හන්දියේ පාක් එකේ බල්ලෙක් බන්. වාහනේ දාන්නේ පාරෙනේ. රැට බ්‍රෙක් ඔයිල් පාරක් වත් ගහගෙන යයි කියල බය හිතුනා.ඉතින් බං උඹට තිබ්බේ සත පහකට ගණන් ගන්නේ නැතුව..... රෝදේ පොඩ්ඩක් උගේ පැත්තට කපන්න......
ආයේ ඉතින් ත්‍රී වීල් එකෙන් බාගයක්නේ රෝදේ.....
ඊයේ නුගේගොඩදි දැක්කා කැබ් එකක් ත්‍රී වීල් එකකට එහෙම දුන්නා වැඩක්.....
![]()


ඉතින් බං උඹට තිබ්බේ සත පහකට ගණන් ගන්නේ නැතුව..... රෝදේ පොඩ්ඩක් උගේ පැත්තට කපන්න......
ආයේ ඉතින් ත්‍රී වීල් එකෙන් බාගයක්නේ රෝදේ..... 


හුටා....... ඌ මේක දැක්කොත් නම් ලිදේ පනී...... 
