yakath sudui math sudui,api okkoma sudui![]()

balakotuwak alluwa yakow stealth mode ekenma![]()
ඕන එකකට කෙලින්න පුලුවන් බය නැතුව...

, ඒ නිසා මට බය හිතිලා ඈහුවෙ නෑ
yakath sudui math sudui,api okkoma sudui![]()

පිස්සු තද වෙලා....![]()
sudu dodol wage api. api suddo da kiala welawakata hithenawa. kaddath poddak thibba nam raja udahasata ahu wenawa wijathika balawega kiala.

එල එල...
ඒකනෙ මං කිව්වේ...
සයිඩ් ආර්ම් එකට ග්‍රෙනේඩ් ලෝන්චර් එක තියාගන්න.
සිග්නේචර් වෙපන් වල Buzzsaw එක අන්ලොක් කරගන්න...Bushman එකත් පට්ට වටිනවා... ඇරීන එකේ පැයක් විතර ගැහුවනම් ඒක ගන්න පුලුවන්...
අර .50cal ස්නයිපර් එක අරන් නේද තියෙන්නේ...
A key to north මිෂන් එක ගැහුවම තව සෙමි ඔටෝ එකක් අන්ලොක් වෙනවා.. ඒක ගන්න අනීවා..හෙලිකොප්ටර් බිම දාන්න පට්ට ලේසී ඒකෙන්..
ඔය ටික ගත්තග ගෝඩ්ලයික් තමා..ඕන එකකට කෙලින්න පුලුවන් බය නැතුව...
![]()

ඒ... උබලගෙ ගෙවල් පෑත්තෙ ඈන්ටි කෙනෙක් අපේ ගෙදර ආවා (වයිෆ්ගෙ අම්මත් එක්ක එකට වෑඩ කරපු). පොලීසිය හරියෙ.
මම උබ ගෑන අහන්නත් හදලා නිකම් හිටියා, කොහොමද කිව්වානම් එහෙම උබ පෑටිකිරිය, ඒ නිසා මට බය හිතිලා ඈහුවෙ නෑ
උබව දන්නෙ නෑ කිව්වා![]()

ආපෝ වෑඩිවිස්තර අහන්න බයයි, කොහොමද කිව්වොත් එහෙම කසිප්පු පෙරන, වෑල බාලා ගමටම බෙදන එකා ගෑන නේද අහන්නෙ කිවුවාම, උබලෑ ගෙදර ලෑබ් එකකුත් තියෙනවද??යකෝ පොලීසිය කිට්ටුව කියන්නේ අපිට පට්ට ලඟනේ..
නම කිව්වම දන්නෙ නැතුව ඇතී.. ලැබ් එක තියනගෙදර දන්නවද අහල බලන්න..![]()

සහෝදර සහෝදරියනි
පොඩි පිං අතේ වැඩක් කරන්න යන්නෙ
මෙන්න සීන් එක.
http://www.elakiri.com/forum/showthread.php?t=1645422
මේක 100% ඇත්ත සීන් එකක් කියල වෙරිෆයි කරා
ඉතින් අපි පොඩි කලෙක්ශන් එකක් දාල උදව්වක් කරන්න ඉන්නෙ
මම, චාමලී, මලිත් සහ ඩෙලනි(හරිද ලිව්ව) මේකට දැනට සහභාගී වෙනව
අනිත් අයටත් හැකි පමණින් කීයක් හරි දීල ආධාර කරන්න කියල ඉල්ලනව
අපි සෙට් එක එකතු වෙලා යම් ගණනක් එකතු කරල ඒක අපේ තරින්ද අංකල්ට දීල
පෑන් පොත් etc. ටික අරගෙන ළමයින්ට දෙන්න තමයි කතා උනේ.

යකෝ පොලීසිය කිට්ටුව කියන්නේ අපිට පට්ට ලඟනේ..
නම කිව්වම දන්නෙ නැතුව ඇතී.. ලැබ් එක තියනගෙදර දන්නවද අහල බලන්න..![]()