නිසාන් නවාරා එකකට අමතරව තව ටොයෝටා විගෝ එකකුත් බස්සන්නද අදහස....... වාසනාවන් වාසනාවන්......... ප්රීති ප්රීති........ ( නෑ නෑ අරව නෙවේ...... සතුට සතුට.... ඈහ්හ් අම්මටසිරි ඒකෙනුත් තියෙනවනේ.......)
නවාරා එකට වඩා මම ආසා විගෝ එකට බං..... ස්මාට් එකට ආසත් නෑ.... ෆුල් දොර හතර තියෙන මොඩල් එකට තමා ආසා.......
කවදා ගන්නද බං ඕවා..... මේ ණය ගෙවලා ඉවර වෙනකොට........

විශේෂයෙන් වහන එලියේ නම් දාන්නේ.
මට අනන්ත්වත් සෙට් වෙලා ඇති. මම බ්ලොක් එකේ නවත්තං ඉන්නකොට වම් පැත්තෙන් පිටිපස්සේ ඉඳං ඇවිත් වාහනේ ඉස්සරහින් U turn එක ගහගෙන යනවා. අපිට සර්කස් එක වගේ ඔලුව හරවං බල බල ඉන්න තියෙන්නේ.




