානව මෙහෙන් දානව නොදකින්. මේකෙත් බයික් පදින උන් ඇති ඉතින් ඒත් ඕකයි ඇත්ත![]()



