අම්මටසිරි මක්වෙලාද
අසනීප දෙක තුනක් බං.......දියවැඩියාව, ප්‍රෙෂර්, අස්සේ වකුගඩු අමාරුව......... හැමෝම කිය කියා හිටියේ දුක් විඳිනවට වදා මෙහෙම වෙන එක හොඳයි කියල........... නොසැහෙන්න විදෙව්වා...........

අම්මටසිරි මක්වෙලාද

අෆ්ෆටසිරි එහෙමදඅසනීප දෙක තුනක් බං.......දියවැඩියාව, ප්‍රෙෂර්, අස්සේ වකුගඩු අමාරුව......... හැමෝම කිය කියා හිටියේ දුක් විඳිනවට වදා මෙහෙම වෙන එක හොඳයි කියල........... නොසැහෙන්න විදෙව්වා...........![]()

පොඩි දෙයක් දැක්ක නිසා මේක කොටන්න හිතුනා ...........
සමහරක් කිරියට පැමිනෙන්නේ ඔහේ කාලය කා දැමීමටයි.
තවත් සමහරක් කිරියට පැමිනෙන්නේ ත්‍රෙඩ් කියවා යමක් ඉගෙන ගැනීමටයි
තවත් සමහරක් කිරියට පැමිනෙන්නේ තමන් මහන්සියෙන් සොයා ගත් දැණුම අන්තර්ජාලය ඔස්සේ අන් අය හා බෙදා හදා ගැනීමටයි.
තවත් සමහරක් කිරියට පැමිනෙන්නේ එක එකා කොටවා ආතල් ගැනීමටයි.
තවත් සමහරක් කිරියට පැමිනෙන්නේ මාර්කටිං කිරීමටයි.
තවත් සමහරක් කිරියට පැමිනෙන්නේ දේශපාලනය කිරීමටයි.
තවත් සමහරක් කිරියට පැමිනෙන්නේ තමන්ගේ ප්‍රශ්න වලට විසදූමක් සොයා ගැනීමටයි.
තවත් සමහරක් කිරියට පැමිනෙන්නේ මේක තමන්ගේ නිවස කියා සිතාගෙනයි.
ඔයින් තමා කිරියට පැමිනෙන හේතුව තමාටම නිර්ණය කල ගත හැක.
මා මුලින් අයිති වූයේ ඔය කොට්ටාශයේ තුන් වෙනි කොට්ටාශයටය. තුන් වෙනි කොට්ටාශයේ සෑහෙන යමක් කිරීමට මට හැකි හෝ නොහැකි වූ බව මෙහි සාමාජිකයන් දන්නේ යැයි සිතමි.
කාලයාගේ ඇවෑමෙන් දැන් මා අයිති වන්නේ පළවෙනි කොට්ටාශයට වුවත් අවශ්‍ය ඕනෑම අවස්ථාවක තුන්වෙනි කොට්ටාශයටය නැවත පැමිනීමේ හැකියාව මට ඇත.
ඔහේ කාලය කා දැමීමට කිරියට පැමිනෙන මා හට මෙහි ඉන්නා කිසි එකෙක් පරික්ෂා කිරීමට කිසිම අවශ්‍යතාවයක් නැත. කිසිවෙකුගේ සිත් රිදවීමේ අවශ්‍යතාවයක්ද නැත. නො දැනුවත් කමින් හෝ එවැනි අවැඩක් සිදුවී නම් හොඳම දේ එවැනි අයවලුන්ගෙන් ඈත් වී සිටීමය. මම කීබෝඩ් / ඉන්ටර්නෙට් වීරයෙකුද නොවේ. මට මෙහි සිටිනා කිසි එකකු ලොකුද නැත. මා කල කී දේ දන්න එවුන් දන්නවා ඇත. අවසාන වශයෙන් මා මහදැනමුත්තකුද නොවේ.

ඔහේ කාලය කා දැමීමට කිරියට පැමිනෙන මා හට මෙහි ඉන්නා කිසි එකෙක් පරික්ෂා කිරීමට කිසිම අවශ්‍යතාවයක් නැත. කිසිවෙකුගේ සිත් රිදවීමේ අවශ්‍යතාවයක්ද නැත. නො දැනුවත් කමින් හෝ එවැනි අවැඩක් සිදුවී නම් හොඳම දේ එවැනි අයවලුන්ගෙන් ඈත් වී සිටීමය. මම කීබෝඩ් / ඉන්ටර්නෙට් වීරයෙකුද නොවේ. මට මෙහි සිටිනා කිසි එකකු ලොකුද නැත. මා කල කී දේ
දන්න එවුන් දන්නවා ඇත. අවසාන වශයෙන් මා මහදැනමුත්තකුද නොවේ.

සුදූ..කොහොමද දැන්?![]()
බ්‍රහස්පතින්දා විතර වෙනකන් ආයේ මේ පැත්තේ එන්න ලැබෙන එකක් නෑ.............
අම්මගේ ලොකුම අයියා නැතිවෙලා ඊයේ හවස........... ඉතින් අද හවස හෝ හෙට උදේ මාතර යනවා...........

....සේ සේ......ඉදා කාපන්
![]()

පොඩි දෙයක් දැක්ක නිසා මේක කොටන්න හිතුනා ...........
සමහරක් කිරියට පැමිනෙන්නේ ඔහේ කාලය කා දැමීමටයි.
තවත් සමහරක් කිරියට පැමිනෙන්නේ ත්‍රෙඩ් කියවා යමක් ඉගෙන ගැනීමටයි
තවත් සමහරක් කිරියට පැමිනෙන්නේ තමන් මහන්සියෙන් සොයා ගත් දැණුම අන්තර්ජාලය ඔස්සේ අන් අය හා බෙදා හදා ගැනීමටයි.
තවත් සමහරක් කිරියට පැමිනෙන්නේ එක එකා කොටවා ආතල් ගැනීමටයි.
තවත් සමහරක් කිරියට පැමිනෙන්නේ මාර්කටිං කිරීමටයි.
තවත් සමහරක් කිරියට පැමිනෙන්නේ දේශපාලනය කිරීමටයි.
තවත් සමහරක් කිරියට පැමිනෙන්නේ තමන්ගේ ප්‍රශ්න වලට විසදූමක් සොයා ගැනීමටයි.
තවත් සමහරක් කිරියට පැමිනෙන්නේ මේක තමන්ගේ නිවස කියා සිතාගෙනයි.
ඔයින් තමා කිරියට පැමිනෙන හේතුව තමාටම නිර්ණය කල ගත හැක.
මා මුලින් අයිති වූයේ ඔය කොට්ටාශයේ තුන් වෙනි කොට්ටාශයටය. තුන් වෙනි කොට්ටාශයේ සෑහෙන යමක් කිරීමට මට හැකි හෝ නොහැකි වූ බව මෙහි සාමාජිකයන් දන්නේ යැයි සිතමි.
කාලයාගේ ඇවෑමෙන් දැන් මා අයිති වන්නේ පළවෙනි කොට්ටාශයට වුවත් අවශ්‍ය ඕනෑම අවස්ථාවක තුන්වෙනි කොට්ටාශයටය නැවත පැමිනීමේ හැකියාව මට ඇත.
ඔහේ කාලය කා දැමීමට කිරියට පැමිනෙන මා හට මෙහි ඉන්නා කිසි එකෙක් පරික්ෂා කිරීමට කිසිම අවශ්‍යතාවයක් නැත. කිසිවෙකුගේ සිත් රිදවීමේ අවශ්‍යතාවයක්ද නැත. නො දැනුවත් කමින් හෝ එවැනි අවැඩක් සිදුවී නම් හොඳම දේ එවැනි අයවලුන්ගෙන් ඈත් වී සිටීමය. මම කීබෝඩ් / ඉන්ටර්නෙට් වීරයෙකුද නොවේ. මට මෙහි සිටිනා කිසි එකකු ලොකුද නැත. මා කල කී දේ දන්න එවුන් දන්නවා ඇත. අවසාන වශයෙන් මා මහදැනමුත්තකුද නොවේ.

සමහරක් කිරියට පැමිනෙන්නේ ඔහේ කාලය කා දැමීමටයි.පොඩි දෙයක් දැක්ක නිසා මේක කොටන්න හිතුනා ...........

Reported to GTRZ....පොඩි දෙයක් දැක්ක නිසා මේක කොටන්න හිතුනා ........... මට මෙහි සිටිනා කිසි එකකු ලොකුද නැත.
.

සිකූාරාදා හවසත් තොගේ පෝස්ට් එකකට කෝට් කලත් තෝ නොදැක්කා වගේ හිටියේ නැද්ද කියහං......? 
මෙන්න මේක පාo කිරිත්තෝmoka?
පොඩි දෙයක් දැක්ක නිසා මේක මතක් වුනා...........
නුතන මහදැනමුත්තේක් ගේ විහිළු දරාගැනීමේ පරීක්ෂණය..........
පරීක්ෂණය - පරික්ෂා කිරීමට අවශ්‍ය පුද්ගලයාට සභ්‍ය/අසභ්‍ය විහිළු 100 ක් කිරීම....
නිරීක්ෂණය හා ප්‍රතිපලය - එම විහිළු 100 න් අවසාන විහිළුවේ සඳහන් එක් වචනයකට පරික්ෂා කිරීමට අවශ්‍ය පුද්ගලයාට කේන්ති යාම.........
නුතන මහදැනමුත්තාගේ නිගමනය - 99.9% ක් පරීක්ෂණය සමත් වුවද එක් වචනයකට කේන්ති යාම හේතුවෙන් ඔහු පරීක්ෂණයෙන් අසමත් වීම..... ඒ කියන්නේ ඌට විහිළු තේරෙන්නේ නෑ..........
ලොල් හොඳ එක........... ඔක්කොටම වඩා එක තමා නියමම විහිළුව..........![]()
පොඩි දෙයක් දැක්ක නිසා මේක කොටන්න හිතුනා ...........
සමහරක් කිරියට පැමිනෙන්නේ ඔහේ කාලය කා දැමීමටයි.
තවත් සමහරක් කිරියට පැමිනෙන්නේ ත්‍රෙඩ් කියවා යමක් ඉගෙන ගැනීමටයි
තවත් සමහරක් කිරියට පැමිනෙන්නේ තමන් මහන්සියෙන් සොයා ගත් දැණුම අන්තර්ජාලය ඔස්සේ අන් අය හා බෙදා හදා ගැනීමටයි.
තවත් සමහරක් කිරියට පැමිනෙන්නේ එක එකා කොටවා ආතල් ගැනීමටයි.
තවත් සමහරක් කිරියට පැමිනෙන්නේ මාර්කටිං කිරීමටයි.
තවත් සමහරක් කිරියට පැමිනෙන්නේ දේශපාලනය කිරීමටයි.
තවත් සමහරක් කිරියට පැමිනෙන්නේ තමන්ගේ ප්‍රශ්න වලට විසදූමක් සොයා ගැනීමටයි.
තවත් සමහරක් කිරියට පැමිනෙන්නේ මේක තමන්ගේ නිවස කියා සිතාගෙනයි.
ඔයින් තමා කිරියට පැමිනෙන හේතුව තමාටම නිර්ණය කල ගත හැක.
මා මුලින් අයිති වූයේ ඔය කොට්ටාශයේ තුන් වෙනි කොට්ටාශයටය. තුන් වෙනි කොට්ටාශයේ සෑහෙන යමක් කිරීමට මට හැකි හෝ නොහැකි වූ බව මෙහි සාමාජිකයන් දන්නේ යැයි සිතමි.
කාලයාගේ ඇවෑමෙන් දැන් මා අයිති වන්නේ පළවෙනි කොට්ටාශයට වුවත් අවශ්‍ය ඕනෑම අවස්ථාවක තුන්වෙනි කොට්ටාශයටය නැවත පැමිනීමේ හැකියාව මට ඇත.
ඔහේ කාලය කා දැමීමට කිරියට පැමිනෙන මා හට මෙහි ඉන්නා කිසි එකෙක් පරික්ෂා කිරීමට කිසිම අවශ්‍යතාවයක් නැත. කිසිවෙකුගේ සිත් රිදවීමේ අවශ්‍යතාවයක්ද නැත. නො දැනුවත් කමින් හෝ එවැනි අවැඩක් සිදුවී නම් හොඳම දේ එවැනි අයවලුන්ගෙන් ඈත් වී සිටීමය. මම කීබෝඩ් / ඉන්ටර්නෙට් වීරයෙකුද නොවේ. මට මෙහි සිටිනා කිසි එකකු ලොකුද නැත. මා කල කී දේ දන්න එවුන් දන්නවා ඇත. අවසාන වශයෙන් මා මහදැනමුත්තකුද නොවේ.

මෙවර තොප දෙදෙනා කෙහෙවලු පටලවාගෙන ඇති සෙයක් දිස් වේ.පරාල කන්නාඋබලට පිස්සු

labana awrudde officially denawalune ethakan iwasan hitapan.මෙහ්හ් ඩයලොග් ටිවිද වාසි , ඩිස්ක් ටිවිද වාසි