EK Married Club-11

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :oo::oo: නොදෝමකින් තොපි වගේ වල් වනචර අසික්කිත ජාතියක් :dull::dull: යු ආර් එල් එකට ගිහින් බලපිය මු මගේ යුසර් සී.පී. එකේ දාල තියන එක :growl: මකබැවියන් පරය :eek::eek::eek::eek:

    :rofl: බඩු හම්බ වෙලා වගේ +රෙප් එකක් විදිහටම..... මොකද මේකේ එකෙක් -රෙප් එකක් දුන්නා නම් උඹට මෙලහකට රතු කොටු දෙකක්...... :P
     

    DjSpK

    Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    :frown: ඈයි ෆෝන් නැද්ද ඔහේ.....?? :angry:
    :P meh inne .. ela ela call ekak dennam
    11.gif
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මොකෝ කාපිය මාව කියන්නේ ? :nerd:

    :frown: තොට කිව්වට වඩා හොදා අර කිඹුලා මට කියලා අන්තිමට ඒවායින් වැඩක් උනේ නැති උනහම කරගන්නවා කියන එක කරගන්නවා...... :lol:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සර්ජන් කෙනෙකුටද පෙන්නනේ ? මොකෙකුට හරි කමක් නෑ හරියට පෙන්නගනින් ..බලු මාමිගේ තුවාලේ වගේ වෙයි නැත්නම් !:(


    ඔව් බන් සර්ජන් කෙනෙක්ට පෙන්නුවේ ...knee ගාර්ඩ් එකක් දාන්න දුන්න බෙහෙත් එක්ක ...ගාර්ඩ් එක දවස් 6ක් දන්න්න කිව්වා ... බෙහෙත් ඉවර උන ගමන් ආයේ රිදෙනවා බන් :dull: ආයේ ඉදිමිලා ... අද පොර නෑ හෙට උදෙලු ඉන්නේ ...කළුබෝවිල ඩොක්ටර් කෙනෙක් :rolleyes:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    තෝ ගහපන් නාගසලන් වෙන්න . අර හොරා ආවොත් තොට ## කපල යයි :angry::angry::angry:

    කමක් නෑ බන් එහෙම වෙනවනම් ලොකු දෙයක් :( මට නම් තිත්තයි බන් මේ ජීවිතේ :baffled:
     

    kingdewi

    Well-known member
  • ඔව් බන් සර්ජන් කෙනෙක්ට පෙන්නුවේ ...knee ගාර්ඩ් එකක් දාන්න දුන්න බෙහෙත් එක්ක ...ගාර්ඩ් එක දවස් 6ක් දන්න්න කිව්වා ... බෙහෙත් ඉවර උන ගමන් ආයේ රිදෙනවා බන් :dull: ආයේ ඉදිමිලා ... අද පොර නෑ හෙට උදෙලු ඉන්නේ ...කළුබෝවිල ඩොක්ටර් කෙනෙක් :rolleyes:

    ආතරයිටිස් එකක් වත් ද දන්නේ නෑ මචන් ..
    රුමටොයිඩ් ෆැක්ටර් කියල ටෙස්ට් එකක් තියෙනවා ..ඒක කලාද දන්නේ නැහැ (කලින් ESR එකක් කරලා බලනවා )
    පරිස්සම් වෙයන් මචන් කෝකටත්
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ආතරයිටිස් එකක් වත් ද දන්නේ නෑ මචන් ..
    රුමටොයිඩ් ෆැක්ටර් කියල ටෙස්ට් එකක් තියෙනවා ..ඒක කලාද දන්නේ නැහැ (කලින් ESR එකක් කරලා බලනවා )
    පරිස්සම් වෙයන් මචන් කෝකටත්

    අනේ මන්ද මොකද්දෝ එකක නමක් කිව්වා කාටිලේජ් ද මොකද්ද අවුල් වෙලා කියල ලොකු ඉෂු එකක් නෑ කිව්වා :dull: පරිස්සම් වෙන්නේ කොහොමද බන් කරන රස්සාව එක්ක ? :baffled: ඇත පය හෙල්ලුවොත්නේ කට හොල්ලන්න වෙන්නේ :baffled:
     

    kingdewi

    Well-known member
  • අනේ මන්ද මොකද්දෝ එකක නමක් කිව්වා කාටිලේජ් ද මොකද්ද අවුල් වෙලා කියල ලොකු ඉෂු එකක් නෑ කිව්වා :dull: පරිස්සම් වෙන්නේ කොහොමද බන් කරන රස්සාව එක්ක ? :baffled: ඇත පය හෙල්ලුවොත්නේ කට හොල්ලන්න වෙන්නේ :baffled:

    එහෙනම් අවුලක් නෑ ,කෝකටත් පරිස්සම් වෙයන් Knee ගාර්ඩ් එක දාන්න කිවුවොත් දාහන් ..කකුල කෙල වුනොත් ඉතින් ..:dull: