යකෝ...
තොගෙන් දළ අදහසක් ගන්න ඇහුවේ වල් හිපාටුවා....
තොපිට මම ඕෆ් කට්ස් බාබකිව් කොට දෙමි එහෙනම්!![]()
කෑම කොච්චර ඕනාද කියලා දල අදහසක් ගන්න පුලුවන් නම්.... එදා දානෙට පරිප්පු කොච්චර ඕනා වෙයිද කියලා මාමාගෙන් අහනවද මාමේ මම......?? 

ඌට කිව්වම 25 සිට 31 දක්වා නත්තල් පාටි බව කියපි.......
අපිට කොහෙන්ද පූෂෝ බැදපු තෝර මාලු කිව්වලු!![]()
ඕන් බලන්න හෙට රෑට නැත්නම් අනිද්දා උදේට සංකපාලයාගේ FB Status එක...... 
මේ පාර අමතර අයවළුන් එක්වේ......
පූවා/මලිත්තා/පෙරේරා/දේශාන් සහ ගරු විකි හුටුමාණෝ!!!
හැලෙන්නේ එකයි, සංකපාලය විතරයි.
ඔතනින් එකෙක් නම් අනිවා ඩෙෆා පොල්ල තියන බව දනිමි.......
) ඔය බඩාට මොන බාබකියුද අනේ...ඔය කට්ටිය කාලා ඉතුරුවෙන පොඩ්ඩක් දුන්නම මදෑ...![]()
වැ.බ.ප.ගෑ.ය. 
ඔය බඩාට මොන බාබකියුද අනේ...ඔය කට්ටිය කාලා ඉතුරුවෙන පොඩ්ඩක් දුන්නම මදෑ...![]()

මූ සංවිධායක කමෙන් මාරු වෙන්න වගේ යන්නේ........ තරියෝ......... 

මෙහ් අපි දැං එදාට ගේන්න ඕනෙ මොනවද? කන බොන දේවල් ගේන්නදමූ සංවිධායක කමෙන් මාරු වෙන්න වගේ යන්නේ........ තරියෝ.........
![]()

උඹට නං එච්චර ලොකු ඇලෝකේෂන් එකක් නෑ.....මෙහ් අපි දැං එදාට ගේන්න ඕනෙ මොනවද? කන බොන දේවල් ගේන්නද![]()

මෙහ් අපි දැං එදාට ගේන්න ඕනෙ මොනවද? කන බොන දේවල් ගේන්නද![]()
නැත්නම්......
අපි කියන්න ගිහින් අන්තිමට අහගන්න වෙන්නේ අපිට..... 
කටුම කන්න බෑ සහෝඋඹට නං එච්චර ලොකු ඇලෝකේෂන් එකක් නෑ.....
මාළු කටු දෙකයි, ලොකු කරවල කට්ටයි, පරිප්පු එක්ක බත් ජුංඩයි...
ඇති නේහ්?![]()

එල එලනැත්නම්......
සියළු දේ සංවිධායක කිඹුල් තඩියා විසින් දැනුවත් කරනු ඈත.අපි කියන්න ගිහින් අන්තිමට අහගන්න වෙන්නේ අපිට.....
![]()

කටුම කන්න බෑ සහෝ
මම ඇහුවෙ මම ගේන්න ඕනෙ මොනවද කියල![]()
ඇත්තට ම උඹ තකහනියක් මාතර ඉදන් එනව ද සෙටමෝලට....එල එල![]()

ඔව් එනව කිව්වොත් එනවඇත්තට ම උඹ තකහනියක් මාතර ඉදන් එනව ද සෙටමෝලට....
වරේවා!!!!
එහෙනං කකුළුවො හදන්නම වෙන කොහෙන් හරි හොයාගෙන....
මෙහෙමයි, ඈස් අ ජෙනරල් රූල් ඔෆ් සෙටමෝල්ස් අයි ඔන්ලි ප්රොවයිඩ් වට් එවර් කෑම. ද බීම ෂුඩ් සප්ලයිඩ් බයි යූ පීපල්.

කමක් නෑ බොන්න අරන් එන්නම්
බයිට් එකට කජු අරන් එන්නද (කජු පුහුලමේ කජු)ඔව් එනව කිව්වොත් එනව
මම බොන්නෙ නෑනෙ මාමිකමක් නෑ බොන්න අරන් එන්නම්
බයිට් එකට කජු අරන් එන්නද (කජු පුහුලමේ කජු)

ඇත්තට ම උඹ තකහනියක් මාතර ඉදන් එනව ද සෙටමෝලට....
වරේවා!!!!
එහෙනං කකුළුවො හදන්නම වෙන කොහෙන් හරි හොයාගෙන....
මෙහෙමයි, ඈස් අ ජෙනරල් රූල් ඔෆ් සෙටමෝල්ස් අයි ඔන්ලි ප්රොවයිඩ් වට් එවර් කෑම. ද බීම ෂුඩ් සප්ලයිඩ් බයි යූ පීපල්.