ow puru puru gala athillila lawata ridennathiwenna hapanawa neda?![]()


මට පෙන්න බැහැ සත්තු

aithikaraya baya wela tag tika wenas karalaමටත් එකක් ඕන......![]()

ඔය සුකුරුත්තන් දාන්න කලින් මන් පයින් එකක් ගහනවා උඩ විසි වෙන්න.....මට පෙන්න බැහැ සත්තු
![]()
ai ballek haduwa neda awrudu ganak 
talk denne nam 4 poyatama sil aran wage eth balanna saththunta salakana hati :rolleys:ඔය සුකුරුත්තන් දාන්න කලින් මන් පයින් එකක් ගහනවා උඩ විසි වෙන්න.....මට පෙන්න බැහැ සත්තු
![]()
puru puru ganne adare hithunama witarai oi (danno nanithi )



වෙනසක් තිබේ.........තවත් සමහරක් කිරියට පැමිනෙන්නේ මාර්කටිං කිරීමටයි.
oka mekata adalai![]()








ඒක කරන්න අමාරු නම් තොපි දෙන්න කතා කරලා විසදගනියව් මේකඕක කරන්න නම් අමාරුයි පුටා මාත් එක්ක.![]()
අල්ලපු ගෙදර පුසා නම් බඩගිනි උනාම තමයි එහෙම කරන්නේ....කකුලත් හපනවා....
![]()




ow puru puru gala athillila lawata ridennathiwenna hapanawa neda?![]()





යු එන් පී එකේ පලවෙනි වෙඩි මුරය වගේ තාම නෑ වෙලාව ඉවර වෙලා
එතන කෝට් කරන්න දෙයක් නැති නිසා කොට් නොකෙරුවෙමි...![]()
aithikaraya baya wela tag tika wenas karala![]()

මට නැහැ 

ai ballek haduwa neda awrudu ganak
![]()


talk denne nam 4 poyatama sil aran wage eth balanna saththunta salakana hati :rolleys:
dan ithin maru kiyawai

අවශ්‍ය කරුණාව දක්වනවා....වඩා ගන්නේ ඉබින්නේ නැහැ...චක් ජරාව....




කිරියේ ඉන්න මයිනින් පූෂ නම් හැම එකටම පුරු පුරු ගානවා
බැරිම උනොත් කුරු කුරු ගානවා


එකත් එහෙමද.....


u.we.saමට නැහැ
එකා මළා.....ආදරේ උනාට අතපත ගාන්ට යන්නේ නැහැ.....
සිල් ගන්නවා....සීලේ කොහෙවත් කියලා නැහැ සත්තු නළවන්ට කියලා...අවශ්‍ය කරුණාව දක්වනවා....වඩා ගන්නේ ඉබින්නේ නැහැ...චක් ජරාව....
සතර මහා අපායෙන් එකක් නෙහ් තිරිසන් යෝනිය....මට මනුස්සයෙක් වෙලා ඉපදිලා එහෙම වෙන්න ඕන නැහැ....![]()
ආදරේ උනාට අතපත ගාන්ට යන්නේ නැහැ.....![]()



අත පත ගාන්නෙ නැත්තං ආදරේ පවතින්නෙත් නැ.........
ඕව ඉතිං තව පස්සට තේරේවි..!!!!![]()

අත පත ගාන්නෙ නැත්තං ආදරේ පවතින්නෙත් නැ.........
ඕව ඉතිං තව පස්සට තේරේවි..!!!!![]()


....අනේ මන්ද..... නොතේරුනොත් අමතන්නම්.....


u.we.sa





මහා කෘර මිනිස්සු....


meh araka hadagatte eke oyata ganna giya ko nane? poddak balannaඅ.වේ.ස....
මහා කෘර මිනිස්සු....
![]()
meh araka hadagatte eke oyata ganna giya ko nane? poddak balanna


මන් බලන්නම්......
උඹ ඒකට කෝට් නොකල නිසා මම හිතූවා අර කතාව මං අමතක කලාට උඹ අමතක කරලා නෑ කියලා....... ඒ හින්දයි අර කතාව කිව්වේ..... මගේ හිතේ කිසිම අමනාපයක් නැත උඹේ හිතෙත් අමනාපයක් තියේනම් ඒක අයින් කරගනිං මොකද අමනාපකං මැරැනම අරං යනන්ද බං.......

අර සමහරු වගේ...
