ඕවා විතරද කරන්නේ![]()

නෑ. අනිත් දිසාවටත් කරලා දෙනවා.
උඹට විවාහ කරගන්න පුරුෂ පරාණයක්ද හොයන්නේ?
ඕවා විතරද කරන්නේ![]()

ඉතිං ඉතිං
මොකෝ වෙන්නේ මිස්ටර් පෙරියා?

සංජියා පේන්න නෑ..... දෙක සෙට් වෙලා වගේ.....![]()
![]()

නෑ. අනිත් දිසාවටත් කරලා දෙනවා.
![]()
උඹට විවාහ කරගන්න පුරුෂ පරාණයක්ද හොයන්නේ?

මාමේ ඈයි උබ එච් පී හොද නෑ කියන්නෙමම ලිදේද මන්දා......!!

මාමේ ඈයි උබ එච් පී හොද නෑ කියන්නෙ
අපේ මුලු ඔෆිස් එකේම තියෙන්නෙ එච් පී ලෑප්නෙ![]()

මාමේ ඈයි උබ එච් පී හොද නෑ කියන්නෙ
අපේ මුලු ඔෆිස් එකේම තියෙන්නෙ එච් පී ලෑප්නෙ![]()

ඔහෙ හිටියා බන්සති අන්තය සැපෙන් සුවෙන් ගතකොරැයි?![]()
මාමේ ඈයි උබ එච් පී හොද නෑ කියන්නෙ
අපේ මුලු ඔෆිස් එකේම තියෙන්නෙ එච් පී ලෑප්නෙ![]()
නෑ නෑ.... දැන් HP ත් හොදායි.......
අවුරුදු ක වොරන්ටිත් දෙනවා අපි අද ඉදන් HP වලට........ (රෙද්දක් ඈදන් මේවා කියන්නත් බෑ ඕයි.) 
උදේ එනකොට බලු පූට්ටුවක් දෑක්කා උබට කියලා ගලවන්න පුලුවන්ද කියලා බෑලුවෙඋඹ ඒවා විතරද කොරන්නේ ඇහුවේ..![]()

අන්න හරී...
ඇදපන් ඇදපන් ගේම...![]()
අපි දැන් HP හොදාදාදායි කියනවා........ 
කඩේ වහලා චන්දෙ ඉල්ලපන්නෑ නෑ.... දැන් HP ත් හොදායි.......
අවුරුදු ක වොරන්ටිත් දෙනවා අපි අද ඉදන් HP වලට........ (රෙද්දක් ඈදන් මේවා කියන්නත් බෑ ඕයි.)
![]()

කඩේ වහලා චන්දෙ ඉල්ලපන්
උබේ බල්ලා කාලා තියෙන්නෙ ලෑජ්ජා නහරෙද කොහෙද![]()
මොනවා කරන්නද බං..... මෙච්චර කාලෙකට HP විකුණලා නෑ කියලා ඒජන්ට් ලා ගේම ඉල්ලනවා මගෙන්......... HP බෝඩ් දෙන්න හදනවා....... කොහොමද ඕයි මේ ජරා HP විකුණන්නේ.... ඕන් අද ඉදන් අවුරුදු ක් වොරන්ටිත් එවලා HP වලට....... 
ඔහෙ හිටියා බන්
දුවගෙ කන් විද්දා, අපේ ගෙදර ගියා, පොඩි ඩ්රින්ක් එකක් දෑම්මා ඕවා තමා.....
උබ??