ඕකට කෝල් එකක් දෙන්න නැත්තන් මලාට උත්තර දෙන්නේ නෑ
![]()

bus maami sahenna busy velanecall karanna thama venne

ඕකට කෝල් එකක් දෙන්න නැත්තන් මලාට උත්තර දෙන්නේ නෑ
![]()

bus maami sahenna busy velane
නොදෝමකින් තොපි වගේ වල් වනචර අසික්කිත ජාතියක්
යු ආර් එල් එකට ගිහින් බලපිය මු මගේ යුසර් සී.පී. එකේ දාල තියන එක
මකබැවියන් පරය
![]()
බඩු හම්බ වෙලා වගේ +රෙප් එකක් විදිහටම..... මොකද මේකේ එකෙක් -රෙප් එකක් දුන්නා නම් උඹට මෙලහකට රතු කොටු දෙකක්...... 
මොකෝ කාපිය මාව කියන්නේ ?![]()
තොට කිව්වට වඩා හොදා අර කිඹුලා මට කියලා අන්තිමට ඒවායින් වැඩක් උනේ නැති උනහම කරගන්නවා කියන එක කරගන්නවා...... 
අනේ මන්ද ඇවිදගන්න බැරි තරමට අමාරුයි![]()
ඔව් බන්![]()

ගසමි නාගසලන් වෙන්නම![]()



සර්ජන් කෙනෙකුටද පෙන්නනේ ? මොකෙකුට හරි කමක් නෑ හරියට පෙන්නගනින් ..බලු මාමිගේ තුවාලේ වගේ වෙයි නැත්නම් !![]()
ආයේ ඉදිමිලා ... අද පොර නෑ හෙට උදෙලු ඉන්නේ ...කළුබෝවිල ඩොක්ටර් කෙනෙක් 
තෝ ගහපන් නාගසලන් වෙන්න . අර හොරා ආවොත් තොට ## කපල යයි![]()
මට නම් තිත්තයි බන් මේ ජීවිතේ 
ඔව් බන් සර්ජන් කෙනෙක්ට පෙන්නුවේ ...knee ගාර්ඩ් එකක් දාන්න දුන්න බෙහෙත් එක්ක ...ගාර්ඩ් එක දවස් 6ක් දන්න්න කිව්වා ... බෙහෙත් ඉවර උන ගමන් ආයේ රිදෙනවා බන්ආයේ ඉදිමිලා ... අද පොර නෑ හෙට උදෙලු ඉන්නේ ...කළුබෝවිල ඩොක්ටර් කෙනෙක්
![]()
ආතරයිටිස් එකක් වත් ද දන්නේ නෑ මචන් ..
රුමටොයිඩ් ෆැක්ටර් කියල ටෙස්ට් එකක් තියෙනවා ..ඒක කලාද දන්නේ නැහැ (කලින් ESR එකක් කරලා බලනවා )
පරිස්සම් වෙයන් මචන් කෝකටත්
පරිස්සම් වෙන්නේ කොහොමද බන් කරන රස්සාව එක්ක ?
ඇත පය හෙල්ලුවොත්නේ කට හොල්ලන්න වෙන්නේ 
අනේ මන්ද මොකද්දෝ එකක නමක් කිව්වා කාටිලේජ් ද මොකද්ද අවුල් වෙලා කියල ලොකු ඉෂු එකක් නෑ කිව්වාපරිස්සම් වෙන්නේ කොහොමද බන් කරන රස්සාව එක්ක ?
ඇත පය හෙල්ලුවොත්නේ කට හොල්ලන්න වෙන්නේ
![]()
