EK Married Club-11

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මොකක්ද යකෝ මේ පජාත ඇඩ් එක....... මෙහෙම ඇඩ් දානවද යකෝ වාහන විකුනන්න.......

    දාපන් මෙහෙම.......

    නියෝජිතයින් විසින් පුද්ගලිකවම පරික්ෂා කල වාහන පමණක් ආනයනය කෙරේ..... තැරැව්කරුවන් නොමැති බැවින් අඩුම මිල.......

    :shocked: ඉතින් බං නියෝජිතයින් නෙවේ.... මගේ පොඩි කාලේ ඉදලා යාළුවෙක්නේ බං පරීක්ෂා කරලා එවන්නේ..... :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මම විතරක් නෙවෙයි..ඔය සංජියත් ගුන ගයල තිබ්බෙ බොගේ මධුර මනෝහර ඇඩ් එකේ..........ඒවත් කියවල බලපං.........

    ඔය පජාත පාට ගේන්න එපා බං....
    වයිට්, සිල්වර්, ගන් මෙට්ල්, මෙටලික් බ්ලැක් වාහන ගෙනෙන්.....

    :shocked: ගිය සතියේ තිබ්බා සුදු එකක්...... S ග්‍රේඩ් එකක්...... 2014 ජනවාරි එකක්..... 5000ක් දුවපු...... ඒක ඉතින් මේ සතියේ නෑ...... අරූ (මගේ යාළුවා) අද ගිහින් බලලා එන එක... තව දවස් තුන හතරකින් යනකොට නෑ ලු..... මෙහේට විතරක් නෙවේ...... එහේ එවුනුත් යූස්ඩ් ගන්නවලු දැන්.... උන්ටත් ආස්චර්‍ය උදා වෙලා වෙන්න ඕනා...... :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    යකෝ ඇහේ තියෙන්නේ කළු ඉංගිරියාව........ උඹ එකටද ඔය උපන් ලපේ කියන්නේ......... එහෙනං උඹට උපන් ලප දෙකක්ම තියෙනවනේ........ :lol:

    :growl: :no: නෑ යකෝ...... හිටු හම්බ වෙච්ච වෙලාවක පෙන්වන්නම්....... :angry:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    Marenna ona nisa thamaa kiwwe
    ..mata nam epa.wela :oo:

    Kakula.ridenawa awida gannath ba :dull:

    තාම සනීප නැද්ද?අනේ මන්දා එක්කෝ බෙහෙත් ගන්න ඕනේ...ඔහොම කිය කිය ඉඳලා හරියනවද?:frown:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    තාම සනීප නැද්ද?අනේ මන්දා එක්කෝ බෙහෙත් ගන්න ඕනේ...ඔහොම කිය කිය ඉඳලා හරියනවද?:frown:

    Beheth gatta dr knee guard ekakuth dunna...beth iwara una witarai aye ridenawa :oo: knee guard eka dawas 6 kata wada danna epa kiwwa
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මොකක්........ ටේක් අ වේ දාන්න ගෙදර ගෑනුන්ට කියලා උයලා....... අනේ අම්මපා උඹේ මොලේ පෙඟීලාද බං මේ වැස්සට....... :growl::growl:

    ගෙදර ගෑනුන්ට කියලා උයනවනම් ටේක් ඇ වේ නෙවෙයි අර පාර අයිනේ මේසයක් තියලා කෑම පැකට් විකුනන්නේ ගෙදර හදපු කාම කියලා....... අන්න එකක්නම් කරත හැකි........ පිස්සු හොඳ එක බොට........... :growl::growl:

    :baffled: මේකනේ බං වැඩේ..... අපි තොප්පි කම්පැණියක් පටන් ගත්තොත් එදා ඉදලා මිනිස්සු තොප්පි දාන්නේ නෑ..... ඒ වගේ වැඩනේ අපිට වෙන්නේ...... :baffled:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ශ්‍රිලක් එක....... එක පිස්සු හැදෙන සේල් බං තියෙන්නේ...... මමනම් මලාට සති අන්තේ යන්නේ නෑ...... හුස්ම හිරවෙනවා වගේ එකට සති අන්තේ ගියාම ඉන මිනිස්සු ගොඩටයි මාළු ගඳටයි....... මිනිහගේ සුපර්මාකට් එකටත් පට්ට සෙනග........ ෆුඩ්සිටිය වේලෙනවා.........

    :rolleyes: එතන මාළු ගන්න හොදද....?? සති අන්තේ විතරද එතන මාළු....?? ඊට පොඩ්ඩක් එහාත් තියෙනවා නේද ෆිෂ් මාකට් කියලා එකක්.....?? :rolleyes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මට......
    ස්නයිපර් එලයිට් 2 හෝ 3 පරිගනක ක්‍රීඩාව සම්බන්ධයෙන් ප්‍රේමයක් හට ගෙන ඇත......
    මොකද පරිගනකයෙන් එච්චර ම ඔළුව කුඩු වෙන්න තියල නෑ මම.........
    ළග තියන එකෙක් දීපල්ලාකෝ කොපියක්....
    ඩවුන් කරන්න බැරිය ඩේට ඉවරය වෙනව...එහෙම වුනොත් රේඩියෝ කරන්න විදියක් නැති වෙනවා.....

    :shocked: කෙලවගන්කෝ ලැපට පුලුවන් නම්....... :angry: