උඹ ඒකට කෝට් නොකල නිසා මම හිතූවා අර කතාව මං අමතක කලාට උඹ අමතක කරලා නෑ කියලා....... ඒ හින්දයි අර කතාව කිව්වේ..... මගේ හිතේ කිසිම අමනාපයක් නැත උඹේ හිතෙත් අමනාපයක් තියේනම් ඒක අයින් කරගනිං මොකද අමනාපකං මැරැනම අරං යනන්ද බං.......
එකත් එහෙමද.....
විරෝධතාවයක් ආරම්භ කරමුද?
වැඩකට නැති ටැග වහාම අකුළා ගනිව්!
කිරියේ ටැග් විනාශ නොකරනු!
ටැග්ලවයට ජයවේවා!
![]()
සහයට එන්නෙයි මාත්????

[/QUOTE]එන්ට එන්ට
මේක අපි ඔක්කොම එකතු වෙලා කරන්න ඕන සටනක් සහෝදරවරුනි සහෝදරියනි!
ඇයි ඉස්සරහට???
අත පත ගාන්නෙ නැත්තං ආදරේ පවතින්නෙත් නැ.........
ඕව ඉතිං තව පස්සට තේරේවි..!!!!![]()







විහිලු තහලු වලදී ප්රවේසම් වීමට ඉටා ගතිමි..
ada dawasa mataka tiyaganin 



