EK Married Club-11

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඕකට එදාත් අපි කිව්වා නේද?
    ඌත් බීරි අලියා වගේ අහගෙන හිටිය
    අපි දෙන්න නීරෝ වගේ වීනාව වාදනය කොළා.
    අපරාදේ පාර අයිනෙන් තාර කට්ටක් කඩන් කන්න තිබ්බේ අපි දෙන්නට කිඹුලයියේ:oo::oo::oo::oo::growl::growl::growl::growl:
    :baffled::baffled::dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    දැන් ඊළඟට කියයි මේ මම දන්නා කරුමන්තේ..... මේක හැර මට අන් සැපතක් නැතා මාමේ කියලා.........

    එක්කෝ අපි යෝජනා කරමු මූට හොඳ ව්‍යාපාරේ මොකක්ද කියලා......

    :rofl: කිව්වා එහෙන්මම..... :P

    ආ කියපල්ලා බලන්න කරුමාන්තයක් වෙන..... :baffled: :rolleyes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :baffled: මම නම් නයිටීඈන් / රූපවාහිනී බලන්නෙම නෑ...... :no: වෙන එකකුත් බලන්න වෙලාවක් නෑ.... :no:

    හිරු එකේ නිව්ස් බලනවා දැනට හොඳට ප්‍රවුත්ති කියන්නේ එකේ නිසා.......
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    මගේ තියෙන්නේ ඔලුවේ කියනව බං...... තමන්ට පෙන්නේ නැති තැනක උපන් ලපේ තියෙන එක සුභයි කියලා කියනවලු........ අනේ මන්දා ඔව්ව නම්........
    mage belle
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මම මූට කිව්ව අර අම්ම ගේ ඉඩමක් තියනව ඒක අම්මගෙන් හරි කමක් නෑ බද්දට ඇන්න ගම්මිරිස් වවපිය කියලා.....
    පුලුවන් නම් මම සාත්තරේ කියල දෙන්න හොර බොරු නැත්ව ටේක් අ වේ එකක් දාපිය කියලා......
    කොහේ....
    කිව්ව මගේ කට උලා ගත්ත නං හොදා බල්ලෙක් ගේ ..................:dull::dull:

    :baffled: අපේ අම්මත් එක්ක බිස්නස් බෑ බං.... එයාට ඕක කිව්ව ගමන්.... පොල්ල දැම්මා.... ඕවා හරියන වැඩයෑ කියලා...... :dull:

    ටේක් අ වේ දැම්මොත්; අපේ ගෑණු (ඔව්.... ඔව් උගේ ගෑණිත් එක්කම තමා :yes: ) හදන කෑම දවසක් කෑව එකෙක් ආයේ මෙතනින් යන එකක්වත් නෑ..... :lol: අපිටම තමා කන්න වෙන්නේ හදන ඒවා..... :P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :baffled: මාමේ කෑම කඩ බිස්නස් එක නම් අනේ මන්දා මාමේ..... නොදන්න කෑම හදන්න ගිහින් ඉල්ලන් කනවට වඩා..... දන්න ගල් ඉනි පාර ගහලා ලැපක් දෙකක් හදාගෙන ඉන්න එක සැපයි වගේ...... :dull: අනික දැන් ඉතින් CCTV ත් කරනවනේ..... ඊට අමතරව වාහන ගෙන්වන වැඩෙත් පටන් ගත්තා ඕන්...... ;)

    Code:
    http://ikman.lk/en/toyota-aqua-2013-for-sale-colombo-1118
    උඹට මෝල් ද බං???
    අර විදියට ඇඩ් දානව ද ????
    ලක්ෂ 23.75 යි. හම්බන්තොටින් ටැක්ස් ගෙවා ලබා ගත යුතුය. (ටැක්ස් එක ලක්ෂ 10ත් 11ත් අතර)

    උඹ නම් අම්මපා......
    ඇයි යකෝ ඌ හම්බ යන්න ඕන ඕක ගේන්න....
    ක්ලියර් කරන්න එක්ක ගාන කියපං....
    හොදම වාහනය පෞද්ගලිකව මැදිහත් වෙලා ගෙන්නනවා කියහං.....
    ලොල්.....අම්මපා උඹේ ඇඩ් ට්‍රික්!!:dull::dull:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මම මූට කිව්ව අර අම්ම ගේ ඉඩමක් තියනව ඒක අම්මගෙන් හරි කමක් නෑ බද්දට ඇන්න ගම්මිරිස් වවපිය කියලා.....
    පුලුවන් නම් මම සාත්තරේ කියල දෙන්න හොර බොරු නැත්ව ටේක් අ වේ එකක් දාපිය කියලා......
    කොහේ....
    කිව්ව මගේ කට උලා ගත්ත නං හොදා බල්ලෙක් ගේ ..................:dull::dull:

    ටේක් අ වේ එකක්.....? මෙන්න කරනවානම් බිස්නස්........ හරියට කස්ටමර්ස් ලා සෙට් වුනොත් ආයේ ගොඩම තමා.......

    ටේක් අ වේ එකක් දාපන් කිව්වම කිව්වේ නැද්ද "බෑනේ මාමි ටේක් අ වේ එකක් දැම්මොතින් අපේ අර බස් අයියාගේ පෙලෝනා එකට බඩේ පාරනේ" කියලා........ :lol::lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :baffled: අපේ අම්මත් එක්ක බිස්නස් බෑ බං.... එයාට ඕක කිව්ව ගමන්.... පොල්ල දැම්මා.... ඕවා හරියන වැඩයෑ කියලා...... :dull:

    ටේක් අ වේ දැම්මොත්; අපේ ගෑණු (ඔව්.... ඔව් උගේ ගෑණිත් එක්කම තමා :yes: ) හදන කෑම දවසක් කෑව එකෙක් ආයේ මෙතනින් යන එකක්වත් නෑ..... :lol: අපිටම තමා කන්න වෙන්නේ හදන ඒවා..... :P
    ගෑනු දාන්න උයන්න.....??:dull:
    වලක් කපං වැළලිය...ඊට හොදා.....:angry:
    ගෑනුන්ව දාන්නේ කැෂියර් එකට. තෝ අයන්න ඉගෙන ගනිය...ගෝලයෙක් දෙන්නේක ගනිය.....

    තොපි එක්ක බැරි මොන ලබ්බත් පටන් ගන්නේ බෑ ...බෑ...ගාලා....!!:angry::angry:
    අර එළුවෙක් *කේ ඇරල වගේ..............:dull:
    එතකොට ඉතිං බෑ ම තමා.............:dull::dull:

    ඉදපිය කෝ මම තව අවුරුදු 8-10කින් කොරල පෙන්නන්න...සමහර විට ඊට කලිනුත්.........
    තෝ එය බෑ..බෑ...ගාන එක සුපිරියට ම...............:dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    තෝ එය බෑ..බෑ...ගාන එක සුපිරියට ම...............:dull:

    :dull: මූලික ප්‍රාග්ධනය තව ටිකක් තිබ්බා නම්.... මම මේකත් කරනවා මාමේ සුපිරියට...... තවම මේ ගත්ත ණයත් එක්ක රෝල ගැහිල්ලක්නේ කරන්නේ..... ඒකනේ තවම ගොඩ දාගන්න බැරි උනේ...... :dull:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    තොගේ බලලා කියපිය ඉස්සෙල්ල..
    බෙල්ලෙ , අත් දෙකේ (17, 18), පපුවෙ (5), කලවෙ (19), පිටේ (කීපයක්)

    අඩෝ මම දැනන් හිටියෙ බෙල්ලෙ එක විතරයි, අනිත් ඒව දැං බැලුවම මීටර් උනේ :P පපුවෙ එහෙම ටිකක් සයිස් එකක් තියෙන්නෙ ඒත් මෙච්චර කල් මීටර් උනේ නෑ.
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :baffled: මාමේ කෑම කඩ බිස්නස් එක නම් අනේ මන්දා මාමේ..... නොදන්න කෑම හදන්න ගිහින් ඉල්ලන් කනවට වඩා..... දන්න ගල් ඉනි පාර ගහලා ලැපක් දෙකක් හදාගෙන ඉන්න එක සැපයි වගේ...... :dull: අනික දැන් ඉතින් CCTV ත් කරනවනේ..... ඊට අමතරව වාහන ගෙන්වන වැඩෙත් පටන් ගත්තා ඕන්...... ;)

    Code:
    http://ikman.lk/en/toyota-aqua-2013-for-sale-colombo-1118

    මොකක්ද යකෝ මේ පජාත ඇඩ් එක....... මෙහෙම ඇඩ් දානවද යකෝ වාහන විකුනන්න.......

    "හම්බන්තොටින් ටැක්ස් ගෙවා ලබා ගත යුතුය. (ටැක්ස් එක ලක්ෂ 10ත් 11ත් අතර)" යකෝව් මෙහෙම දැම්මම ගන්න එවුන්ට තෝ ගැන විශ්වාසයක් ඇති වෙනවද.......? මේක නිකං අර කපුවෙක් මනමාලියෙක් හොයලා මාරු වුනා වගේනේ....... බලන උන් හිතයි හම්බන්තොටින් ටැක්ස් ගෙවා ලබා ගත යුතුනම් අහවල් හුයන්නටද මුට කියලා ගෙන්වන්නේ ඒ ටිකත් මමම කරගන්නවනේ කියලා......

    දාපන් මෙහෙම.......

    නියෝජිතයින් විසින් පුද්ගලිකවම පරික්ෂා කල වාහන පමණක් ආනයනය කෙරේ..... තැරැව්කරුවන් නොමැති බැවින් අඩුම මිල.......
     
    :lol:
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    බෙල්ලෙ , අත් දෙකේ (17, 18), පපුවෙ (5), කලවෙ (19), පිටේ (කීපයක්)

    අඩෝ මම දැනන් හිටියෙ බෙල්ලෙ එක විතරයි, අනිත් ඒව දැං බැලුවම මීටර් උනේ :P පපුවෙ එහෙම ටිකක් සයිස් එකක් තියෙන්නෙ ඒත් මෙච්චර කල් මීටර් උනේ නෑ.

    misturado-produza-o-gato-preto-e-branco-manchado-22090837.jpg

    බැලින්නම් මූ මෙන්න මේ වගේ එකෙක් නේ බොල