EK Married Club-11

Malitharox

Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    උඹ ඒකට කෝට් නොකල නිසා මම හිතූවා අර කතාව මං අමතක කලාට උඹ අමතක කරලා නෑ කියලා....... ඒ හින්දයි අර කතාව කිව්වේ..... මගේ හිතේ කිසිම අමනාපයක් නැත උඹේ හිතෙත් අමනාපයක් තියේනම් ඒක අයින් කරගනිං මොකද අමනාපකං මැරැනම අරං යනන්ද බං.......
    Blank+_7163990b4f3a977689286e8655533874.jpg

    :lol::lol::lol: එකත් එහෙමද.....

    විරෝධතාවයක් ආරම්භ කරමුද?
    වැඩකට නැති ටැග වහාම අකුළා ගනිව්!
    කිරියේ ටැග් විනාශ නොකරනු!
    ටැග්ලවයට ජයවේවා!

    portugal-general-strike.jpg

    සහයට එන්නෙයි මාත්????:cool::cool:[/QUOTE]
    එන්ට එන්ට
    මේක අපි ඔක්කොම එකතු වෙලා කරන්න ඕන සටනක් සහෝදරවරුනි සහෝදරියනි!
    :sorry::nerd:
    අත පත ගාන්නෙ නැත්තං ආදරේ පවතින්නෙත් නැ.........
    ඕව ඉතිං තව පස්සට තේරේවි..!!!!:cool:
    ඇයි ඉස්සරහට???:eek:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    උඹ ඒකට කෝට් නොකල නිසා මම හිතූවා අර කතාව මං අමතක කලාට උඹ අමතක කරලා නෑ කියලා....... ඒ හින්දයි අර කතාව කිව්වේ..... මගේ හිතේ කිසිම අමනාපයක් නැත උඹේ හිතෙත් අමනාපයක් තියේනම් ඒක අයින් කරගනිං මොකද අමනාපකං මැරැනම අරං යනන්ද බං.......

    මගේ කිසි අමනාපයක් නැත. :) විහිලු තහලු වලදී ප්‍රවේසම් වීමට ඉටා ගතිමි.. :yes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :eek::eek::eek:

    වෙනසක් තිබේ.........
    මාර්කටින් කරන එකාගේ මාර්කටිං පාර බලන එකා හට වැටහිය යුතුය
    බොහෝ විට මාර්කටින් කරන එකා කරන්නේ අනිත් එකා ගොනාට ඇන්දීමයි
    නමුත් උඹේ මේ මයිනින් හුයන්න මෙලෝ මළ යකෙකුට නොතේරෙන බැවින්
    ගොනාට ඇඳීම කෙසේ වෙතත් මොලේ තොයිල් නටන බව නම් සක්සුදක් සේ පැහැදිලිය.:lol::lol::lol::lol:
    එබැවින් මයිනින් පයන්න මාර්කටින් ගණයෙහි ලා නොගැනේ:yes::yes::yes::yes:

    ඒක කරන්න අමාරු නම් තොපි දෙන්න කතා කරලා විසදගනියව් මේක
    දෙන්න දෙපැත්තේ ඉඳන් තප්පු ලන්නේ නැතුව

    :sorry::sorry::sorry::sorry:
    කිරියේ ඉන්න මයිනින් පූෂ නම් හැම එකටම පුරු පුරු ගානවා
    බැරිම උනොත් කුරු කුරු ගානවා

    :lol::lol::lol::lol::lol:

    විරෝධතාවයක් ආරම්භ කරමුද?
    වැඩකට නැති ටැග වහාම අකුළා ගනිව්!
    කිරියේ ටැග් විනාශ නොකරනු!
    ටැග්ලවයට ජයවේවා!

    portugal-general-strike.jpg

    කවුද කොටලුවෝ තප්පුලන්නේ. මම කියන්න තියන දේ මොකාට උනත් කෙලින් කියනවා. තෝ මා ගැන දන්නේ නැති හැඩයි. :growl:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~

    :D