EK Married Club-11

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ආපෝ වෑඩිවිස්තර අහන්න බයයි, කොහොමද කිව්වොත් එහෙම කසිප්පු පෙරන, වෑල බාලා ගමටම බෙදන එකා ගෑන නේද අහන්නෙ කිවුවාම, උබලෑ ගෙදර ලෑබ් එකකුත් තියෙනවද??

    එයාලට සපත්තු කඩයක් තියෙනවා, දන්නවද උබ
    :yes:

    ඔව් ඔව්...

    දන්නවා ඇතී ගොඩක් වෙලාවට...අපේ ගෙදර නම් නොදැන ඉන්න විදියක් නෑ මේ කිට්ටුවනම්..:yes:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    එල එල...

    ඒකනෙ මං කිව්වේ...

    සයිඩ් ආර්ම් එකට ග්‍රෙනේඩ් ලෝන්චර් එක තියාගන්න.
    සිග්නේචර් වෙපන් වල Buzzsaw එක අන්ලොක් කරගන්න...Bushman එකත් පට්ට වටිනවා... ඇරීන එකේ පැයක් විතර ගැහුවනම් ඒක ගන්න පුලුවන්...

    අර .50cal ස්නයිපර් එක අරන් නේද තියෙන්නේ...

    A key to north මිෂන් එක ගැහුවම තව සෙමි ඔටෝ එකක් අන්ලොක් වෙනවා.. ඒක ගන්න අනීවා..හෙලිකොප්ටර් බිම දාන්න පට්ට ලේසී ඒකෙන්..

    ඔය ටික ගත්තග ගෝඩ්ලයික් තමා..:cool:ඕන එකකට කෙලින්න පුලුවන් බය නැතුව...:yes::yes:

    :frown::frown:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    මාත් කැමතියි වැඩේට.. :yes:
    එකතු කරන්නෙ කොහොමද? ගෙනල්ල දෙන්න පුලුවන් විදියක් බලන්නම්..:)
    දන්නෑ බං චාමලී තමා මූලිකව කටයුතු කරන්නෙ.
    අපි කාගෙ හරි එකවුන්ට් එකකට සල්ලි දාන්න කියල ඒක තරි අංකල්ට දීල උගෙන් බඩු ටික අරන් ගිහින් දෙමු
     
    සහෝදර සහෝදරියනි

    පොඩි පිං අතේ වැඩක් කරන්න යන්නෙ
    මෙන්න සීන් එක.

    http://www.elakiri.com/forum/showthread.php?t=1645422

    මේක 100% ඇත්ත සීන් එකක් කියල වෙරිෆයි කරා
    ඉතින් අපි පොඩි කලෙක්ශන් එකක් දාල උදව්වක් කරන්න ඉන්නෙ
    මම, චාමලී, මලිත් සහ ඩෙලනි(හරිද ලිව්ව) මේකට දැනට සහභාගී වෙනව
    අනිත් අයටත් හැකි පමණින් ආධාර කරන්න කියල ඉල්ලනව

    අපි සෙට් එක එකතු වෙලා යම් ගණනක් එකතු කරල ඒක අපේ තරින්ද අංකල්ට දීල
    පෑන් පොත් etc. ටික අරගෙන ළමයින්ට දෙන්න තමයි කතා උනේ.

    කොහොමද ආදාර කරන්නේ, දෑනුවත් කොරපන්
    මාවත් ලිස්ට් එකට දාගනින්
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    දන්නෑ බං චාමලී තමා මූලිකව කටයුතු කරන්නෙ.
    අපි කාගෙ හරි එකවුන්ට් එකකට සල්ලි දාන්න කියල ඒක තරි අංකල්ට දීල උගෙන් බඩු ටික අරන් ගිහින් දෙමු

    හරි... වැඩේ සෙට්ල් වුනාම කියන්නෝ... :yes:
     
    ආපෝ වෑඩිවිස්තර අහන්න බයයි, කොහොමද කිව්වොත් එහෙම කසිප්පු පෙරන, වෑල බාලා ගමටම බෙදන එකා ගෑන නේද අහන්නෙ කිවුවාම, උබලෑ ගෙදර ලෑබ් එකකුත් තියෙනවද??

    එයාලට සපත්තු කඩයක් තියෙනවා, දන්නවද උබ
    :yes:

    ඔව් ඔව්...

    දන්නවා ඇතී ගොඩක් වෙලාවට...අපේ ගෙදර නම් නොදැන ඉන්න විදියක් නෑ මේ කිට්ටුවනම්..:yes:
    බොහොම ආඩම්බරයි මල්ලියෙ උබ ගෑන....:yes::yes:වෑරදි කලත් පිලිගන්න එක ගෑන:cool:
    මන්නම් කියන්නෙ ඕවා කොහොමහරි අඩු කරලා නවත්තලා දාන්න කියලා, ඔය වෑල බෑලිල්ල නවත්තන්න අමාරුලු.:no:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මම යනවෝ. හවසට ආයේ මාතලන් ජොබ් එක කරන්න තියෙනවා!
    ජය වේවා!
    කෑමෙන්, බීමෙන් *මෙන් සර්ව සම්පුර්ණ වෙච්ච සුභම සුභ රාත්‍රියක් වේවා!!!!!
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    sudu malith athulu married sudu lata sudu kiriyen ithirena hetak wewa. sudu pata meedum athare mama hangenawa :)
     
    මම යනවෝ. හවසට ආයේ මාතලන් ජොබ් එක කරන්න තියෙනවා!
    ජය වේවා!
    කෑමෙන්, බීමෙන් *මෙන් සර්ව සම්පුර්ණ වෙච්ච සුභම සුභ රාත්‍රියක් වේවා!!!!!
    උබටත් එසේම වේවා!!!
    පරිස්සමින් පල වහින්න එන්නේ
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    :D :D

    sudu dodol wage api. api suddo da kiala welawakata hithenawa. kaddath poddak thibba nam raja udahasata ahu wenawa wijathika balawega kiala.
    සුදු උනාට දොදොල් රහයි;);):yes::yes::yes::yes::yes:
    එල එල...

    ඒකනෙ මං කිව්වේ...

    සයිඩ් ආර්ම් එකට ග්‍රෙනේඩ් ලෝන්චර් එක තියාගන්න.
    සිග්නේචර් වෙපන් වල Buzzsaw එක අන්ලොක් කරගන්න...Bushman එකත් පට්ට වටිනවා... ඇරීන එකේ පැයක් විතර ගැහුවනම් ඒක ගන්න පුලුවන්...

    අර .50cal ස්නයිපර් එක අරන් නේද තියෙන්නේ...

    A key to north මිෂන් එක ගැහුවම තව සෙමි ඔටෝ එකක් අන්ලොක් වෙනවා.. ඒක ගන්න අනීවා..හෙලිකොප්ටර් බිම දාන්න පට්ට ලේසී ඒකෙන්..

    ඔය ටික ගත්තග ගෝඩ්ලයික් තමා..:cool:ඕන එකකට කෙලින්න පුලුවන් බය නැතුව...:yes::yes:
    එහෙමෙයි????
    ඇරීන එකේ ලෙවල් 6 වෙනකං ගියා සිංහලයෝ
    වෙලාව නෑ බන් ගහන්න:sorry::sorry::sorry:
    යකෝ පොලීසිය කිට්ටුව කියන්නේ අපිට පට්ට ලඟනේ..:shocked:

    නම කිව්වම දන්නෙ නැතුව ඇතී.. ලැබ් එක තියනගෙදර දන්නවද අහල බලන්න..:yes:

    ලබ්බ තියෙන ගෙදර කිව්වාම දන්නවලු:lol::lol::lol::lol::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඈයි එච් පී හොද නෑ කියන එකට උත්තරේ මොකක්ද කියකෝ

    ආන්න උබලගෙ එ&පී සීසීටීවී සොලියුශන් වලට හරි
    http://elakiri.com/forum/showthread.php?t=1514826

    :frown: හොද දේට හොදයි කියන්නයි... නරක දේට නරකයි කියන්නයි දන්නේ නැද්ද උඹ.....?? :growl:

    :nerd: ඒ ත්‍රෙඩ් එක කොයි කාලේ එකක්ද බං.... ඕක දැකලා තිබේ.... :D
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    sudu malith athulu married sudu lata sudu kiriyen ithirena hetak wewa. sudu pata meedum athare mama hangenawa :)
    සුදු යකාට සුදු රාත්‍රියක් වේවා

    මම යනවෝ. හවසට ආයේ මාතලන් ජොබ් එක කරන්න තියෙනවා!
    ජය වේවා!
    කෑමෙන්, බීමෙන් *මෙන් සර්ව සම්පුර්ණ වෙච්ච සුභම සුභ රාත්‍රියක් වේවා!!!!!
    ජයවේවා!

    මොකෑ බොල විරවන්නේ??:eek::eek:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බ්‍රහස්පතින්දා විතර වෙනකන් ආයේ මේ පැත්තේ එන්න ලැබෙන එකක් නෑ.............

    අම්මගේ ලොකුම අයියා නැතිවෙලා ඊයේ හවස........... ඉතින් අද හවස හෝ හෙට උදේ මාතර යනවා...........

    :shocked: තොපි මාතරද......?? සාතිශය සංවේගය පල කරා කියපන්..... :(
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :frown: මාමා.....?? :growl: තෝ HP හුචක්කුවක් අරගනින් මුලින්ම..... එතකොට හේතුව ඉබේම තේරුන් යයි...... රෙද්ද.... :angry:

    දැන් එන ඩෙල් ඒවත් චොරද මන්ද..ඔෆිස් එකෙන් එකක් දුන්නා..i5 4th gen එකක්..ඒ වුනාට මෙලෝ ලකයක් නෑ....:(:(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    6p4v2o.jpg

    :frown: මේ මොන පුන්ඩෙක්ද යකෝ මේ.......?? :angry:

    යකෝ මූ සෙට් වෙන්න කලින්ම මැනේජින් පාට්නර්..... *ට්ට තමා...... :growl: