EK Married Club-11

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඕවා විතරද කරන්නේ:rolleyes::rolleyes::rolleyes:

    :rolleyes:

    නෑ. අනිත් දිසාවටත් කරලා දෙනවා.

    Iyn.jpg


    උඹට විවාහ කරගන්න පුරුෂ පරාණයක්ද හොයන්නේ?
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මාමේ ඈයි උබ එච් පී හොද නෑ කියන්නෙ
    අපේ මුලු ඔෆිස් එකේම තියෙන්නෙ එච් පී ලෑප්නෙ:eek:

    අන්න හරී...
    ඇදපන් ඇදපන් ගේම...:yes::yes:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මාමේ ඈයි උබ එච් පී හොද නෑ කියන්නෙ
    අපේ මුලු ඔෆිස් එකේම තියෙන්නෙ එච් පී ලෑප්නෙ:eek:

    සති අන්තය සැපෙන් සුවෙන් ගතකොරැයි? :cool:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මාමේ ඈයි උබ එච් පී හොද නෑ කියන්නෙ
    අපේ මුලු ඔෆිස් එකේම තියෙන්නෙ එච් පී ලෑප්නෙ:eek:

    :shocked: නෑ නෑ.... දැන් HP ත් හොදායි....... :love: අවුරුදු ක වොරන්ටිත් දෙනවා අපි අද ඉදන් HP වලට........ (රෙද්දක් ඈදන් මේවා කියන්නත් බෑ ඕයි.) :eek:
     
    :shocked: නෑ නෑ.... දැන් HP ත් හොදායි....... :love: අවුරුදු ක වොරන්ටිත් දෙනවා අපි අද ඉදන් HP වලට........ (රෙද්දක් ඈදන් මේවා කියන්නත් බෑ ඕයි.) :eek:
    කඩේ වහලා චන්දෙ ඉල්ලපන්
    උබේ බල්ලා කාලා තියෙන්නෙ ලෑජ්ජා නහරෙද කොහෙද:eek:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කඩේ වහලා චන්දෙ ඉල්ලපන්
    උබේ බල්ලා කාලා තියෙන්නෙ ලෑජ්ජා නහරෙද කොහෙද:eek:

    :lol: මොනවා කරන්නද බං..... මෙච්චර කාලෙකට HP විකුණලා නෑ කියලා ඒජන්ට් ලා ගේම ඉල්ලනවා මගෙන්......... HP බෝඩ් දෙන්න හදනවා....... කොහොමද ඕයි මේ ජරා HP විකුණන්නේ.... ඕන් අද ඉදන් අවුරුදු ක් වොරන්ටිත් එවලා HP වලට....... :dull:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔහෙ හිටියා බන්
    දුවගෙ කන් විද්දා, අපේ ගෙදර ගියා, පොඩි ඩ්‍රින්ක් එකක් දෑම්මා ඕවා තමා.....
    උබ??

    සෙනසුරාදා දවසම පිනට දහමට කැපවෙලා හිටියා. ඊයේ දවසම මාතලන් දිව්‍යපුත්‍ර වගේ ඩ්‍රයිවින් සීට් එකේ තමා. :D