ඕකට එදාත් අපි කිව්වා නේද?
ඌත් බීරි අලියා වගේ අහගෙන හිටිය
අපි දෙන්න නීරෝ වගේ වීනාව වාදනය කොළා.
අපරාදේ පාර අයිනෙන් තාර කට්ටක් කඩන් කන්න තිබ්බේ අපි දෙන්නට කිඹුලයියේ![]()



ඕකට එදාත් අපි කිව්වා නේද?
ඌත් බීරි අලියා වගේ අහගෙන හිටිය
අපි දෙන්න නීරෝ වගේ වීනාව වාදනය කොළා.
අපරාදේ පාර අයිනෙන් තාර කට්ටක් කඩන් කන්න තිබ්බේ අපි දෙන්නට කිඹුලයියේ![]()



දැන් ඊළඟට කියයි මේ මම දන්නා කරුමන්තේ..... මේක හැර මට අන් සැපතක් නැතා මාමේ කියලා.........
එක්කෝ අපි යෝජනා කරමු මූට හොඳ ව්‍යාපාරේ මොකක්ද කියලා......
කිව්වා එහෙන්මම.....

මම නම් නයිටීඈන් / රූපවාහිනී බලන්නෙම නෑ......
වෙන එකකුත් බලන්න වෙලාවක් නෑ....
![]()
mage belleමගේ තියෙන්නේ ඔලුවේ කියනව බං...... තමන්ට පෙන්නේ නැති තැනක උපන් ලපේ තියෙන එක සුභයි කියලා කියනවලු........ අනේ මන්දා ඔව්ව නම්........
මම මූට කිව්ව අර අම්ම ගේ ඉඩමක් තියනව ඒක අම්මගෙන් හරි කමක් නෑ බද්දට ඇන්න ගම්මිරිස් වවපිය කියලා.....
පුලුවන් නම් මම සාත්තරේ කියල දෙන්න හොර බොරු නැත්ව ටේක් අ වේ එකක් දාපිය කියලා......
කොහේ....
කිව්ව මගේ කට උලා ගත්ත නං හොදා බල්ලෙක් ගේ ..................![]()
අපේ අම්මත් එක්ක බිස්නස් බෑ බං.... එයාට ඕක කිව්ව ගමන්.... පොල්ල දැම්මා.... ඕවා හරියන වැඩයෑ කියලා......
) හදන කෑම දවසක් කෑව එකෙක් ආයේ මෙතනින් යන එකක්වත් නෑ.....
අපිටම තමා කන්න වෙන්නේ හදන ඒවා..... 
උඹට මෝල් ද බං???මාමේ කෑම කඩ බිස්නස් එක නම් අනේ මන්දා මාමේ..... නොදන්න කෑම හදන්න ගිහින් ඉල්ලන් කනවට වඩා..... දන්න ගල් ඉනි පාර ගහලා ලැපක් දෙකක් හදාගෙන ඉන්න එක සැපයි වගේ......
අනික දැන් ඉතින් CCTV ත් කරනවනේ..... ඊට අමතරව වාහන ගෙන්වන වැඩෙත් පටන් ගත්තා ඕන්......
![]()
Code:http://ikman.lk/en/toyota-aqua-2013-for-sale-colombo-1118
ලක්ෂ 23.75 යි. හම්බන්තොටින් ටැක්ස් ගෙවා ලබා ගත යුතුය. (ටැක්ස් එක ලක්ෂ 10ත් 11ත් අතර)


හ්ම් හ්ම්......අඩුවක්නම් නෑ බන්අර කඩේ උන්ගෙද බං.....?? එතන මාළු ගාන අඩුද....??
![]()
මම මූට කිව්ව අර අම්ම ගේ ඉඩමක් තියනව ඒක අම්මගෙන් හරි කමක් නෑ බද්දට ඇන්න ගම්මිරිස් වවපිය කියලා.....
පුලුවන් නම් මම සාත්තරේ කියල දෙන්න හොර බොරු නැත්ව ටේක් අ වේ එකක් දාපිය කියලා......
කොහේ....
කිව්ව මගේ කට උලා ගත්ත නං හොදා බල්ලෙක් ගේ ..................![]()



ගෑනු දාන්න උයන්න.....??අපේ අම්මත් එක්ක බිස්නස් බෑ බං.... එයාට ඕක කිව්ව ගමන්.... පොල්ල දැම්මා.... ඕවා හරියන වැඩයෑ කියලා......
![]()
ටේක් අ වේ දැම්මොත්; අපේ ගෑණු (ඔව්.... ඔව් උගේ ගෑණිත් එක්කම තමා) හදන කෑම දවසක් කෑව එකෙක් ආයේ මෙතනින් යන එකක්වත් නෑ.....
අපිටම තමා කන්න වෙන්නේ හදන ඒවා.....
![]()








හිරු එකේ නිව්ස් බලනවා දැනට හොඳට ප්‍රවුත්ති කියන්නේ එකේ නිසා.......
කුඩු ටීවී එකේ ඈත්ත යනවද....?? 
තෝ එය බෑ..බෑ...ගාන එක සුපිරියට ම...............![]()
මූලික ප්රාග්ධනය තව ටිකක් තිබ්බා නම්.... මම මේකත් කරනවා මාමේ සුපිරියට...... තවම මේ ගත්ත ණයත් එක්ක රෝල ගැහිල්ලක්නේ කරන්නේ..... ඒකනේ තවම ගොඩ දාගන්න බැරි උනේ...... 
බෙල්ලෙ , අත් දෙකේ (17, 18), පපුවෙ (5), කලවෙ (19), පිටේ (කීපයක්)තොගේ බලලා කියපිය ඉස්සෙල්ල..
පපුවෙ එහෙම ටිකක් සයිස් එකක් තියෙන්නෙ ඒත් මෙච්චර කල් මීටර් උනේ නෑ.ඇහේ?මගේ උපන්ලපේ තියෙන්නේ ඈහේ නේ බං..... කෝ එහෙම එකක් නෑ නේ.....??![]()
![]()

හස්ත කරුමාන්තය....කිව්වා එහෙන්මම.....
![]()
ආ කියපල්ලා බලන්න කරුමාන්තයක් වෙන.....![]()
![]()


මාමේ කෑම කඩ බිස්නස් එක නම් අනේ මන්දා මාමේ..... නොදන්න කෑම හදන්න ගිහින් ඉල්ලන් කනවට වඩා..... දන්න ගල් ඉනි පාර ගහලා ලැපක් දෙකක් හදාගෙන ඉන්න එක සැපයි වගේ......
අනික දැන් ඉතින් CCTV ත් කරනවනේ..... ඊට අමතරව වාහන ගෙන්වන වැඩෙත් පටන් ගත්තා ඕන්......
![]()
Code:http://ikman.lk/en/toyota-aqua-2013-for-sale-colombo-1118
මොකක්ද යකෝ මේ පජාත ඇඩ් එක....... මෙහෙම ඇඩ් දානවද යකෝ වාහන විකුනන්න.......
"හම්බන්තොටින් ටැක්ස් ගෙවා ලබා ගත යුතුය. (ටැක්ස් එක ලක්ෂ 10ත් 11ත් අතර)" යකෝව් මෙහෙම දැම්මම ගන්න එවුන්ට තෝ ගැන විශ්වාසයක් ඇති වෙනවද.......? මේක නිකං අර කපුවෙක් මනමාලියෙක් හොයලා මාරු වුනා වගේනේ....... බලන උන් හිතයි හම්බන්තොටින් ටැක්ස් ගෙවා ලබා ගත යුතුනම් අහවල් හුයන්නටද මුට කියලා ගෙන්වන්නේ ඒ ටිකත් මමම කරගන්නවනේ කියලා......
දාපන් මෙහෙම.......
නියෝජිතයින් විසින් පුද්ගලිකවම පරික්ෂා කල වාහන පමණක් ආනයනය කෙරේ..... තැරැව්කරුවන් නොමැති බැවින් අඩුම මිල.......

මූට IGI ඇර ඉතිං වෙන සිහියක් පතක් ඇත්තෙත් නෑනේ........හස්ත කරුමාන්තය....![]()


බෙල්ලෙ , අත් දෙකේ (17, 18), පපුවෙ (5), කලවෙ (19), පිටේ (කීපයක්)
අඩෝ මම දැනන් හිටියෙ බෙල්ලෙ එක විතරයි, අනිත් ඒව දැං බැලුවම මීටර් උනේපපුවෙ එහෙම ටිකක් සයිස් එකක් තියෙන්නෙ ඒත් මෙච්චර කල් මීටර් උනේ නෑ.