EK Married Club-11

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
මෙන්න මේක පාo කිරිත්තෝ
nqfctmgprgyvyiocou2g.png

අලි කරදරේ කස්ටිය ගේම් ගහන්න පටන් අරන්:sorry::sorry:
 
Malitharox

Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    සමහරක් කිරියට පැමිනෙන්නේ ඔහේ කාලය කා දැමීමටයි.
    තවත් සමහරක් කිරියට පැමිනෙන්නේ ත්‍රෙඩ් කියවා යමක් ඉගෙන ගැනීමටයි
    තවත් සමහරක් කිරියට පැමිනෙන්නේ තමන් මහන්සියෙන් සොයා ගත් දැණුම අන්තර්ජාලය ඔස්සේ අන් අය හා බෙදා හදා ගැනීමටයි.
    තවත් සමහරක් කිරියට පැමිනෙන්නේ මාර්කටිං කිරීමටයි.
    තවත් සමහරක් කිරියට පැමිනෙන්නේ තමන්ගේ ප්‍රශ්න වලට විසදූමක් සොයා ගැනීමටයි.
    තවත් සමහරක් කිරියට පැමිනෙන්නේ මේක තමන්ගේ නිවස කියා සිතාගෙනයි.

    mewa eka eka kaleta eka eka widiyata mata adalai :rofl:

    තවත් සමහරු කිරියට පැමිණෙන්නේ මයිනින් කිරීමටයි
    දැන් එයි රිදිලා දුවගෙන මෙතන ඇවිත් පුරු පුරු ගායි:lol::lol:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    තවත් සමහරු කිරියට පැමිණෙන්නේ මයිනින් කිරීමටයි
    දැන් එයි රිදිලා දුවගෙන මෙතන ඇවිත් පුරු පුරු ගායි:lol::lol:
    තවත් සමහරක් කිරියට පැමිනෙන්නේ මාර්කටිං කිරීමටයි.

    oka mekata adalai :rofl:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    තවත් සමහරු කිරියට පැමිණෙන්නේ මයිනින් කිරීමටයි
    දැන් එයි රිදිලා දුවගෙන මෙතන ඇවිත් පුරු පුරු ගායි:lol::lol:
    puru puru ganne adare hithunama witarai oi (danno nanithi )
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මොනවද ඕයි මේ ලටවැන්නක් ලියල තියෙන්නේ......
    මං හිතාගෙන හිටියේ මං විතරයි කියලා මේකේ ලටවැන්නවල් ලියන්නේ.....

    යකෝ මාගේ කීර්තිය ට අභියෝගයක් එල්ල වී ඇති සැටියකි!!!!

    මේකට නම් ලොලේ ලොල්. බක්ස් ගාල හිනා ගියා... :lol:
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    ererere, good, vdsv, wewe, ytyty
    වෑඩක් ගන්නෑත්නම් රිලීස් කරපියවුකෝ
    පැය විසි හතරක් දුන්න නේද?
    තාම ඉදිරිපත් උනේ නෑ:eek::eek:
    අලුත් ඔපීසියේ සිට....:cool:
    tumblr_lrlm8u3ali1qzmowao1_400.gif
    :lol::lol::lol::lol:
    මෙහ්හ් ඩයලොග් ටිවිද වාසි , ඩිස්ක් ටිවිද වාසි
    e17a3606-b52d-4c33-974c-0a1103cac454.jpg

    මෙන්න මේක ගනිං අයියේ මේක වාසි:yes::yes::yes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    සමහරක් කිරියට පැමිනෙන්නේ ඔහේ කාලය කා දැමීමටයි.
    තවත් සමහරක් කිරියට පැමිනෙන්නේ ත්‍රෙඩ් කියවා යමක් ඉගෙන ගැනීමටයි
    තවත් සමහරක් කිරියට පැමිනෙන්නේ තමන් මහන්සියෙන් සොයා ගත් දැණුම අන්තර්ජාලය ඔස්සේ අන් අය හා බෙදා හදා ගැනීමටයි.
    තවත් සමහරක් කිරියට පැමිනෙන්නේ මාර්කටිං කිරීමටයි.
    තවත් සමහරක් කිරියට පැමිනෙන්නේ තමන්ගේ ප්‍රශ්න වලට විසදූමක් සොයා ගැනීමටයි.
    තවත් සමහරක් කිරියට පැමිනෙන්නේ මේක තමන්ගේ නිවස කියා සිතාගෙනයි.

    mewa eka eka kaleta eka eka widiyata mata adalai :rofl:

    වල් පූස... :growl:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මෙන්න මේක පාo කිරිත්තෝ
    nqfctmgprgyvyiocou2g.png

    :frown::frown::frown::frown::frown:මෙවර තොප දෙදෙනා කෙහෙවලු පටලවාගෙන ඇති සෙයක් දිස් වේ.
    සන්ජියා සහ පෙරේරාගේ පුද්ගලික අවධානය සඳහා:
    ප්‍රශ්නයක් වේ නම් කතා කර විසඳා ගැනීම යෙහෙකි.
    මේකේ ඉන්නවා එක එකාව කොටවලා ආතල් ගන්න එවුනුත්.
    තොපේ ඔය වැඩ වලින් අන්න උන් තමයි ආතල් ගන්නේ

    පරාල කන්නා:lol::lol::lol::lol::lol:

    ඕක කරන්න නම් අමාරුයි පුටා මාත් එක්ක. :lol:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    එහෙම හරි නොදැම්මා නම් තෝ‍ ආයේ මාත් එක්ක කතා කරයි මේං කියලා......... :lol: :lol: සිකූාරාදා හවසත් තොගේ පෝස්ට් එකකට කෝට් කලත් තෝ නොදැක්කා වගේ හිටියේ නැද්ද කියහං......? :frown:

    එතන කෝට් කරන්න දෙයක් නැති නිසා කොට් නොකෙරුවෙමි... :no: