EK Married Club-11

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කොහොමද ඒ වෑස්ස, මන් හිතුවා අපේ ගෙවල් යටවෙයි කියලා:dull::dull::dull:

    එකපාරක් අපි වෑන් එක පාර අයිනෙ රෑ පාර්ක් කලා, උදෙ බලන්කොට එක රෝදෙක හුලන් නෑ, ඩස්ට් කෑප් එක රෝදෙ ගාව බිම:angry::angry::angry::angry:

    :lol:
    කොක්කක්වත් දාගත්තාද? :nerd:
     
    මාළු වේලේනවද නැතිනම් කඩේ වෙලේනවද.......? කොතනද තියෙන්නේ බං ඔය කඩේ......?
    උන්ගේ මාලුත් තියෙනවා, කරෝලත් තියෙනවා......මන් හිතන්න නොවිකිනෙන මාලු මුන් කරෝල කරනවද මන්දා:lol::lol::lol:
    උබ දන්නවනෙ විහාර මාවතයි පුස්සෑල්ලා මීට් ශොප් එකයි අතර තියෙන්නෙ
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    ඈඒඨ්ඨ්ඈ:yes:
    මොඛධ්ධ භොළ ඒ?
    :P හරි වචනේ මතක් උනේ නැහැ
    :lol::lol::lol::lol:
    රහස් ප්‍රදේශ කිව්වේ අභි රහස් සැඟවුණු ඉස්තාන නේද?:P
    පේන්ට් එකට බ්‍රේක් ඔයිල් වැඩුනොත් පපඩම් වගේ උඩට පිපිල එනවා. පස්සේ මොනව කරත් ආයෙත් හදන්න බෑ. තහඩුවටම හූරලා හැදුවත් ආයෙත් මතුවෙන්න බලනවා. තරහ කාරයෙකුටවත් කරන්න නරකයි, තමන්ට කවදාවත් වාහනයක් යාදෙන්නේ නෑ.
    2K පෙන්ට් එකට අවුලක් නෑලු. බලල නම් නෑ.
    2k වලට අවුලක් නැත.
    ඒ උනත් ලීටරයක් 10,000ක් විතර වෙනවා යකොව්:angry::angry::angry::angry:
    :oo: මම නම් දැකලා තියෙන්නේ පේන්ට් එකට බ්‍රේක් ඔයිල් වැටුනහම; පේන්ට් එක දියවි දියවි වගේ යනවා...... උඩට පිපිල එන සීන් එකක් නම් දැකලා නෑ..... :no:

    2K කියලා වෙනසක් නැතුව ඈති බං..... :angry:

    :no::no::no::no:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    යකෝ.....:angry:
    කියන දේ අහල වෙන පැත්තක බිස්නස් එකකට අත ගහපිය...:angry:
    මම කට කැඩෙන කං තොට කියල ඇති....:angry::angry:

    ඈස්චර්ය-ඈස්චර්ය කියල බුර බුර හිටියට හරියනව ද?:growl:
    දැන් මහින්ද ආවත්, මෛත්‍රී ආවත් තොට බක්ක බදල දෙයි ද මේං කියලා......:growl:

    මොන හුයන්න ආවත් අපි යන පාර හදා ගන්න, අපි සර්වයිව් වෙන්න අපි දැන ගන්න ඕන.....:dull:

    තොපි එක්ක නම්......:dull::dull:
    ටිපිකල් ශ්‍රීලංකන්.....ක්‍රෙම්ට බැන බැන ඉදපල්ලා...:dull::dull:
    ඔය මොන වේසාව ආවත් අපිට කොරන හුයන්නක් නෑ...:dull:
    මොකා ආවත් අපි අත හෙලෙව්වොත් අපිට කට හොලවතෑකි
    !:dull:

    වෙල් සෙඩ්!
    my+respect.jpg
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    යකෝ.....:angry:
    කියන දේ අහල වෙන පැත්තක බිස්නස් එකකට අත ගහපිය...:angry:
    මම කට කැඩෙන කං තොට කියල ඇති....:angry::angry:

    ඈස්චර්ය-ඈස්චර්ය කියල බුර බුර හිටියට හරියනව ද?:growl:
    දැන් මහින්ද ආවත්, මෛත්‍රී ආවත් තොට බක්ක බදල දෙයි ද මේං කියලා......:growl:

    මොන හුයන්න ආවත් අපි යන පාර හදා ගන්න, අපි සර්වයිව් වෙන්න අපි දැන ගන්න ඕන.....:dull:

    තොපි එක්ක නම්......:dull::dull:
    ටිපිකල් ශ්‍රීලංකන්.....ක්‍රෙම්ට බැන බැන ඉදපල්ලා...:dull::dull:
    ඔය මොන වේසාව ආවත් අපිට කොරන හුයන්නක් නෑ...:dull:
    මොකා ආවත් අපි අත හෙලෙව්වොත් අපිට කට හොලවතෑකි!:dull:

    ඕකට එදාත් අපි කිව්වා නේද?
    ඌත් බීරි අලියා වගේ අහගෙන හිටිය
    අපි දෙන්න නීරෝ වගේ වීනාව වාදනය කොළා.
    අපරාදේ පාර අයිනෙන් තාර කට්ටක් කඩන් කන්න තිබ්බේ අපි දෙන්නට කිඹුලයියේ:oo::oo::oo::oo::growl::growl::growl::growl:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    උන්ගේ මාලුත් තියෙනවා, කරෝලත් තියෙනවා......මන් හිතන්න නොවිකිනෙන මාලු මුන් කරෝල කරනවද මන්දා:lol::lol::lol:
    උබ දන්නවනෙ විහාර මාවතයි පුස්සෑල්ලා මීට් ශොප් එකයි අතර තියෙන්නෙ

    ආහ්හ් මීටර් මීටර්.........
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    යකෝ.....:angry:
    කියන දේ අහල වෙන පැත්තක බිස්නස් එකකට අත ගහපිය...:angry:
    මම කට කැඩෙන කං තොට කියල ඇති....:angry::angry:

    ඈස්චර්ය-ඈස්චර්ය කියල බුර බුර හිටියට හරියනව ද?:growl:
    දැන් මහින්ද ආවත්, මෛත්‍රී ආවත් තොට බක්ක බදල දෙයි ද මේං කියලා......:growl:

    මොන හුයන්න ආවත් අපි යන පාර හදා ගන්න, අපි සර්වයිව් වෙන්න අපි දැන ගන්න ඕන.....:dull:

    තොපි එක්ක නම්......:dull::dull:
    ටිපිකල් ශ්‍රීලංකන්.....ක්‍රෙම්ට බැන බැන ඉදපල්ලා...:dull::dull:
    ඔය මොන වේසාව ආවත් අපිට කොරන හුයන්නක් නෑ...:dull:
    මොකා ආවත් අපි අත හෙලෙව්වොත් අපිට කට හොලවතෑකි!:dull:

    දැන් ඊළඟට කියයි මේ මම දන්නා කරුමන්තේ..... මේක හැර මට අන් සැපතක් නැතා මාමේ කියලා.........

    එක්කෝ අපි යෝජනා කරමු මූට හොඳ ව්‍යාපාරේ මොකක්ද කියලා......
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හම්මටසිරි එහෙම වෙන්නත් පුළුවන් නේද....... ඒ වුනාට බං ඔහොම මඩ ලෝඩ් එකක් විතර තියෙද්දී මලකඩ කන්න ගන්නවනේ යසට........

    :baffled: මොනා කරන්නද බං..... ඕවා හදලා තියෙන්නේ ඉතින් ඔය වැඩ වලටමනේ...... :)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අනේද කියන්නේ රුපවාහිනිය කෙසේ වෙතත් නයිටිඑන් එකේ යන එව්වා ටික කාලයක් ඇහුවොත් බැලුවොත් ගෙදර අයවත් විදේශීය කුමන්ත්‍රණකාරයෝ විදියට පේනවා අනිවා........ :rofl::P

    :baffled: මම නම් නයිටීඈන් / රූපවාහිනී බලන්නෙම නෑ...... :no: වෙන එකකුත් බලන්න වෙලාවක් නෑ.... :no:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දැන් ඊළඟට කියයි මේ මම දන්නා කරුමන්තේ..... මේක හැර මට අන් සැපතක් නැතා මාමේ කියලා.........

    එක්කෝ අපි යෝජනා කරමු මූට හොඳ ව්‍යාපාරේ මොකක්ද කියලා......
    මම මූට කිව්ව අර අම්ම ගේ ඉඩමක් තියනව ඒක අම්මගෙන් හරි කමක් නෑ බද්දට ඇන්න ගම්මිරිස් වවපිය කියලා.....
    පුලුවන් නම් මම සාත්තරේ කියල දෙන්න හොර බොරු නැත්ව ටේක් අ වේ එකක් දාපිය කියලා......
    කොහේ....
    කිව්ව මගේ කට උලා ගත්ත නං හොදා බල්ලෙක් ගේ ..................:dull::dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උන්ගේ මාලුත් තියෙනවා, කරෝලත් තියෙනවා......මන් හිතන්න නොවිකිනෙන මාලු මුන් කරෝල කරනවද මන්දා:lol::lol::lol:
    උබ දන්නවනෙ විහාර මාවතයි පුස්සෑල්ලා මීට් ශොප් එකයි අතර තියෙන්නෙ

    :shocked: අර කඩේ උන්ගෙද බං.....?? එතන මාළු ගාන අඩුද....?? :rolleyes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    යකෝ.....:angry:
    කියන දේ අහල වෙන පැත්තක බිස්නස් එකකට අත ගහපිය...:angry:
    මම කට කැඩෙන කං තොට කියල ඇති....:angry::angry:

    ඈස්චර්ය-ඈස්චර්ය කියල බුර බුර හිටියට හරියනව ද?:growl:
    දැන් මහින්ද ආවත්, මෛත්‍රී ආවත් තොට බක්ක බදල දෙයි ද මේං කියලා......:growl:

    මොන හුයන්න ආවත් අපි යන පාර හදා ගන්න, අපි සර්වයිව් වෙන්න අපි දැන ගන්න ඕන.....:dull:

    තොපි එක්ක නම්......:dull::dull:
    ටිපිකල් ශ්‍රීලංකන්.....ක්‍රෙම්ට බැන බැන ඉදපල්ලා...:dull::dull:
    ඔය මොන වේසාව ආවත් අපිට කොරන හුයන්නක් නෑ...:dull:
    මොකා ආවත් අපි අත හෙලෙව්වොත් අපිට කට හොලවතෑකි!:dull:
    11.gif
    11.gif
    :):)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    යකෝ.....:angry:
    කියන දේ අහල වෙන පැත්තක බිස්නස් එකකට අත ගහපිය...:angry:
    මම කට කැඩෙන කං තොට කියල ඇති....:angry::angry:

    :baffled: මාමේ කෑම කඩ බිස්නස් එක නම් අනේ මන්දා මාමේ..... නොදන්න කෑම හදන්න ගිහින් ඉල්ලන් කනවට වඩා..... දන්න ගල් ඉනි පාර ගහලා ලැපක් දෙකක් හදාගෙන ඉන්න එක සැපයි වගේ...... :dull: අනික දැන් ඉතින් CCTV ත් කරනවනේ..... ඊට අමතරව වාහන ගෙන්වන වැඩෙත් පටන් ගත්තා ඕන්...... ;)

    6f079f6b-9940-44a1-bced-194af6a3ab59.jpg

    Code:
    http://ikman.lk/en/toyota-aqua-2013-for-sale-colombo-1118
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    http://www.elakiri.com/forum/showthread.php?t=1645077
    තොපේ කොහේ කොහේ තියෙද බලපියව් :P

    මගේ තියෙන්නේ ඔලුවේ කියනව බං...... තමන්ට පෙන්නේ නැති තැනක උපන් ලපේ තියෙන එක සුභයි කියලා කියනවලු........ අනේ මන්දා ඔව්ව නම්........