EK Married Club-11

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    උදේ එනකොට බලු පූට්ටුවක් දෑක්කා උබට කියලා ගලවන්න පුලුවන්ද කියලා බෑලුවෙ:lol::lol::lol:

    මේ ජෝක් ඈ...උබට කේන්ති යන්නෑ නේද?:sorry:

    අඩේ මමත් අද උදේ කාර් එක පාරට දානකොටම දැක්කා ඕයි. :lol: ඒක නිකං gang bang එකක් වගේ සීන් එකක්. සෑහෙන සෙට් එකක් හිටියා.

    පිස්සුද යකෝව්. මේකේ ඉන්න සමහර එවුංට විහිලුවලට මල පැන්නට මට මලපනින්නේ නෑ බං. :no: :)
     
    • Like
    Reactions: deshanshashi

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    devil.gif

    :lol::lol::lol::lol:
    ෂැඵ ධුඛ් ඛේශේධ?

    හා මොකක්ද මේ අහලා තියෙන්නේ....:lol::lol:
    හොදයි ටිකයි
    :dull: මම ලිදේද මන්දා......!!
    සීතලේ මැරෙන්නයි වෙන්නේ.....අත දෙන්නද උඩට එන්න.....:(:(:sorry:
     
    සෙනසුරාදා දවසම පිනට දහමට කැපවෙලා හිටියා. ඊයේ දවසම මාතලන් දිව්‍යපුත්‍ර වගේ ඩ්‍රයිවින් සීට් එකේ තමා. :D

    සිල් ගත්තද?

    අඩේ මමත් අද උදේ කාර් එක පාරට දානකොටම දැක්කා ඕයි. :lol: ඒක නිකං gang bang එකක් වගේ සීන් එකක්. සෑහෙන සෙට් එකක් හිටියා.

    පිස්සුද යකෝව්. මේකේ ඉන්න සමහර එවුංට විහිලුවලට මල පැන්නට මට මලපනින්නේ නෑ බං. :no: :)

    සීතලයිනෙ බන් ඒනිසා වෙන්න ඈති
     
    • Like
    Reactions: Mr PERERA
    :lol: මොනවා කරන්නද බං..... මෙච්චර කාලෙකට HP විකුණලා නෑ කියලා ඒජන්ට් ලා ගේම ඉල්ලනවා මගෙන්......... HP බෝඩ් දෙන්න හදනවා....... කොහොමද ඕයි මේ ජරා HP විකුණන්නේ.... ඕන් අද ඉදන් අවුරුදු ක් වොරන්ටිත් එවලා HP වලට....... :dull:
    ඈයි එච් පී හොද නෑ කියන එකට උත්තරේ මොකක්ද කියකෝ

    ආන්න උබලගෙ එ&පී සීසීටීවී සොලියුශන් වලට හරි
    http://elakiri.com/forum/showthread.php?t=1514826
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    බ්‍රහස්පතින්දා විතර වෙනකන් ආයේ මේ පැත්තේ එන්න ලැබෙන එකක් නෑ.............

    අම්මගේ ලොකුම අයියා නැතිවෙලා ඊයේ හවස........... ඉතින් අද හවස හෝ හෙට උදේ මාතර යනවා...........
     
    බ්‍රහස්පතින්දා විතර වෙනකන් ආයේ මේ පැත්තේ එන්න ලැබෙන එකක් නෑ.............

    අම්මගේ ලොකුම අයියා නැතිවෙලා ඊයේ හවස........... ඉතින් අද හවස හෝ හෙට උදේ මාතර යනවා...........
    අම්මටසිරි මක්වෙලාද
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    බ්‍රහස්පතින්දා විතර වෙනකන් ආයේ මේ පැත්තේ එන්න ලැබෙන එකක් නෑ.............

    අම්මගේ ලොකුම අයියා නැතිවෙලා ඊයේ හවස........... ඉතින් අද හවස හෝ හෙට උදේ මාතර යනවා...........
    :shocked::sorry:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    පොඩි දෙයක් දැක්ක නිසා මේක මතක් වුනා...........

    නුතන මහදැනමුත්තේක් ගේ විහිළු දරාගැනීමේ පරීක්ෂණය..........

    පරීක්ෂණය - පරික්ෂා කිරීමට අවශ්‍ය පුද්ගලයාට සභ්‍ය/අසභ්‍ය විහිළු 100 ක් කිරීම....
    නිරීක්ෂණය හා ප්‍රතිපලය - එම විහිළු 100 න් අවසාන විහිළුවේ සඳහන් එක් වචනයකට පරික්ෂා කිරීමට අවශ්‍ය පුද්ගලයාට කේන්ති යාම.........

    නුතන මහදැනමුත්තාගේ නිගමනය - 99.9% ක් පරීක්ෂණය සමත් වුවද එක් වචනයකට කේන්ති යාම හේතුවෙන් ඔහු පරීක්ෂණයෙන් අසමත් වීම..... ඒ කියන්නේ ඌට විහිළු තේරෙන්නේ නෑ..........

    ලොල් හොඳ එක........... ඔක්කොටම වඩා එක තමා නියමම විහිළුව.......... :lol::lol::lol::lol::lol::lol::lol: