EK Married Club-11

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    නිසාන් නවාරා එකකට අමතරව තව ටොයෝටා විගෝ එකකුත් බස්සන්නද අදහස....... වාසනාවන් වාසනාවන්......... ප්‍රීති ප්‍රීති........ ( නෑ නෑ අරව නෙවේ...... සතුට සතුට.... ඈහ්හ් අම්මටසිරි ඒකෙනුත් තියෙනවනේ....... :baffled: )

    :no: නවාරා එකට වඩා මම ආසා විගෝ එකට බං..... ස්මාට් එකට ආසත් නෑ.... ෆුල් දොර හතර තියෙන මොඩල් එකට තමා ආසා....... :D

    කවදා ගන්නද බං ඕවා..... මේ ණය ගෙවලා ඉවර වෙනකොට........ :baffled: :dull:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පේන්ට් එකට බ්‍රේක් ඔයිල් වැඩුනොත් පපඩම් වගේ උඩට පිපිල එනවා. පස්සේ මොනව කරත් ආයෙත් හදන්න බෑ. තහඩුවටම හූරලා හැදුවත් ආයෙත් මතුවෙන්න බලනවා. තරහ කාරයෙකුටවත් කරන්න නරකයි, තමන්ට කවදාවත් වාහනයක් යාදෙන්නේ නෑ.
    2K පෙන්ට් එකට අවුලක් නෑලු. බලල නම් නෑ.

    :dull:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :dull: කියලා වැඩක් නෑ බං.... කොහොමද ඊයේ 7.30 ඉදන් 9.30 වෙනකම් වැහැපු වැස්ස..... පායනකම් බලාගෙන ඉදලා බැරිම තැන වැස්සෙම බැස්සා එලියට..... නාගෙන ගියේ ජැකට් තිබ්බට..... කලිසම නම් අර රේන්කෝ එකක්.... ඒකත් ඔරොත්තු දෙන්නේ නෑ වැස්සට...... :baffled:

    සිරාවටම මම හිතුවා බං එහෙම ලොවෙත් නැති වෙන්න වහින්නේ අද හොඳට පායන්න වෙන්නැති කියලා...... රෙද්ද....... :dull::dull::dull::dull:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අපෝයි ඔව්. ගමේ එවුන් එක්කනම් තේරුමක් නෑ. ගොං හරක්. :growl: විශේෂයෙන් වහන එලියේ නම් දාන්නේ. :dull:

    කොහොම උනත් මම නම් ඕකුන් එක්ක දැං ඇරගන්න යන්නේම නෑ. අපිට පවු පිරෙන එක විතරමයි වෙන්නේ. :no:

    සමහර වෙලාවට බ්ලොක් එකට සෙට් උනාම සමහර ඩයල් වාහනේ වටේ U turn එක ගහනවා දැකලා තියෙනවාද? :lol: මට අනන්ත්වත් සෙට් වෙලා ඇති. මම බ්ලොක් එකේ නවත්තං ඉන්නකොට වම් පැත්තෙන් පිටිපස්සේ ඉඳං ඇවිත් වාහනේ ඉස්සරහින් U turn එක ගහගෙන යනවා. අපිට සර්කස් එක වගේ ඔලුව හරවං බල බල ඉන්න තියෙන්නේ. :lol:

    ගොං *කන්නලා.... :rofl:
    ඔව් එහෙම ගහල හරියට අපි වැරද්දක් කොලා වගේ අපිට ඔරවලත් යනවා.:baffled::dull:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :no: නවාරා එකට වඩා මම ආසා විගෝ එකට බං..... ස්මාට් එකට ආසත් නෑ.... ෆුල් දොර හතර තියෙන මොඩල් එකට තමා ආසා....... :D

    කවදා ගන්නද බං ඕවා..... මේ ණය ගෙවලා ඉවර වෙනකොට........ :baffled: :dull:

    නෑ නෑ ඔලුවේ ටාගට් එක තියාගනින්......... උඹට අනිවා ගන්න පුළුවන්........ :):):)

    කොස්වත්තේ පොලිසිය ළඟ නසරානි විදියට හැප්පුන ස්මාර්ට් කැබ් එකක් තියෙනවා....... එකේ වීල් ආචස් පවා ගැලවිලා......... වීල් ආචස් වලින් බොඩි එක ඇතුලේ කවර් වෙන කොටසේ මඩ ලෝඩ් එකයි කහපාට අර ගඟේ මැටි වගේ..... ඒත් සාමාන්‍ය විදියට ඒ ඇතුලට මඩ යන්න විදියක් නම් නෑ මට තේරෙන හැටියට......... මට හිතෙන්නේ අර තායිලන්ඩ් වලට පට්ට ගංවතුරක් ඇවිත් ඔය ටොයෝටා වාහන යාඩ් එකක්ම යට වුනේ..... එහෙම ගංවතුරට යට වුන එකක් කියලයි මට හිතෙන්නේ නම්..........
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    එක හින්දා තමයි තෝව පොලවේ ගහනවා කිව්වේ........ :frown:
    1479124_607104299412761_8594297904410353840_n.jpg
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සිරාවටම මම හිතුවා බං එහෙම ලොවෙත් නැති වෙන්න වහින්නේ අද හොඳට පායන්න වෙන්නැති කියලා...... රෙද්ද....... :dull::dull::dull::dull:

    :dull: කියලා වැඩක් නෑ බං.... උදේ විනාඩි 20ක් විතර අව්වක් වැටුනා.... එච්චරම තමා....... :baffled: මට පුදුම මේ දේශගුණ විපර්යාසෙට හේතුව පොදු අපේක්ෂකයා කියලා නයිටීඑන් එකේ කිව්වේ නැති එක...... :lol:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :dull: කියලා වැඩක් නෑ බං.... උදේ විනාඩි 20ක් විතර අව්වක් වැටුනා.... එච්චරම තමා....... :baffled: මට පුදුම මේ දේශගුණ විපර්යාසෙට හේතුව පොදු අපේක්ෂකයා කියලා නයිටීඑන් එකේ කිව්වේ නැති එක...... :lol:

    :lol::lol::lol: එකනම් පට්ට කියමන යකෝ....... :lol::lol::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    නෑ නෑ ඔලුවේ ටාගට් එක තියාගනින්......... උඹට අනිවා ගන්න පුළුවන්........ :):):)

    කොස්වත්තේ පොලිසිය ළඟ නසරානි විදියට හැප්පුන ස්මාර්ට් කැබ් එකක් තියෙනවා....... එකේ වීල් ආචස් පවා ගැලවිලා......... වීල් ආචස් වලින් බොඩි එක ඇතුලේ කවර් වෙන කොටසේ මඩ ලෝඩ් එකයි කහපාට අර ගඟේ මැටි වගේ..... ඒත් සාමාන්‍ය විදියට ඒ ඇතුලට මඩ යන්න විදියක් නම් නෑ මට තේරෙන හැටියට......... මට හිතෙන්නේ අර තායිලන්ඩ් වලට පට්ට ගංවතුරක් ඇවිත් ඔය ටොයෝටා වාහන යාඩ් එකක්ම යට වුනේ..... එහෙම ගංවතුරට යට වුන එකක් කියලයි මට හිතෙන්නේ නම්..........

    :dull: බලමු බලමු.... මේ ආස්චර්‍යයේ හැටියට පේන්නවත් නෑ බං කැබ් එකක් තියා රෝදයක්වත් මට නම්...... :baffled:

    මම හිතන්නේ නෑ බං..... ඕක ඒ රටවල ගොවිපලවල් වල එහෙම දුවපුවා වෙන්න ඈති.... මම අර ෆොටෝ දාපු (FB එකේ) නවාරා එක සේල් එකෙන් ගෙනත් තිබ්බේ පේන්ට් එකට...... බාසා කිව්වා..... මේක ගෙනාව දවසෙලු බලන්න තිබ්බේ..... චෑසිය වැහිලලු තිබ්බේ මඩ වලින්...... :baffled:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :dull: බලමු බලමු.... මේ ආස්චර්‍යයේ හැටියට පේන්නවත් නෑ බං කැබ් එකක් තියා රෝදයක්වත් මට නම්...... :baffled:

    මම හිතන්නේ නෑ බං..... ඕක ඒ රටවල ගොවිපලවල් වල එහෙම දුවපුවා වෙන්න ඈති.... මම අර ෆොටෝ දාපු (FB එකේ) නවාරා එක සේල් එකෙන් ගෙනත් තිබ්බේ පේන්ට් එකට...... බාසා කිව්වා..... මේක ගෙනාව දවසෙලු බලන්න තිබ්බේ..... චෑසිය වැහිලලු තිබ්බේ මඩ වලින්...... :baffled:

    හම්මටසිරි එහෙම වෙන්නත් පුළුවන් නේද....... ඒ වුනාට බං ඔහොම මඩ ලෝඩ් එකක් විතර තියෙද්දී මලකඩ කන්න ගන්නවනේ යසට........
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :rofl: නෑ ඉතින් එහෙමනේ වෙන්නේ....... :P

    අනේද කියන්නේ රුපවාහිනිය කෙසේ වෙතත් නයිටිඑන් එකේ යන එව්වා ටික කාලයක් ඇහුවොත් බැලුවොත් ගෙදර අයවත් විදේශීය කුමන්ත්‍රණකාරයෝ විදියට පේනවා අනිවා........ :rofl::P
     
    :dull: කියලා වැඩක් නෑ බං.... කොහොමද ඊයේ 7.30 ඉදන් 9.30 වෙනකම් වැහැපු වැස්ස..... පායනකම් බලාගෙන ඉදලා බැරිම තැන වැස්සෙම බැස්සා එලියට..... නාගෙන ගියේ ජැකට් තිබ්බට..... කලිසම නම් අර රේන්කෝ එකක්.... ඒකත් ඔරොත්තු දෙන්නේ නෑ වැස්සට...... :baffled:
    කොහොමද ඒ වෑස්ස, මන් හිතුවා අපේ ගෙවල් යටවෙයි කියලා:dull::dull::dull:

    අපෝයි ඔව්. ගමේ එවුන් එක්කනම් තේරුමක් නෑ. ගොං හරක්. :growl: විශේෂයෙන් වහන එලියේ නම් දාන්නේ. :dull:

    කොහොම උනත් මම නම් ඕකුන් එක්ක දැං ඇරගන්න යන්නේම නෑ. අපිට පවු පිරෙන එක විතරමයි වෙන්නේ. :no:

    සමහර වෙලාවට බ්ලොක් එකට සෙට් උනාම සමහර ඩයල් වාහනේ වටේ U turn එක ගහනවා දැකලා තියෙනවාද? :lol: මට අනන්ත්වත් සෙට් වෙලා ඇති. මම බ්ලොක් එකේ නවත්තං ඉන්නකොට වම් පැත්තෙන් පිටිපස්සේ ඉඳං ඇවිත් වාහනේ ඉස්සරහින් U turn එක ගහගෙන යනවා. අපිට සර්කස් එක වගේ ඔලුව හරවං බල බල ඉන්න තියෙන්නේ. :lol:

    ගොං *කන්නලා.... :rofl:

    එකපාරක් අපි වෑන් එක පාර අයිනෙ රෑ පාර්ක් කලා, උදෙ බලන්කොට එක රෝදෙක හුලන් නෑ, ඩස්ට් කෑප් එක රෝදෙ ගාව බිම:angry::angry::angry::angry:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :dull: බලමු බලමු.... මේ ආස්චර්‍යයේ හැටියට පේන්නවත් නෑ බං කැබ් එකක් තියා රෝදයක්වත් මට නම්...... :baffled:
    යකෝ.....:angry:
    කියන දේ අහල වෙන පැත්තක බිස්නස් එකකට අත ගහපිය...:angry:
    මම කට කැඩෙන කං තොට කියල ඇති....:angry::angry:

    ඈස්චර්ය-ඈස්චර්ය කියල බුර බුර හිටියට හරියනව ද?:growl:
    දැන් මහින්ද ආවත්, මෛත්‍රී ආවත් තොට බක්ක බදල දෙයි ද මේං කියලා......:growl:

    මොන හුයන්න ආවත් අපි යන පාර හදා ගන්න, අපි සර්වයිව් වෙන්න අපි දැන ගන්න ඕන.....:dull:

    තොපි එක්ක නම්......:dull::dull:
    ටිපිකල් ශ්‍රීලංකන්.....ක්‍රෙම්ට බැන බැන ඉදපල්ලා...:dull::dull:
    ඔය මොන වේසාව ආවත් අපිට කොරන හුයන්නක් නෑ...:dull:
    මොකා ආවත් අපි අත හෙලෙව්වොත් අපිට කට හොලවතෑකි!:dull: