අම්මපා බන් ආයෙත් හිතිලා තියෙන්නේ ජීප් එකක් අරන් හප්පන් යන්න.![]()
අරගෙන කොරත් පාඩු නෑ. දැං නම් ගොඩක් වෙලාවට කාර් එකේ පිරිත් දාගෙන යන්නේ. පාරේ යන අනිත් උං නිසා අපේ හිත් යකා කරගෙන පවු පුරෝ ගන්න ඕන නෑ නේ. කරලා බලන්න. අනිවා හරි. පුදුම සනීපෙකින් පාරේ එලවන්න පුළුවන්










