EK Married Club-11

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    යකෝ...:angry:
    තොගෙන් දළ අදහසක් ගන්න ඇහුවේ වල් හිපාටුවා....:angry::angry::growl:
    තොපිට මම ඕෆ් කට්ස් බාබකිව් කොට දෙමි එහෙනම්!:growl::growl:

    :rofl: කෑම කොච්චර ඕනාද කියලා දල අදහසක් ගන්න පුලුවන් නම්.... එදා දානෙට පරිප්පු කොච්චර ඕනා වෙයිද කියලා මාමාගෙන් අහනවද මාමේ මම......?? :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඌට කිව්වම 25 සිට 31 දක්වා නත්තල් පාටි බව කියපි.......
    අපිට කොහෙන්ද පූෂෝ බැදපු තෝර මාලු කිව්වලු!:dull::dull:

    :rofl: ඕන් බලන්න හෙට රෑට නැත්නම් අනිද්දා උදේට සංකපාලයාගේ FB Status එක...... :rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මේ පාර අමතර අයවළුන් එක්වේ......
    පූවා/මලිත්තා/පෙරේරා/දේශාන් සහ ගරු විකි හුටුමාණෝ!!!
    හැලෙන්නේ එකයි, සංකපාලය විතරයි.

    :rofl: ඔතනින් එකෙක් නම් අනිවා ඩෙෆා පොල්ල තියන බව දනිමි....... :yes: :-)yes: ඔව් ඔබ හරි.... ඌ තමා....... :lol: )
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    10429212_656449094467736_1290150508787554507_n.jpg
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    :rolleyes: මූ සංවිධායක කමෙන් මාරු වෙන්න වගේ යන්නේ........ තරියෝ......... :angry::angry:
    මෙහ් අපි දැං එදාට ගේන්න ඕනෙ මොනවද? කන බොන දේවල් ගේන්නද :nerd:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මෙහ් අපි දැං එදාට ගේන්න ඕනෙ මොනවද? කන බොන දේවල් ගේන්නද :nerd:
    උඹට නං එච්චර ලොකු ඇලෝකේෂන් එකක් නෑ.....
    මාළු කටු දෙකයි, ලොකු කරවල කට්ටයි, පරිප්පු එක්ක බත් ජුංඩයි...
    ඇති නේහ්?:)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මෙහ් අපි දැං එදාට ගේන්න ඕනෙ මොනවද? කන බොන දේවල් ගේන්නද :nerd:

    :yes: නැත්නම්......

    සියළු දේ සංවිධායක කිඹුල් තඩියා විසින් දැනුවත් කරනු ඈත. :yes: අපි කියන්න ගිහින් අන්තිමට අහගන්න වෙන්නේ අපිට..... :baffled:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    උඹට නං එච්චර ලොකු ඇලෝකේෂන් එකක් නෑ.....
    මාළු කටු දෙකයි, ලොකු කරවල කට්ටයි, පරිප්පු එක්ක බත් ජුංඩයි...
    ඇති නේහ්?:)
    කටුම කන්න බෑ සහෝ :(
    මම ඇහුවෙ මම ගේන්න ඕනෙ මොනවද කියල :D
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    :yes: නැත්නම්......

    සියළු දේ සංවිධායක කිඹුල් තඩියා විසින් දැනුවත් කරනු ඈත. :yes: අපි කියන්න ගිහින් අන්තිමට අහගන්න වෙන්නේ අපිට..... :baffled:
    එල එල :cool:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කටුම කන්න බෑ සහෝ :(
    මම ඇහුවෙ මම ගේන්න ඕනෙ මොනවද කියල :D

    එල එල :cool:
    ඇත්තට ම උඹ තකහනියක් මාතර ඉදන් එනව ද සෙටමෝලට....
    වරේවා!!!!
    එහෙනං කකුළුවො හදන්නම වෙන කොහෙන් හරි හොයාගෙන....:baffled:

    මෙහෙමයි, ඈස් අ ජෙනරල් රූල් ඔෆ් සෙටමෝල්ස් අයි ඔන්ලි ප්‍රොවයිඩ් වට් එවර් කෑම. ද බීම ෂුඩ් සප්ලයිඩ් බයි යූ පීපල්.
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    ඇත්තට ම උඹ තකහනියක් මාතර ඉදන් එනව ද සෙටමෝලට....
    වරේවා!!!!
    එහෙනං කකුළුවො හදන්නම වෙන කොහෙන් හරි හොයාගෙන....:baffled:

    මෙහෙමයි, ඈස් අ ජෙනරල් රූල් ඔෆ් සෙටමෝල්ස් අයි ඔන්ලි ප්‍රොවයිඩ් වට් එවර් කෑම. ද බීම ෂුඩ් සප්ලයිඩ් බයි යූ පීපල්.
    ඔව් එනව කිව්වොත් එනව :yes:
    මම බොන්නෙ නෑනෙ මාමි :P කමක් නෑ බොන්න අරන් එන්නම් :nerd: බයිට් එකට කජු අරන් එන්නද (කජු පුහුලමේ කජු)
     
    kingdewi

    Well-known member
  • ඇත්තට ම උඹ තකහනියක් මාතර ඉදන් එනව ද සෙටමෝලට....
    වරේවා!!!!
    එහෙනං කකුළුවො හදන්නම වෙන කොහෙන් හරි හොයාගෙන....:baffled:

    මෙහෙමයි, ඈස් අ ජෙනරල් රූල් ඔෆ් සෙටමෝල්ස් අයි ඔන්ලි ප්‍රොවයිඩ් වට් එවර් කෑම. ද බීම ෂුඩ් සප්ලයිඩ් බයි යූ පීපල්.

    අඩා කිඹුල්ස් ..දැන් 25 නොවේද සෙටමෝල ?