ආපෝ වෑඩිවිස්තර අහන්න බයයි, කොහොමද කිව්වොත් එහෙම කසිප්පු පෙරන, වෑල බාලා ගමටම බෙදන එකා ගෑන නේද අහන්නෙ කිවුවාම, උබලෑ ගෙදර ලෑබ් එකකුත් තියෙනවද??
එයාලට සපත්තු කඩයක් තියෙනවා, දන්නවද උබ![]()
ඔව් ඔව්...
දන්නවා ඇතී ගොඩක් වෙලාවට...අපේ ගෙදර නම් නොදැන ඉන්න විදියක් නෑ මේ කිට්ටුවනම්..

ඕන එකකට කෙලින්න පුලුවන් බය නැතුව...





ඒ ත්රෙඩ් එක කොයි කාලේ එකක්ද බං.... ඕක දැකලා තිබේ.... 


ඒ කොයි දේසේ.....??