EK Married Club-11

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අම්මටසිරි මක්වෙලාද

    අසනීප දෙක තුනක් බං.......දියවැඩියාව, ප්‍රෙෂර්, අස්සේ වකුගඩු අමාරුව......... හැමෝම කිය කියා හිටියේ දුක් විඳිනවට වදා මෙහෙම වෙන එක හොඳයි කියල........... නොසැහෙන්න විදෙව්වා........... :(
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පොඩි දෙයක් දැක්ක නිසා මේක කොටන්න හිතුනා ...........

    සමහරක් කිරියට පැමිනෙන්නේ ඔහේ කාලය කා දැමීමටයි.
    තවත් සමහරක් කිරියට පැමිනෙන්නේ ත්‍රෙඩ් කියවා යමක් ඉගෙන ගැනීමටයි
    තවත් සමහරක් කිරියට පැමිනෙන්නේ තමන් මහන්සියෙන් සොයා ගත් දැණුම අන්තර්ජාලය ඔස්සේ අන් අය හා බෙදා හදා ගැනීමටයි.
    තවත් සමහරක් කිරියට පැමිනෙන්නේ එක එකා කොටවා ආතල් ගැනීමටයි.
    තවත් සමහරක් කිරියට පැමිනෙන්නේ මාර්කටිං කිරීමටයි.
    තවත් සමහරක් කිරියට පැමිනෙන්නේ දේශපාලනය කිරීමටයි.
    තවත් සමහරක් කිරියට පැමිනෙන්නේ තමන්ගේ ප්‍රශ්න වලට විසදූමක් සොයා ගැනීමටයි.
    තවත් සමහරක් කිරියට පැමිනෙන්නේ මේක තමන්ගේ නිවස කියා සිතාගෙනයි.

    ඔයින් තමා කිරියට පැමිනෙන හේතුව තමාටම නිර්ණය කල ගත හැක.
    මා මුලින් අයිති වූයේ ඔය කොට්ටාශයේ තුන් වෙනි කොට්ටාශයටය. තුන් වෙනි කොට්ටාශයේ සෑහෙන යමක් කිරීමට මට හැකි හෝ නොහැකි වූ බව මෙහි සාමාජිකයන් දන්නේ යැයි සිතමි.
    කාලයාගේ ඇවෑමෙන් දැන් මා අයිති වන්නේ පළවෙනි කොට්ටාශයට වුවත් අවශ්‍ය ඕනෑම අවස්ථාවක තුන්වෙනි කොට්ටාශයටය නැවත පැමිනීමේ හැකියාව මට ඇත.
    ඔහේ කාලය කා දැමීමට කිරියට පැමිනෙන මා හට මෙහි ඉන්නා කිසි එකෙක් පරික්ෂා කිරීමට කිසිම අවශ්‍යතාවයක් නැත. කිසිවෙකුගේ සිත් රිදවීමේ අවශ්‍යතාවයක්ද නැත. නො දැනුවත් කමින් හෝ එවැනි අවැඩක් සිදුවී නම් හොඳම දේ එවැනි අයවලුන්ගෙන් ඈත් වී සිටීමය. මම කීබෝඩ් / ඉන්ටර්නෙට් වීරයෙකුද නොවේ. මට මෙහි සිටිනා කිසි එකකු ලොකුද නැත. මා කල කී දේ දන්න එවුන් දන්නවා ඇත. අවසාන වශයෙන් මා මහදැනමුත්තකුද නොවේ.
     
    අසනීප දෙක තුනක් බං.......දියවැඩියාව, ප්‍රෙෂර්, අස්සේ වකුගඩු අමාරුව......... හැමෝම කිය කියා හිටියේ දුක් විඳිනවට වදා මෙහෙම වෙන එක හොඳයි කියල........... නොසැහෙන්න විදෙව්වා........... :(
    අෆ්ෆටසිරි එහෙමද:shocked:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    පොඩි දෙයක් දැක්ක නිසා මේක කොටන්න හිතුනා ...........

    සමහරක් කිරියට පැමිනෙන්නේ ඔහේ කාලය කා දැමීමටයි.
    තවත් සමහරක් කිරියට පැමිනෙන්නේ ත්‍රෙඩ් කියවා යමක් ඉගෙන ගැනීමටයි
    තවත් සමහරක් කිරියට පැමිනෙන්නේ තමන් මහන්සියෙන් සොයා ගත් දැණුම අන්තර්ජාලය ඔස්සේ අන් අය හා බෙදා හදා ගැනීමටයි.
    තවත් සමහරක් කිරියට පැමිනෙන්නේ එක එකා කොටවා ආතල් ගැනීමටයි.
    තවත් සමහරක් කිරියට පැමිනෙන්නේ මාර්කටිං කිරීමටයි.
    තවත් සමහරක් කිරියට පැමිනෙන්නේ දේශපාලනය කිරීමටයි.
    තවත් සමහරක් කිරියට පැමිනෙන්නේ තමන්ගේ ප්‍රශ්න වලට විසදූමක් සොයා ගැනීමටයි.
    තවත් සමහරක් කිරියට පැමිනෙන්නේ මේක තමන්ගේ නිවස කියා සිතාගෙනයි.

    ඔයින් තමා කිරියට පැමිනෙන හේතුව තමාටම නිර්ණය කල ගත හැක.
    මා මුලින් අයිති වූයේ ඔය කොට්ටාශයේ තුන් වෙනි කොට්ටාශයටය. තුන් වෙනි කොට්ටාශයේ සෑහෙන යමක් කිරීමට මට හැකි හෝ නොහැකි වූ බව මෙහි සාමාජිකයන් දන්නේ යැයි සිතමි.
    කාලයාගේ ඇවෑමෙන් දැන් මා අයිති වන්නේ පළවෙනි කොට්ටාශයට වුවත් අවශ්‍ය ඕනෑම අවස්ථාවක තුන්වෙනි කොට්ටාශයටය නැවත පැමිනීමේ හැකියාව මට ඇත.
    ඔහේ කාලය කා දැමීමට කිරියට පැමිනෙන මා හට මෙහි ඉන්නා කිසි එකෙක් පරික්ෂා කිරීමට කිසිම අවශ්‍යතාවයක් නැත. කිසිවෙකුගේ සිත් රිදවීමේ අවශ්‍යතාවයක්ද නැත. නො දැනුවත් කමින් හෝ එවැනි අවැඩක් සිදුවී නම් හොඳම දේ එවැනි අයවලුන්ගෙන් ඈත් වී සිටීමය. මම කීබෝඩ් / ඉන්ටර්නෙට් වීරයෙකුද නොවේ. මට මෙහි සිටිනා කිසි එකකු ලොකුද නැත. මා කල කී දේ දන්න එවුන් දන්නවා ඇත. අවසාන වශයෙන් මා මහදැනමුත්තකුද නොවේ.

    උ.වේ.ස....... :lol::lol::lol::lol:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    පොඩි දෙයක් දැක්ක නිසා මේක කොටන්න හිතුනා ...........

    සමහරක් කිරියට පැමිනෙන්නේ ඔහේ කාලය කා දැමීමටයි.
    තවත් සමහරක් කිරියට පැමිනෙන්නේ ත්‍රෙඩ් කියවා යමක් ඉගෙන ගැනීමටයි
    තවත් සමහරක් කිරියට පැමිනෙන්නේ තමන් මහන්සියෙන් සොයා ගත් දැණුම අන්තර්ජාලය ඔස්සේ අන් අය හා බෙදා හදා ගැනීමටයි.
    තවත් සමහරක් කිරියට පැමිනෙන්නේ එක එකා කොටවා ආතල් ගැනීමටයි.
    තවත් සමහරක් කිරියට පැමිනෙන්නේ මාර්කටිං කිරීමටයි.
    තවත් සමහරක් කිරියට පැමිනෙන්නේ දේශපාලනය කිරීමටයි.
    තවත් සමහරක් කිරියට පැමිනෙන්නේ තමන්ගේ ප්‍රශ්න වලට විසදූමක් සොයා ගැනීමටයි.
    තවත් සමහරක් කිරියට පැමිනෙන්නේ මේක තමන්ගේ නිවස කියා සිතාගෙනයි.

    ඔයින් තමා කිරියට පැමිනෙන හේතුව තමාටම නිර්ණය කල ගත හැක.
    මා මුලින් අයිති වූයේ ඔය කොට්ටාශයේ තුන් වෙනි කොට්ටාශයටය. තුන් වෙනි කොට්ටාශයේ සෑහෙන යමක් කිරීමට මට හැකි හෝ නොහැකි වූ බව මෙහි සාමාජිකයන් දන්නේ යැයි සිතමි.
    කාලයාගේ ඇවෑමෙන් දැන් මා අයිති වන්නේ පළවෙනි කොට්ටාශයට වුවත් අවශ්‍ය ඕනෑම අවස්ථාවක තුන්වෙනි කොට්ටාශයටය නැවත පැමිනීමේ හැකියාව මට ඇත.
    ඔහේ කාලය කා දැමීමට කිරියට පැමිනෙන මා හට මෙහි ඉන්නා කිසි එකෙක් පරික්ෂා කිරීමට කිසිම අවශ්‍යතාවයක් නැත. කිසිවෙකුගේ සිත් රිදවීමේ අවශ්‍යතාවයක්ද නැත. නො දැනුවත් කමින් හෝ එවැනි අවැඩක් සිදුවී නම් හොඳම දේ එවැනි අයවලුන්ගෙන් ඈත් වී සිටීමය. මම කීබෝඩ් / ඉන්ටර්නෙට් වීරයෙකුද නොවේ. මට මෙහි සිටිනා කිසි එකකු ලොකුද නැත. මා කල කී දේ
    දන්න එවුන් දන්නවා ඇත. අවසාන වශයෙන් මා මහදැනමුත්තකුද නොවේ.

    මොකෝ මලයා මෙහ්හ්,,,,,:eek:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    සුදූ..කොහොමද දැන්? :D:love:

    hodayi tikayi

    බ්‍රහස්පතින්දා විතර වෙනකන් ආයේ මේ පැත්තේ එන්න ලැබෙන එකක් නෑ.............

    අම්මගේ ලොකුම අයියා නැතිවෙලා ඊයේ හවස........... ඉතින් අද හවස හෝ හෙට උදේ මාතර යනවා...........
    :sorry::sorry:....
    සේ සේ......ඉදා කාපන්
    images

    :(:shocked:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මොනවද ඕයි මේ ලටවැන්නක් ලියල තියෙන්නේ......
    මං හිතාගෙන හිටියේ මං විතරයි කියලා මේකේ ලටවැන්නවල් ලියන්නේ.....

    යකෝ මාගේ කීර්තිය ට අභියෝගයක් එල්ල වී ඇති සැටියකි!!!!
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    පොඩි දෙයක් දැක්ක නිසා මේක කොටන්න හිතුනා ...........

    සමහරක් කිරියට පැමිනෙන්නේ ඔහේ කාලය කා දැමීමටයි.
    තවත් සමහරක් කිරියට පැමිනෙන්නේ ත්‍රෙඩ් කියවා යමක් ඉගෙන ගැනීමටයි
    තවත් සමහරක් කිරියට පැමිනෙන්නේ තමන් මහන්සියෙන් සොයා ගත් දැණුම අන්තර්ජාලය ඔස්සේ අන් අය හා බෙදා හදා ගැනීමටයි.
    තවත් සමහරක් කිරියට පැමිනෙන්නේ එක එකා කොටවා ආතල් ගැනීමටයි.
    තවත් සමහරක් කිරියට පැමිනෙන්නේ මාර්කටිං කිරීමටයි.
    තවත් සමහරක් කිරියට පැමිනෙන්නේ දේශපාලනය කිරීමටයි.
    තවත් සමහරක් කිරියට පැමිනෙන්නේ තමන්ගේ ප්‍රශ්න වලට විසදූමක් සොයා ගැනීමටයි.
    තවත් සමහරක් කිරියට පැමිනෙන්නේ මේක තමන්ගේ නිවස කියා සිතාගෙනයි.

    ඔයින් තමා කිරියට පැමිනෙන හේතුව තමාටම නිර්ණය කල ගත හැක.
    මා මුලින් අයිති වූයේ ඔය කොට්ටාශයේ තුන් වෙනි කොට්ටාශයටය. තුන් වෙනි කොට්ටාශයේ සෑහෙන යමක් කිරීමට මට හැකි හෝ නොහැකි වූ බව මෙහි සාමාජිකයන් දන්නේ යැයි සිතමි.
    කාලයාගේ ඇවෑමෙන් දැන් මා අයිති වන්නේ පළවෙනි කොට්ටාශයට වුවත් අවශ්‍ය ඕනෑම අවස්ථාවක තුන්වෙනි කොට්ටාශයටය නැවත පැමිනීමේ හැකියාව මට ඇත.
    ඔහේ කාලය කා දැමීමට කිරියට පැමිනෙන මා හට මෙහි ඉන්නා කිසි එකෙක් පරික්ෂා කිරීමට කිසිම අවශ්‍යතාවයක් නැත. කිසිවෙකුගේ සිත් රිදවීමේ අවශ්‍යතාවයක්ද නැත. නො දැනුවත් කමින් හෝ එවැනි අවැඩක් සිදුවී නම් හොඳම දේ එවැනි අයවලුන්ගෙන් ඈත් වී සිටීමය. මම කීබෝඩ් / ඉන්ටර්නෙට් වීරයෙකුද නොවේ. මට මෙහි සිටිනා කිසි එකකු ලොකුද නැත. මා කල කී දේ දන්න එවුන් දන්නවා ඇත. අවසාන වශයෙන් මා මහදැනමුත්තකුද නොවේ.

    ක්යා හුවා??? :eek::eek:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~

    mewa eka eka kaleta eka eka widiyata mata adalai :rofl:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    එකායි.......
    .
    .
    .
    .
    .
    .

    මම මේ තොප්පි ගනිනවා.. :lol:

    උ.වේ.ස. පහලින් ඇත.

    Click Here

    එහෙම හරි නොදැම්මා නම් තෝ‍ ආයේ මාත් එක්ක කතා කරයි මේං කියලා......... :lol: :lol: සිකූාරාදා හවසත් තොගේ පෝස්ට් එකකට කෝට් කලත් තෝ නොදැක්කා වගේ හිටියේ නැද්ද කියහං......? :frown:
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    මෙන්න මේක පාo කිරිත්තෝ
    nqfctmgprgyvyiocou2g.png

    පොඩි දෙයක් දැක්ක නිසා මේක මතක් වුනා...........

    නුතන මහදැනමුත්තේක් ගේ විහිළු දරාගැනීමේ පරීක්ෂණය..........

    පරීක්ෂණය - පරික්ෂා කිරීමට අවශ්‍ය පුද්ගලයාට සභ්‍ය/අසභ්‍ය විහිළු 100 ක් කිරීම....
    නිරීක්ෂණය හා ප්‍රතිපලය - එම විහිළු 100 න් අවසාන විහිළුවේ සඳහන් එක් වචනයකට පරික්ෂා කිරීමට අවශ්‍ය පුද්ගලයාට කේන්ති යාම.........

    නුතන මහදැනමුත්තාගේ නිගමනය - 99.9% ක් පරීක්ෂණය සමත් වුවද එක් වචනයකට කේන්ති යාම හේතුවෙන් ඔහු පරීක්ෂණයෙන් අසමත් වීම..... ඒ කියන්නේ ඌට විහිළු තේරෙන්නේ නෑ..........

    ලොල් හොඳ එක........... ඔක්කොටම වඩා එක තමා නියමම විහිළුව.......... :lol::lol::lol::lol::lol::lol::lol:

    පොඩි දෙයක් දැක්ක නිසා මේක කොටන්න හිතුනා ...........

    සමහරක් කිරියට පැමිනෙන්නේ ඔහේ කාලය කා දැමීමටයි.
    තවත් සමහරක් කිරියට පැමිනෙන්නේ ත්‍රෙඩ් කියවා යමක් ඉගෙන ගැනීමටයි
    තවත් සමහරක් කිරියට පැමිනෙන්නේ තමන් මහන්සියෙන් සොයා ගත් දැණුම අන්තර්ජාලය ඔස්සේ අන් අය හා බෙදා හදා ගැනීමටයි.
    තවත් සමහරක් කිරියට පැමිනෙන්නේ එක එකා කොටවා ආතල් ගැනීමටයි.
    තවත් සමහරක් කිරියට පැමිනෙන්නේ මාර්කටිං කිරීමටයි.
    තවත් සමහරක් කිරියට පැමිනෙන්නේ දේශපාලනය කිරීමටයි.
    තවත් සමහරක් කිරියට පැමිනෙන්නේ තමන්ගේ ප්‍රශ්න වලට විසදූමක් සොයා ගැනීමටයි.
    තවත් සමහරක් කිරියට පැමිනෙන්නේ මේක තමන්ගේ නිවස කියා සිතාගෙනයි.

    ඔයින් තමා කිරියට පැමිනෙන හේතුව තමාටම නිර්ණය කල ගත හැක.
    මා මුලින් අයිති වූයේ ඔය කොට්ටාශයේ තුන් වෙනි කොට්ටාශයටය. තුන් වෙනි කොට්ටාශයේ සෑහෙන යමක් කිරීමට මට හැකි හෝ නොහැකි වූ බව මෙහි සාමාජිකයන් දන්නේ යැයි සිතමි.
    කාලයාගේ ඇවෑමෙන් දැන් මා අයිති වන්නේ පළවෙනි කොට්ටාශයට වුවත් අවශ්‍ය ඕනෑම අවස්ථාවක තුන්වෙනි කොට්ටාශයටය නැවත පැමිනීමේ හැකියාව මට ඇත.
    ඔහේ කාලය කා දැමීමට කිරියට පැමිනෙන මා හට මෙහි ඉන්නා කිසි එකෙක් පරික්ෂා කිරීමට කිසිම අවශ්‍යතාවයක් නැත. කිසිවෙකුගේ සිත් රිදවීමේ අවශ්‍යතාවයක්ද නැත. නො දැනුවත් කමින් හෝ එවැනි අවැඩක් සිදුවී නම් හොඳම දේ එවැනි අයවලුන්ගෙන් ඈත් වී සිටීමය. මම කීබෝඩ් / ඉන්ටර්නෙට් වීරයෙකුද නොවේ. මට මෙහි සිටිනා කිසි එකකු ලොකුද නැත. මා කල කී දේ දන්න එවුන් දන්නවා ඇත. අවසාන වශයෙන් මා මහදැනමුත්තකුද නොවේ.
    :frown::frown::frown::frown::frown:මෙවර තොප දෙදෙනා කෙහෙවලු පටලවාගෙන ඇති සෙයක් දිස් වේ.
    සන්ජියා සහ පෙරේරාගේ පුද්ගලික අවධානය සඳහා:
    ප්‍රශ්නයක් වේ නම් කතා කර විසඳා ගැනීම යෙහෙකි.
    මේකේ ඉන්නවා එක එකාව කොටවලා ආතල් ගන්න එවුනුත්.
    තොපේ ඔය වැඩ වලින් අන්න උන් තමයි ආතල් ගන්නේ

    උබලට පිස්සු
    පරාල කන්නා:lol::lol::lol::lol::lol:
     
    • Like
    Reactions: geethq