EK Married Club-11

geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    ඔය සුකුරුත්තන් දාන්න කලින් මන් පයින් එකක් ගහනවා උඩ විසි වෙන්න.....:growl::growl::growl: මට පෙන්න බැහැ සත්තු:growl::growl:
    talk denne nam 4 poyatama sil aran wage eth balanna saththunta salakana hati :rolleys:
    dan ithin maru kiyawai
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    tumblr_lrlm8u3ali1qzmowao1_400.gif
    :lol::lol::lol::lol:

    e17a3606-b52d-4c33-974c-0a1103cac454.jpg

    මෙන්න මේක ගනිං අයියේ මේක වාසි:yes::yes::yes:

    :lol::lol::lol::lol::lol:
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    puru puru ganne adare hithunama witarai oi (danno nanithi )
    :eek::eek::eek:
    තවත් සමහරක් කිරියට පැමිනෙන්නේ මාර්කටිං කිරීමටයි.

    oka mekata adalai :rofl:
    වෙනසක් තිබේ.........
    මාර්කටින් කරන එකාගේ මාර්කටිං පාර බලන එකා හට වැටහිය යුතුය
    බොහෝ විට මාර්කටින් කරන එකා කරන්නේ අනිත් එකා ගොනාට ඇන්දීමයි
    නමුත් උඹේ මේ මයිනින් හුයන්න මෙලෝ මළ යකෙකුට නොතේරෙන බැවින්
    ගොනාට ඇඳීම කෙසේ වෙතත් මොලේ තොයිල් නටන බව නම් සක්සුදක් සේ පැහැදිලිය.:lol::lol::lol::lol:
    එබැවින් මයිනින් පයන්න මාර්කටින් ගණයෙහි ලා නොගැනේ:yes::yes::yes::yes:
    ඕක කරන්න නම් අමාරුයි පුටා මාත් එක්ක. :lol:
    ඒක කරන්න අමාරු නම් තොපි දෙන්න කතා කරලා විසදගනියව් මේක
    දෙන්න දෙපැත්තේ ඉඳන් තප්පු ලන්නේ නැතුව
    :eek::eek::eek: අල්ලපු ගෙදර පුසා නම් බඩගිනි උනාම තමයි එහෙම කරන්නේ....කකුලත් හපනවා....:growl::growl:
    :sorry::sorry::sorry::sorry:
    කිරියේ ඉන්න මයිනින් පූෂ නම් හැම එකටම පුරු පුරු ගානවා
    බැරිම උනොත් කුරු කුරු ගානවා
    ow puru puru gala athillila lawata ridennathiwenna hapanawa neda? :P
    :lol::lol::lol::lol::lol:
    යු එන් පී එකේ පලවෙනි වෙඩි මුරය වගේ තාම නෑ වෙලාව ඉවර වෙලා

    විරෝධතාවයක් ආරම්භ කරමුද?
    වැඩකට නැති ටැග වහාම අකුළා ගනිව්!
    කිරියේ ටැග් විනාශ නොකරනු!
    ටැග්ලවයට ජයවේවා!

    portugal-general-strike.jpg
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    එතන කෝට් කරන්න දෙයක් නැති නිසා කොට් නොකෙරුවෙමි... :no:

    උඹ ඒකට කෝට් නොකල නිසා මම හිතූවා අර කතාව මං අමතක කලාට උඹ අමතක කරලා නෑ කියලා....... ඒ හින්දයි අර කතාව කිව්වේ..... මගේ හිතේ කිසිම අමනාපයක් නැත උඹේ හිතෙත් අමනාපයක් තියේනම් ඒක අයින් කරගනිං මොකද අමනාපකං මැරැනම අරං යනන්ද බං.......
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    aithikaraya baya wela tag tika wenas karala :P

    :sorry::sorry: මට නැහැ :(:(

    :rofl: ai ballek haduwa neda awrudu ganak :P

    එකා මළා.....ආදරේ උනාට අතපත ගාන්ට යන්නේ නැහැ.....:eek::eek:
    talk denne nam 4 poyatama sil aran wage eth balanna saththunta salakana hati :rolleys:
    dan ithin maru kiyawai

    සිල් ගන්නවා....සීලේ කොහෙවත් කියලා නැහැ සත්තු නළවන්ට කියලා...:eek::eek:අවශ්‍ය කරුණාව දක්වනවා....වඩා ගන්නේ ඉබින්නේ නැහැ...චක් ජරාව....:growl::growl:
    සතර මහා අපායෙන් එකක් නෙහ් තිරිසන් යෝනිය....මට මනුස්සයෙක් වෙලා ඉපදිලා එහෙම වෙන්න ඕන නැහැ....:no::no::no:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    :eek::eek::eek:
    :sorry::sorry::sorry::sorry:
    කිරියේ ඉන්න මයිනින් පූෂ නම් හැම එකටම පුරු පුරු ගානවා
    බැරිම උනොත් කුරු කුරු ගානවා
    :lol::lol::lol: එකත් එහෙමද.....

    විරෝධතාවයක් ආරම්භ කරමුද?
    වැඩකට නැති ටැග වහාම අකුළා ගනිව්!
    කිරියේ ටැග් විනාශ නොකරනු!
    ටැග්ලවයට ජයවේවා!

    portugal-general-strike.jpg
    [/QUOTE]

    සහයට එන්නෙයි මාත්????:cool::cool:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    :sorry::sorry: මට නැහැ :(:(

    එකා මළා.....ආදරේ උනාට අතපත ගාන්ට යන්නේ නැහැ.....:eek::eek:

    සිල් ගන්නවා....සීලේ කොහෙවත් කියලා නැහැ සත්තු නළවන්ට කියලා...:eek::eek:අවශ්‍ය කරුණාව දක්වනවා....වඩා ගන්නේ ඉබින්නේ නැහැ...චක් ජරාව....:growl::growl:
    සතර මහා අපායෙන් එකක් නෙහ් තිරිසන් යෝනිය....මට මනුස්සයෙක් වෙලා ඉපදිලා එහෙම වෙන්න ඕන නැහැ....:no::no::no:
    u.we.sa
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    උඹ ඒකට කෝට් නොකල නිසා මම හිතූවා අර කතාව මං අමතක කලාට උඹ අමතක කරලා නෑ කියලා....... ඒ හින්දයි අර කතාව කිව්වේ..... මගේ හිතේ කිසිම අමනාපයක් නැත උඹේ හිතෙත් අමනාපයක් තියේනම් ඒක අයින් කරගනිං මොකද අමනාපකං මැරැනම අරං යනන්ද බං.......

    ඒවුනාට මම නම් කියන්නේ..ඕවා මැරෙනකන් තියාගන්න ඕනේ..:yes::yes: අර සමහරු වගේ...:cool::cool: