EK Married Club-11

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අම්මපා බන් ආයෙත් හිතිලා තියෙන්නේ ජීප් එකක් අරන් හප්පන් යන්න. :frown:

    අරගෙන කොරත් පාඩු නෑ. දැං නම් ගොඩක් වෙලාවට කාර් එකේ පිරිත් දාගෙන යන්නේ. පාරේ යන අනිත් උං නිසා අපේ හිත් යකා කරගෙන පවු පුරෝ ගන්න ඕන නෑ නේ. කරලා බලන්න. අනිවා හරි. පුදුම සනීපෙකින් පාරේ එලවන්න පුළුවන් :)
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මොකෝ බං??

    රහස් ප්රෙදෙශයක්වත් දැක්කද ?:oo:

    විකියට රහස් ප්‍රදේශ දකින වාරයක් පාසා ඔහොම වෙනවද?
    මලිත්තෝ.. මොසරැල්ලා චීස් වලින් මම කියපු දේ වෙන්නේ නෑ නේද? :nerd:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔව්,කතාව ඇත්ත
    ගොඩක් උන් හිතාන ඉන්නේ ත්‍රී වීලරය කියන්නේ හෙන හීනි වාහනයක් කියල,විය සිදුරකින් උනත් රින්ගවන්න පුළුවන්
    :angry::angry::angry::angry::angry::angry::angry:

    හා ඔව්:)

    :lol:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අරගෙන කොරත් පාඩු නෑ. දැං නම් ගොඩක් වෙලාවට කාර් එකේ පිරිත් දාගෙන යන්නේ. පාරේ යන අනිත් උං නිසා අපේ හිත් යකා කරගෙන පවු පුරෝ ගන්න ඕන නෑ නේ. කරලා බලන්න. අනිවා හරි. පුදුම සනීපෙකින් පාරේ එලවන්න පුළුවන් :)
    මේ දැන් පොඩ්ඩකට කලින් අතුරු පාරක ගියා. පටු හරියකදි ජෙට් එකක් වගේ ආවා ත්‍රිවීල් එකක්. දැන් මාරුවෙන්න බෑ. ඌ කියනවා මට පස්සට ගන්නලු පල්ලමට. උගේ අම්******. මරාගන්න වෙනවා බන් මුන් එක්ක.:frown:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මේ දැන් පොඩ්ඩකට කලින් අතුරු පාරක ගියා. පටු හරියකදි ජෙට් එකක් වගේ ආවා ත්‍රිවීල් එකක්. දැන් මාරුවෙන්න බෑ. ඌ කියනවා මට පස්සට ගන්නලු පල්ලමට. උගේ අම්******. මරාගන්න වෙනවා බන් මුන් එක්ක.:frown:

    මම නම් මගේ අතේ වරදක් නැත්තම් මැරුවත් රිවස් එකට ගියර් එක නම් දාන්නේ නෑ :no:

    මොකෝ උනේ ඊට පස්සේ? මේ ටිකේ මොකද්ද පදින්නේ? (අදහස් කලේ භාවිතා කරනා වාහනය බව සලකන්න් :rolleyes:)
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :shocked::shocked::shocked:
    දන්න කියනා කීප දෙනෙක් සිටිත් මීඩියා එකේ
    සප් එකක් ඕනා නම් කියනු

    Ambulla---Red-ChickenL.jpg

    බඩගිනි වේවා....

    නෑ බං අවුලක් වුනේ නෑ........ එතන කන්ටැක්ට්ස් තියෙන නිසා ලේසියි...... ඒත් ඉතින් චෙක්ස් වලට අත්සන් කරන එවුන් එව්වට අත්සන් කරන්නේ උන්ගේ එකවුන්ට් එකේ සල්ලි දෙනවා වගේනේ..... එකයි වෙලා යන්නේ එතන.......
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :shocked: ආමි එකේ දතක් ගලවන්න..... කම්පියුටර් දත් එහෙම තියෙනවා නම් කියපන් ඈ..... :D :P

    ආපෝ පුටේ උඹ මුන්ට බඩු දුන්නොත් ෆ්ලැට් වෙනවා ෂුවර් ම තමා....... අද මේ ගත්තු පේමන්ට් එක 2014 ජනවාරි ඉඳලා මැයි වෙනකන් අපෙන් ගත්තු වාහන වලට....... ඒ ගත්තෙත් හෙඩ්ක්වටර්ස් වලට ප්‍රයෝරිටි ලියුම් දෙකක් යවලා....... ඉතින් එහෙව් එකේ උඹලා කොහොමද කියලා මම අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ.......
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    උන්ට මාලු කඩයක් තියෙනවා අපේ ගෙවල් පාර ගාව
    උන්ගෙ තාත්තා මෑච් දවසට සරම කරකෝලා අරගෙන කකුල් දෙක අස්සෙ ගහගෙන මෑච් බලනවා මෙලෝ සිහියක් නෑතුව ඉතුරු වරද්ද වරද්ද:rofl:

    :lol::lol::lol::lol: ආරංචියි එහෙ පැත්තේ ඉන්නේ කියලා....... මාළු කඩේ බිස්නස් සරුද......?
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කාර්,බයික්,ත්‍රීවිල් ඔය තුනම මමත් පදිනවා. අරෙහෙං මෙහෙං දාන එකනම් කාර් කාරයෝ, වෑන්කාරයෝ, ත්‍රීවිල් කාරයෝ, බයික් කාරයෝ, බස් කාරයෝ, ඩිමෝ බට්ටා කාරයෝ ඔය කොයි එකාටත් එකම තමා. මගේ ප්‍රතිපත්තිය නම් පාරේ යනකොට අනිත් එකාට කරදරයක් නොවී මම පදවන වාහනය පැදවීමයි. හදීසි වෙලාවට නම් පුටා කාර් එකේ බයික් එක කියලා වෙනසක් නෑ :rofl:

    මම කතා කලේ පාර බ්ලොක් කරන එක ගැන. ඒකට නම් ඉදිරියෙන්ම ඉන්නේ කෑ* ත්‍රීවිල් නාම්බෝ තමා.

    :angry::angry::angry:

    :yes::yes::yes: එකඟයි උඹේ කතාවට........
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මේ දැන් පොඩ්ඩකට කලින් අතුරු පාරක ගියා. පටු හරියකදි ජෙට් එකක් වගේ ආවා ත්‍රිවීල් එකක්. දැන් මාරුවෙන්න බෑ. ඌ කියනවා මට පස්සට ගන්නලු පල්ලමට. උගේ අම්******. මරාගන්න වෙනවා බන් මුන් එක්ක.:frown:

    :oo: ඉතින් බං උඹට තිබ්බේ සත පහකට ගණන් ගන්නේ නැතුව..... රෝදේ පොඩ්ඩක් උගේ පැත්තට කපන්න...... :P ආයේ ඉතින් ත්‍රී වීල් එකෙන් බාගයක්නේ රෝදේ..... :P ඊයේ නුගේගොඩදි දැක්කා කැබ් එකක් ත්‍රී වීල් එකකට එහෙම දුන්නා වැඩක්..... :P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    දැනට අවුරුදු කීපයකට කලින් මාගාව මේක තිබුනේ. අවුරුදු තුනක් විතර පැද්දා. ත්‍රිවීල් සෑහෙන ගානක මඩ්ගාඩ් ගැලෙව්වා.......:P:P

    කේAC නෑ. අම්බානක දූවිල්ලක් වදිනවා, ඒ නිසා ලොකු පුතා පොඩිකාලේ හතිය වගේ එන්න ආවා. වාහන දෙකක් නඩත්තුකරන්න බැරි නිසා දීලා කාර් එකක් ගත්තා. දැන් හිතෙනවා අපරාදේ දුන්නේ කියල.:(:( ෆෝවීල් ඔන් කරගත්තම ගහක ගලක උනත් යන්න පුලුවනි.

    රත්නපුරේ ගස් වල ගෙඩි කඩන්නේ ඔව්වයේ ගිහින්ද........? :lol::lol::lol:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    me babala dennada :) cute babala

    දැන් උඹලත් බබාලා හදන කාලේ........ දැන්ම හදාගනින් නැතිනම් පස්සේ විදේශාධාර හොයන්න හදන්න එපා අපිටනම් බා ඔව්වට හවුල් වෙන්න......... :rofl::P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මම නම් මගේ අතේ වරදක් නැත්තම් මැරුවත් රිවස් එකට ගියර් එක නම් දාන්නේ නෑ :no:

    මොකෝ උනේ ඊට පස්සේ? මේ ටිකේ මොකද්ද පදින්නේ? (අදහස් කලේ භාවිතා කරනා වාහනය බව සලකන්න් :rolleyes:)
    මට පරක්කුවෙලා තිබුනේ පුතාව ගන්න ඉස්කෝලෙට යන්න. රිවස්කලා මම.:baffled::(
    හයිලක්ස් ස්මාර්ට් කැබ් එකක්.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ආපෝ පුටේ උඹ මුන්ට බඩු දුන්නොත් ෆ්ලැට් වෙනවා ෂුවර් ම තමා....... අද මේ ගත්තු පේමන්ට් එක 2014 ජනවාරි ඉඳලා මැයි වෙනකන් අපෙන් ගත්තු වාහන වලට....... ඒ ගත්තෙත් හෙඩ්ක්වටර්ස් වලට ප්‍රයෝරිටි ලියුම් දෙකක් යවලා....... ඉතින් එහෙව් එකේ උඹලා කොහොමද කියලා මම අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ.......

    :baffled: අපි නම් ආමි එක එක්ක ගනුදෙනු කරා..... බඩු ටික බාර දෙන්නත් කලින්ම සල්ලි අතේ.... මේ ලගකදි ආමි එකේ හොද ලමයෙක් ආවේ ඉතින් කෝට්ටකුත් අරන්...... වෙඩි තියන්නේ කෝට්ටෙන්ලු...... :P :rofl: ;) ;)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    වලිගෙන් උස්සලා ගහනවා පොලවේ තෝව රෙදි අපුල්ලනවා වගේ........ :growl:

    :baffled: අතුරුගිරියේ වැඩකට ගිහින් එහෙන්මම කොළඹ එන්න හිටියේ බං..... කොහෙද අර ගුවන් පාලම ලගදි වැස්සට සෙට් උනා..... නාගෙනම ආවා ශොප් එකට..... ඒ වෙලාවේ ඉදන් චුරු චුරුව ලාවට..... උඹට සෙට් උනේ නැද්ද.....?? (වැස්ස යකෝ.... වෙන අහවල් එකක් නෙවේ) :rofl: